රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ දිවයින පුරා පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සහ මර්දන කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවදානම් කලාප වශයෙන් ප්‍රකාශයට පත් කරමින්.
අඳාළ වාර්තාවට අනුව වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් බහුතරයක් මීට ඇතුළත්.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහා නගර සභා බලප්‍රදේශයෙහි බත්තරමුල්ල, මහරගම, පිළියන්දල, හෝමාගම, කඩුවෙල, බොරලැස්ගමුව, දෙහිවල, එගොඩඋයන සහ ගොතටුව වැනි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසක ග්‍රාම නිලධාරී වසම් අධි අවදානම් සහිත බව හඳුනා ගෙන තිබෙන බව සඳහන්.
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, සීදුව, කැලණිය, රාගම, මිනුවන්ගොඩ, මීගමුව, බියගම, වත්තල, කටාන සහ මහර ඇතුළු ප්‍රදේශ රැසක ග්‍රාම නිලධාරී වසම් ද මෙම අවදානම් ලැයිස්තුවට එක් කර ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, මතුගම, පාණදුර, වඩ්ඩුව, කළුතර සහ පායගල යන ප්‍රදේශවල වසම් මේ යටතට ගැනෙන බව දන්වා ඇත.
ඊට අමතරව ගාල්ල, හම්බන්තොට, මාතර, මහනුවර, මාතලේ රත්නපුර, කෑගල්ල, කුරුණෑගල , පුත්තලම, බදුල්ල, මඩකලපුව යන දිස්ත්‍රික්කවල පිහිටි ග්‍රාම නිලධාරී වසම් ද මෙම අධි අවදානම් ලැයිස්තුව අයත් වේ.
https://gagana.lk/article/538-dengue-high-risk-zones-declared-1782199139
කොළඹ දිස්ත්‍රික්කය -
බත්තරමුල්ල
බටපොත, සුභූතිපුර, තලංගම උතුර, වල්පොල, කලපළුවාව, මුත්තෙට්ටුගොඩ
බොරලැස්ගමුව
වේරහැර දකුණ, කටුවාවල දකුණ, නැගෙනහිර බොරලස්ගමුව, නීලම්මහර, බෝධිරාජපුර, දිවුලපිටිය නැගෙනහිර
දෙහිවල -
කොහුවල, D1, කරගම්පිටිය, නැදිමාලේ
එගොඩඋයන -
ඉඳිබැද්ද නැගෙනහිර, එගොඩ උයන දකුණ, එගොඩ උයන උතුර, ඉඳිබැද්ද බටහිර, මොරටුමුල්ල නැගෙනහිර, බටහිර විල්ලෝරවත්ත
ගොතටුව -
හිඹුටාන බටහිර, මුල්ලේරියාව උතුර, ගොතටුව නව නගරය, කොටුවිල, බලගම, මෙගොඩ කොලොන්නාව, උඩුමුල්ල දකුණ, වෙලේවත්ත, වෙන්නවත්ත, කැලණිමුල්ල, මහබුත්ගමුව සී, රාජසිංහගම,
හංවැල්ල -
කොටිකාවත්ත නැගෙනහිර, එගොඩගම, කිරිවන්දල උතුර, මාවතගම බටහිර, තුන්නාන නැගෙනහිර
හෝමාගම -
කටුවන, පිටිපන උතුර, ගලවිලවත්ත උතුර, හෝමාගම දකුණ, පිටිපන දකුණ, හේනවත්ත, ජල්තර, මාවතගම, පනාගොඩ නැගෙනහිර
කඩුවෙල -
මාලඹේ, තලාහේන, හේවාගම, අතුරුගිරිය, කොරතොට, හෝකන්දර දකුණ, ඔරුවල, බෝමිරිය
කහතුඩුව -
හිරිපිටිය, නියඳගල, මත්තෙගොඩ, බ්‍රාහ්මණගම, කිරිවත්තුඩුව, කහතුඩුව උතුර, පොල්ගස්ඕවිට
කැස්බෑව -
හොන්නන්තර දකුණ, මඩපාත, මාකන්දන නැගෙනහිර, මාකන්දන බටහිර
මහරගම -
කොට්ටාව දකුණ, මාකුඹුර උතුර,ගොඩිගමුව උතුර, කොට්ටාව නගරය, ගොඩිගමුව දකුණ බී, ගොඩිගමුව දකුණ ඒ, දෙපානම, කොට්ටාව බටහිර, වත්තේගෙදර, නාවින්න, දඹහේන, මහරගම නගරය, රුක්මලේ බටහිර, කොට්ටාව උතුර, මාකුඹුර දකුණ
කොලොන්නාව -
ඔරුගොඩවත්ත, සාලමුල්ල, සේදවත්ත
මොරටුව -
බොරුපන, තෙලවල උතුර, මෝල්පේ, රාවතාවත්ත බටහිර, අඟුලාන උතුර, ලක්ෂපතිය දකුණ, තෙලවල දකුණ, කටුබැද්ද, ලක්ෂපතිය උතුර, රාවතාවත්ත නැගෙනහිර
පාදුක්ක -
පාදුක්ක, ගලගෙදර දකුණ
නුගේගොඩ -
නුගේගොඩ, ඔබේසේකරපුර, ගංගොඩවිල උතුර, ගංගොඩවිල දකුණ, නුගේගොඩ බටහිර, වැලිකඩ නැගෙනහිර, වැලිකඩ උතුර
පිළියන්දල -
නැගෙනහිර පැලැන්වත්ත, තුම්බෝවිල, දකුණ මකුළුදූව, උතුර පැලැන්වත්ත, බෝකුන්දර, ගොරකපිටිය, නැගෙනහිර ඇරැව්වල, බටහිර ඇරැව්වල, මාම්පේ, උතුර පලිගෙදර
පිටකෝට්ටේ -
මාදිවෙල, පිටකෝට්ටේ
රත්මලාන -
කඩවල, රත්මලාන නැගෙනහිර, අත්තිඩිය, උතුර බඩෝවිට, ගල්කිස්ස, වැලිකන්ද
D1 -
මට්ටක්කුලිය/සම්මන්ත්‍රණපුර, මෝදර, මහවත්ත, මාදම්පිටිය ,අලුත්මාවත, ලුණුපොකුණ, බ්ලූමැන්ඩල්, කොටහේන නැගෙනහිර, කොටහේන බටහිර
D2A -
කොච්චිකඩේ උතුර, ජින්තුපිටිය, මසංගස්වීදිය, ග්‍රෑන්ඩ්පාස් උතුර, නවගම්පුර, ග්‍රෑන්ඩ්පාස් දකුණ/කෙත්තාරාම, නැගෙනහිර අලුත්කඩේ, කෙසෙල්වත්ත, කොටුව, මාලිගාවත්ත නැගෙනහිර, කොච්චිකඩේ දකුණ
D3 -
දෙමටගොඩ, වනාතමුල්ල, කුප්පියාවත්ත නැගෙනහිර, බටහිර කුප්පියාවත්ත, බොරැල්ල උතුර, බොරැල්ල දකුණ, කුරුඳුවත්ත
D4 -
නාරාහේන්පිට/ගෝතමීපුර, තිඹිරිගස්යාය, කිරුළ, කිරුළපන, නැගෙනහිර පාමංකඩ
D5 -
බම්බලපිටිය, මිලාගිරිය, හැව්ලොක් ටවුන්, වැල්ලවත්ත උතුර, බටහිර පාමංකඩ, වැල්ලවත්ත දකුණ

Last edited: