තමන්ගේ තරහ තමන් පාලනය කරගන්න .හදන්න කවුද බන් ගහන්නෙ? තරහටනෙ ගහන්නෙ.
මුන් කොහෙද හොද ?වේදනාව තමා නේ! ගහන ඒවා වෙනයි බඳින ඒවා වෙනයි. වැඩේ තියෙන්නේ හොඳ කොල්ලොන්ට බඩු සෙට් වෙනවා, බඩු කාරයොන්ට හොඳ කෙල්ලෝ සෙට් වෙනවා. සබ්ජෙක්ට් එක දැනුම අනුව තමා ඉතිං.
Loyalty is contexual bruh. It is more complicated than we think, um also previously though being loyal is a personal trait but actually it is vaguely defined between partners. No comments for this btw.once a cheater always a cheater.
Nope.හුගක් උන් ඔහොමයි බන්..සල්ලි වාහන තියනවනම් ඒවා පස්සේ තමයි යන්නේ.....සැප තමයි හොයන්නේ
වෙන එකෙක්ට ford එකක් තියෙනවනම් වටේම ඉන්න කෙල්ලෝ ටික අදිනවා
එකට මුන් එක කෙල්ලෙක්ට රැවටිලා මදිවට video කරලා social media ත් දානවා
මුන් තවත් නෝන්ඩි වෙලා පොලිසි ගානේ රස්සියාදු වෙන්නත් වෙයි
සිරාවටම අහන්නෙ ඩේටින් සීන් එකට වාහනේ ගෑ වෙන්නෙ කොහොමද ? යතුර දිහා බලලද? ට්රැෆික් එකේ නවත්තල තියනකොට නම්බරේ දෙනවද ?gon hukanno FORD ekata lajja karanna epa pako
scooter eke api gihin gahana gahili walata FORD ekak tibba nam ....
මෙකෙ ඉන්න නාකි එලුවො හිතාගෙන ඉන්නෙ දැන් ඉන්න කෙල්ලෝ car එකක් තිබ්බ පලියට date කරන්න එවී කියලා, එහෙම එනවානම් එන්න ලෝක බඩු තමා. ඔය මොන ගැනිගෙත් පිරිමියාගෙත් ජාතකේ හොයනවානම් හැමොගේම කොහු තියෙනාවා. ලෝකු බඩු කිව්වේ, කොහු නෙවෙයි පරාල තියෙන ගෑනුන්ට.සිරාවටම අහන්නෙ ඩේටින් සීන් එකට වාහනේ ගෑ වෙන්නෙ කොහොමද ? යතුර දිහා බලලද? ට්රැෆික් එකේ නවත්තල තියනකොට නම්බරේ දෙනවද ?
------ Post added on Jun 23, 2026 at 8:57 PM
මටත ඔය වගේ කැරි වැඩ වලට යකා නගිනවා බ්රෝ, හැබැයි මං verbal abuse කරත් ගහන්න යන්නේ නම් නෑ. හැබැයි creative විදිහට පලි ගන්නවා.හිරේ යන වැඩ. ගෑනුන්ට ගහන්න අයිතියක් නෑ යාලුවෙලා ඉන්න කෙල්ල කියල. ඕකි පොලිසි ගියොත් පොලිසියෙන් අල්ලල ඇට තලයි. හොඳම වැඩේ ඕන මගුලක් කරගන්න කියල අල්ලල දාලා නිකා ඉන්න එක.
ආ මේකි කෑගල්ලෙ නේද. හරිනෙ ඉතින් කෑගල්ලෙ ගෑනු ඔහොම්මම තමයි.
------ Post added on Jun 23, 2026 at 9:06 PM

වටේ යන්නෙ එපා නිසානේ, ආය මොකටද බං වචනයක්වත් නාස්ති කරන්නෙ බොරු වැඩ දමල ගහල නිකා ඉන්න තියෙන්නෙ. මටත් කෑගල්ලෙ කෙල්ලක් හිටිය ඒකත් ඔහොම වැඩක් තමයි උනේ, මම දන්නෙ නෑ වගේ වෙන එක්කට මාරු උනා. අන්තිමටරට වටේම උන් ගහල රට ගිහින් ආපු එකෙක්ව බැන්ඳා. අපි දෙන්න නිසා අඳුරගත්තු අපි දෙන්නගෙ යාලුවෝ දෙන්නනම් කසාද බැන්ඳා. වෙඩින් එකටවත් මම ගියේ නෑ උන්ගෙ අරකිව මූනට මුනගැහෙන නිසා.මටත ඔය වගේ කැරි වැඩ වලට යකා නගිනවා බ්රෝ, හැබැයි මං verbal abuse කරත් ගහන්න යන්නේ නම් නෑ. හැබැයි creative විදිහට පලි ගන්නවා.
![]()
Agreed, but the damage she done intentionaly to your investment of time, emotions, and sacrification you done by being monagamy(if you are) without dating others around, and missed dating opputunities due to this relationship, how to you counter this. My loyalty is a double edge sword...වටේ යන්නෙ එපා නිසානේ, ආය මොකටද බං වචනයක්වත් නාස්ති කරන්නෙ බොරු වැඩ දමල ගහල නිකා ඉන්න තියෙන්නෙ. මටත් කෑගල්ලෙ කෙල්ලක් හිටිය ඒකත් ඔහොම වැඩක් තමයි උනේ, මම දන්නෙ නෑ වගේ වෙන එක්කට මාරු උනා. අන්තිමටරට වටේම උන් ගහල රට ගිහින් ආපු එකෙක්ව බැන්ඳා. අපි දෙන්න නිසා අඳුරගත්තු අපි දෙන්නගෙ යාලුවෝ දෙන්නනම් කසාද බැන්ඳා. වෙඩින් එකටවත් මම ගියේ නෑ උන්ගෙ අරකිව මූනට මුනගැහෙන නිසා.
එක්ස්පීරියන්ස් එකෙන් ද කිව්වෙ.තමන්ගේ තරහ තමන් පාලනය කරගන්න .
අරකි ගහලා නෙවෙයි නේ උන් ගහන්නේ .
ඔය ගහන්නේ රැවටුන එකට ලැජ්ජාවට බන් . තමන්ට තමන් ගැනම ලැජ්ජා වට කෙල්ලෙක් උන්ව වටේ යැව්වා කියලා .
ඔය කුණුහරප කියා කියා , නගරේ මැද්දට අරන් ගිහින් හුකන්න ඕනේ වගේ කතා කියන්නේ දුකට නෙවෙයි දාල ගිය . ඔය තනිකර ego එක ට හානි වෙච්ච ලැජ්ජාව .
මුන් කොහෙද හොද ?
හොදයි ඔහොම අනිත් එකත් එක්ක එකතු වෙලා මේකිට ඔරලෝසු කණුවට ගිහින් හුකන්න ඕන වගේ කතා කියන්නේ නෑ .
ඕකි මුන්ගෙන් හොදට අන්දලා දත ගලවලා ඇති . . ඔය ඒ ලැජ්ජාව . ඕකිව පෙන්නගෙන ගිහින් දැන් ඇදුරන් උන්ගෙන් වෙන ලැජ්ජාව මතක් වෙලා ඔය ගහන්නේ
------ Post added on Jun 23, 2026 at 8:33 PM



Mata gahuwoth ganuda pirimida adala na ban. Man iscoleth kellonta bima watenna gahala thiyenawa kosu walin mala panalaහිරේ යන වැඩ. ගෑනුන්ට ගහන්න අයිතියක් නෑ
වැඩි විස්තර කියන්න බෑ වයිෆ් මේ එකවුන්ට් එක දන්නව මම හිතන්නෙ. ඕව දැනගත්තොත් ගෙදරින් බතුත් නෑ.Agreed, but the damage she done intentionaly to your investment of time, emotions, and sacrification you done by being monagamy(if you are) without dating others around, and missed dating opputunities due to this relationship, how to you counter this. My loyalty is a double edge sword...

CM Tools එක දීපු නිසා වෙච්ච විනාසවයක් ද මේ!!
A video circulating on social media showing two men verbally abusing and assaulting a woman near a vehicle has been confirmed by the Police to be a staged prank, with investigations revealing the incident filmed on June 23 in Kegalle was orchestrated near the woman’s residence and recorded by a friend before being released online, sparking public concern. Authorities stressed no criminal act had taken place, and the suspect was released after being cautioned.
------ Post added on Jun 25, 2026 at 1:27 PM
Ehema ekak newei. OiCM Tools එක දීපු නිසා වෙච්ච විනාසවයක් ද මේ!!
අනේ මන්දා බන් මන් දන්න දෙතුන් දෙනෙකුත්, ගැණිව විකුණන් කනවා CM Tools නිසා. අපේ උන්ට OnlyFans හරියට සෙට් වුනා නම් මොකක් වේද කියන්න බෑ ඇත්තටම මේ යන විදියට!