ඇයි මේ සිංගලු baw කාර් ඉක්මනටම විකුණන්න දාලා?

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,796
    7,101
    113
    Galaha
    ලීසිං ගෙවාගන්න බැරිව වෙන්න ඇති
    ඔය කාර් එකට දවසට 5000 ගානේ ගෙවන්න ප්ලෑන් එකකුත් තියෙනව. එකෙක් ඒක විකුනන්න දාල තිබුන ගෙවගන්න බැරුවද කොහෙද. ගනන් හදල බැලුවාම ගෙවල ඉවරවෙනකොට කෝටියකුත් ලක්ශ 10ක් සෙට් වෙනවා. කිරියෙමද කොහෙද කවුරු හරි දාලා තිබුනෙ. 🥶
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,247
    1
    50,704
    113
    ප*යාගල
    sorry.com
    මට කාර් එකක්නම් නෑ, ඒත් මම ගන්නවනම් ගන්නෙ Toyota, Mitsubishi, Honda, Mazda, Audi, BMW ඔය වගේ brand වලින් විතරයි. අනිත් නම් සෙට් නෑ මට, හේතුවකුත් නෑ. හරියට phone එකක් ගන්න ඕනෙ උනාම, කවුරුහරි ඇහුවම ඔලුවට එන්නෙ Samsung, Apple විතරක් වගේ. 🤷🏻‍♂️
    ඔව් බන් මටත් එහෙමයි . මන් ඒ දවස්වල ( 2018) nisasan Carina GT එකක් බැලුව ලක්ශ 19 යි. ගන්න සල්ලි හොයාගන්න හෙන ගේමක් දුන්නා කරගන්න් බැරි උනා .😓

    ඔය කාර් එකට දවසට 5000 ගානේ ගෙවන්න ප්ලෑන් එකකුත් තියෙනව. එකෙක් ඒක විකුනන්න දාල තිබුන ගෙවගන්න බැරුවද කොහෙද. ගනන් හදල බැලුවාම ගෙවල ඉවරවෙනකොට කෝටියකුත් ලක්ශ 10ක් සෙට් වෙනවා. කිරියෙමද කොහෙද කවුරු හරි දාලා තිබුනෙ. 🥶
    ඔව් එ ගාන තමා. අනික ඕකෙ හෙනට Fault එනවලු
    ------ Post added on Jun 23, 2026 at 6:17 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    ඔව් බන් මටත් එහෙමයි . මන් ඒ දවස්වල ( 2018) nisasan Carina GT එකක් බැලුව ලක්ශ 19 යි. ගන්න සල්ලි හොයාගන්න හෙන ගේමක් දුන්නා කරගන්න් බැරි උනා .😓

    ඔව් එ ගාන තමා. අනික ඕකෙ හෙනට Fault එනවලු
    ------ Post added on Jun 23, 2026 at 6:17 PM
    Nissan මට අමතක උනා බන්.
    Anyway, අතාරින්න එපා මචන් try කරමු 😍
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,796
    7,101
    113
    Galaha
    ඔව් එ ගාන තමා. අනික ඕකෙ හෙනට Fault එනවලු
    ------ Post added on Jun 23, 2026 at 6:17 PM
    ඕකේ අර ඉස්සරහ බැටරි එහෙම තියෙන කොටස යටින් ඇරිල පාරේ වතුර පාරවල් එහෙම වදින විදියට තිබුන එකෙන්ම මට එපා උනා. පිටිපස්සෙ ලයිට් වලට යන වයර් එහෙමත් එලියෙ තියෙන්නෙ ඒවට බොක්ස් එකක් වෙනම ගහගන්න ඕන කියල කතවකුත් දැක්කා. 🥴
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,453
    9,105
    113
    ඕකේ බැටරි සෙනිකව බහින සීන් එකක් තිබ්බා. තියෙන ලෙවල් එකේ ඉඳන් සෙනිකව 0 වෙන
    පස්සේ අප්ඩේට් එකක් ද කොහෙද දා ගන්න කියලත් තිබ්බා

    මග හිට්ටොත් පටවන් යෑමක් තමයි තියෙන්නේ ඒජන්ත ගාවට
    මන් දැක්කා ලංකාවේ ගෘප් කීපයකම එහෙම කේස් වෙලා දාලා තිබ්බා

    මට කාර් එකක්නම් නෑ, ඒත් මම ගන්නවනම් ගන්නෙ Toyota, Mitsubishi, Honda, Mazda, Audi, BMW ඔය වගේ brand වලින් විතරයි. අනිත් නම් සෙට් නෑ මට, හේතුවකුත් නෑ. හරියට phone එකක් ගන්න ඕනෙ උනාම, කවුරුහරි ඇහුවම ඔලුවට එන්නෙ Samsung, Apple විතරක් වගේ. 🤷🏻‍♂️
    සිරා අහ්
    ඔය ලිස්ට් එකට මට සුසුකිත් තියෙනවා
    ෆෝන් වලට නම් කලින් සෝනිත් තිබ්බා. දැන් නම් ඇපල් සැම්සුන් පික්සල් තියෙනවා
    ------ Post added on Jun 23, 2026 at 6:34 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,453
    9,105
    113
    මේකේ අයිතිකාරය මම දන්නවා කේස් එක bmw කියලා හිතල අරන් තියෙන්නේ . ටික දවසකින් තේරිලා bmw නෙමේ කියලා .
    අනුරයා දින්න එක සාදාරණ නැද්ද
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,371
    9,909
    113
    ඔය කාර් එකට දවසට 5000 ගානේ ගෙවන්න ප්ලෑන් එකකුත් තියෙනව. එකෙක් ඒක විකුනන්න දාල තිබුන ගෙවගන්න බැරුවද කොහෙද. ගනන් හදල බැලුවාම ගෙවල ඉවරවෙනකොට කෝටියකුත් ලක්ශ 10ක් සෙට් වෙනවා. කිරියෙමද කොහෙද කවුරු හරි දාලා තිබුනෙ. 🥶
    මේක දෙන්නෙ පික්මී එකෙන්, ඕක ගත්තු උන්ට වෙනමම හයර් සෙට් කරනවලු
     
    • Wow
    Reactions: max_pain

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,352
    5,464
    113
    හදිසියේ වාහන ගන්නා එවුන් නිවී හැනහිල්ලේ පසුතැවේ

    BAW
    Magnite
    දුර යන BYD කාරයෝ ඔක්කොම දුකින්

    bike ආතල් නම් එමටයි
    BYD full EV aulak ne bn, AUSI wala ehema patteta sell wenawa
     
    • Like
    Reactions: tharakato

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,785
    11
    3,350
    113
    ඒ ගානට රිකන්ඩිෂන් එකක් ගන්න පුළුවන් නෙ.
    හොද වාහන විකුණන්නෙ නෑනේ බං.

    විකුණන්න තියන ඒවා ඉතිං ලෝක ණඩු. 🥲

    මට කාර් එකක්නම් නෑ, ඒත් මම ගන්නවනම් ගන්නෙ Toyota, Mitsubishi, Honda, Mazda, Audi, BMW ඔය වගේ brand වලින් විතරයි. අනිත් නම් සෙට් නෑ මට, හේතුවකුත් නෑ. හරියට phone එකක් ගන්න ඕනෙ උනාම, කවුරුහරි ඇහුවම ඔලුවට එන්නෙ Samsung, Apple විතරක් වගේ. 🤷🏻‍♂️
    ලොල් උබ කාර් ගන්න එපා. පස්සෙ පසු තැවෙයි. trust me bro.
    Byd th Selion 6 eka awlak naha secondary vehicle ekak widihata atto 3 ehemath awlak na dura yanne nattan eth hutto Mona ponnayada ban baw wage gu godawal ganne mona trn mola bage ponnayek wenna onida e wage gon wada krnna owage manufacturer ge faults ma kari godak tynawa ekath kamak na range eka tiyanawa nam battery sure nam eth nane hutto sada anatai ganna un baw wage ewa
    ලෙඩක් හැදුනොත් එහෙම බෙහෙත් ගන්න යන්නත් එපා .

    ලංකාවේ වැඩිම 🩺😷👩‍⚕️👨‍⚕️ පිරිසක් පදිනවා .

    මේ කියන විදිහට මෙයාලගෙන් බෙහෙත් ගන්න උනුත් හොක් ගාලා යයි. මොලේ නෑන්

    වැඩි විස්තර සදහා ලගම හොස්පිටල් කාර් පාක් විසිට් කරන්න.
    ------ Post added on Jun 23, 2026 at 8:24 PM
     
    Last edited:

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,395
    4,276
    113
    Gampaha
    හොද වාහන විකුණන්නෙ නෑනේ බං.

    විකුණන්න තියන ඒවා ඉතිං ලෝක ණඩු. 🥲

    ලොල් උබ කාර් ගන්න එපා. පස්සෙ පසු තැවෙයි. trust me bro.

    ලෙඩක් හැදුනොත් එහෙම බෙහෙත් ගන්න යන්නත් එපා .

    ලංකාවේ වැඩිම 🩺😷👩‍⚕️👨‍⚕️ පිරිසක් පදිනවා .

    මේ කියන විදිහට මෙයාලගෙන් බෙහෙත් ගන්න උනුත් හොක් ගාලා යයි. මොලේ නෑන්

    වැඩි විස්තර සදහා ලගම හොස්පිටල් කාර් පාක් විසිට් කරන්න.
    ------ Post added on Jun 23, 2026 at 8:24 PM
    Atta kyapan bawwek gatta neda umba 😭

    hutto oya daramassata wada pare rena un hadana alto hodai
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,453
    9,105
    113
    Samsung hoda nam Kia , Hyundai narakada?
    පාට්ස් හොයන්න ගියාම ටිකක් ඇඩෙනවානේ ලංකාවේ
    ලංකාවෙන් එලියේ නම් සුප්පා බඩු තමා ඔය

    ටොයෝටා වලට වඩා පට්ට ෆියුචරිස්ටික් අයිටම්ස් පාරවල් වල මම දකිනවා ඔය දෙකේම
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,785
    11
    3,350
    113
    Atta kyapan bawwek gatta neda umba 😭

    hutto oya daramassata wada pare rena un hadana alto hodai
    සොරී ඉතිං .
    ගේ ඇතුලේ ඉන්න ඔයාට එලියෙ ලෝකය ගැන කියා දෙන්න මට බෑ.

    ගිහිල්ලා බලන්න ඉස්පිරිතාලෙ කාර් පාක් වල . මට ෆොටෝ දාන්න බෑ . , ඒ මිනිස්සුන්ට පුලුවන් විදිහට කරන්න දෙයක් හෑල්ලු වෙනවා. ගිහිල්ලා බලන්න .
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    668
    873
    93
    https://dilshan.net/services/
    dilshan.net
    පාට්ස් හොයන්න ගියාම ටිකක් ඇඩෙනවානේ ලංකාවේ
    ලංකාවෙන් එලියේ නම් සුප්පා බඩු තමා ඔය

    ටොයෝටා වලට වඩා පට්ට ෆියුචරිස්ටික් අයිටම්ස් පාරවල් වල මම දකිනවා ඔය දෙකේම

    mata tiyenneth 2025 Hyundai ekak :P
     
    • Love
    Reactions: legib2264

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,583
    13,215
    113
    Jtour එකක 5000km වලින් පස්සෙ upper/ lower arm, shock දාන්න වෙච්ච විඩියෝ එක තාම බැලුවේ නැතෙයි