මොනවද හුත්තෝ මේ ලංකාවේ news වලට පෙනන්නේ? පටන් ගත්ත වෙලාවේ ඉඳලම දේශපාලනේ, මරණ, මිනිසුන්ට වැදගත් society එක ගැන news නැද්ද?

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,359
    3,032
    113
    අනේ මන්දා, හැම හුත්තේම දේශපාලනේ, ලංකා මිනිස්සු ගේ මොලේ program කරන්නේ පටන් දත්ත වෙලාවේ ඉඳන් අවසන් වෙනකං දේශපාලනේ ජරාව දාලා.

     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,914
    15,422
    113
    New Zealand
    මහින්ද මාත්තයව පන්නගත්තට තොපිලට හොදම වැඩේ. ඒ මනුස්සයගේ කාලෙ විතරයි පොසිටිව් නිව්ස් තිබුනේ. ඉස්සර මොන චැනල් එකේ නිවුස් දැම්මත් මොකක් හරි දෙයක් විවෘත කරනවා. නැත්නම් මුල් ගලක් තියනවා. එහෙම නැත්නම් විදේශ ආයෝජනයක් ගැන කියනවා. රාජ්‍ය තාන්ත්‍රික හමුවීමක් ගැන කියනවා. රිය අනතුරු, මරණ වගෙ දේවල් පෙන්නුවේ අඩුවෙන්. දැන් නිවුස් පටන් ගත්තවෙලාවේ ඉදන් දෙපැත්තේ උන් මරා ගන්නවා, බැන ගන්නවා. ඊට පස්සේ රිය අනතුරු, මැරිච්ච සිද්දි පෙන්නනවා. බලන උන්ට වැඩකුත් නෑ. නෙගටිව් දේවල් විතරමයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,687
    23,325
    113
    ඉතින් බන් නිවුස් තියෙන්නෙ නිවුස් පෙන්නන්න.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    ශ්‍රෙශ්ට ප්‍රෞඩ ශිශ්ටාචාරෙ තියෙන 2600 බෞද්ඩ උරුමය තියෙන රටෙ නිවුස් එහෙම තමයි. ලැජ්ජයි නෙ?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,961
    34,388
    113
    ලංකාවේ නිවුස් බලන්න නම් එපා.
    ලොවෙත් මනස අඩු කුලේට වැටෙනවා.
    ඕනෙම නම් ලංකාවේ නිවුස් ඉංග්‍රීසියෙන් අහපං.කියවපං ඒත් නිවුස් වීඩියෝ බලන්න යන්න එපා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    Buddhist TV
    Shraddha TV
    Dharmavahini TV

    නිවුස් බලන්න එපා, මෙවා බලපන්
     

    dikmon

    Active member
  • Apr 24, 2025
    170
    143
    43
    ඇයි ඉතිං උබල ඕවා බලන්නෙ? එ වෙනුවට නිස්ව් දාන whatsapp group හරි වෙබ්සයිට්ස් තියෙනවා ඒවගෙන් තෝරල බේරල ඕනි ඒවා කියවපං. අය Gemini වල schedulte action ඔප්ශන් එකක් තියෙනවා ඒකෙ ඕනෙ නිව්ස් මේ වගේ ශෙඩියුල් කරල බලන්න පුලුවන්

    1782263288135.png
     
    • Wow
    Reactions: MAXPANE7

    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,534
    113
    ආශ්චර්යමත් රටක
    මහින්ද මාත්තයව පන්නගත්තට තොපිලට හොදම වැඩේ. ඒ මනුස්සයගේ කාලෙ විතරයි පොසිටිව් නිව්ස් තිබුනේ. ඉස්සර මොන චැනල් එකේ නිවුස් දැම්මත් මොකක් හරි දෙයක් විවෘත කරනවා. නැත්නම් මුල් ගලක් තියනවා. එහෙම නැත්නම් විදේශ ආයෝජනයක් ගැන කියනවා. රාජ්‍ය තාන්ත්‍රික හමුවීමක් ගැන කියනවා. රිය අනතුරු, මරණ වගෙ දේවල් පෙන්නුවේ අඩුවෙන්. දැන් නිවුස් පටන් ගත්තවෙලාවේ ඉදන් දෙපැත්තේ උන් මරා ගන්නවා, බැන ගන්නවා. ඊට පස්සේ රිය අනතුරු, මැරිච්ච සිද්දි පෙන්නනවා. බලන උන්ට වැඩකුත් නෑ. නෙගටිව් දේවල් විතරමයි.

    ආයෙ රාජපක්ෂවරුන්ගෙ කාලයක් ආයෙ ගේන්න උත්සාහ කරමු මචන්. 🙏🏼

    ජෙප්පො සුපිරියට තිබිච්ච රට කෑවා. 🙁🙁
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,895
    3,262
    113
    Malabe
    Yako ewwa thiyenne international news.

    Yako local news ne mewa.
    ------ Post added on Jun 24, 2026 at 2:27 AM
    Ewa thamai news. Uba kamathi society news passata yanava. Paththareka vunath current 'hot' news thama page one yanne. Aswabavika maranayakata kohomath mul thana. World Cup ekak dinnoth, apita adaalanam ekath page one.
    Uba akamathi ewa thiyanavanam 'off' karanna. No one is stopping you from being selective.