අනේ මන්දා, හැම හුත්තේම දේශපාලනේ, ලංකා මිනිස්සු ගේ මොලේ program කරන්නේ පටන් දත්ත වෙලාවේ ඉඳන් අවසන් වෙනකං දේශපාලනේ ජරාව දාලා.
Last edited:
ExactlyJust stop watching them. When everything is about political parties and politicians, you know that country is doing bad and going to hell.
Yako ewwa thiyenne international news.BBC, CNN vagey lokey piligath news orgs karanneth aeka thamai.
මහින්ද මාත්තයව පන්නගත්තට තොපිලට හොදම වැඩේ. ඒ මනුස්සයගේ කාලෙ විතරයි පොසිටිව් නිව්ස් තිබුනේ. ඉස්සර මොන චැනල් එකේ නිවුස් දැම්මත් මොකක් හරි දෙයක් විවෘත කරනවා. නැත්නම් මුල් ගලක් තියනවා. එහෙම නැත්නම් විදේශ ආයෝජනයක් ගැන කියනවා. රාජ්‍ය තාන්ත්‍රික හමුවීමක් ගැන කියනවා. රිය අනතුරු, මරණ වගෙ දේවල් පෙන්නුවේ අඩුවෙන්. දැන් නිවුස් පටන් ගත්තවෙලාවේ ඉදන් දෙපැත්තේ උන් මරා ගන්නවා, බැන ගන්නවා. ඊට පස්සේ රිය අනතුරු, මැරිච්ච සිද්දි පෙන්නනවා. බලන උන්ට වැඩකුත් නෑ. නෙගටිව් දේවල් විතරමයි.
Ewa thamai news. Uba kamathi society news passata yanava. Paththareka vunath current 'hot' news thama page one yanne. Aswabavika maranayakata kohomath mul thana. World Cup ekak dinnoth, apita adaalanam ekath page one.Yako ewwa thiyenne international news.
Yako local news ne mewa.
------ Post added on Jun 24, 2026 at 2:27 AM