මුන් කරපු කෙන්ගෙඩියක් නෑ, රීගෙන promote කරපු VAT සීන් එක අයින් කරගත්තා බල්ලො වගේ, රිලා සංගනනය කරලා පස්සෙ කියනවා ඔන්න ඕකුන්ව මරපන් කියලා, හාල් ගෙන්නෙ නෑ කියලා කවදාවත් නැති ගානට හාල් ගේනවා, සංචිත තාම බිලියනයකින්වත් වැඩි කරගන්න බැරි වෙලා, රුපියල එක මුන්ගෙ කාලෙ 10%කින් විතර අවප්‍රමානය උනා, ඉස්සර ගේමක් නැතුව කන්ට්‍රොල් කරපු ඩෙංගු දැන් වසංගත ලෙවල් එකට ඇවිල්ලා.IMF/tax එපා කියපු උන් කලින් උන්ටත් වඩා ඒවා ගහලා. මුන් නාපුවා ඕනතරම් කියන්න පුලුවන්. ඒත් විපක්ශෙ එක පොන්නයෙක් නෑ මුන්ට කන රත්වෙන්න දෙන්න.