පොහොට්ටුවෙක් live පුක්ෂනය වෙනවා දුටුවේද ?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    අභීත අයියට ලොකුවට ස්කෝර් කරන්න බැරිවෙච්ච නිසා, අභීත අයියා පොහොට්ටුවට ඇතුල් වෙලා ඉන්න ජේවීපී ඩබල් ඒජන්ට් කෙනෙක්, ඒ නිසා හිතා මතාම තරිඳුට පැරදුනා කියලා සමහරු ප්‍රචාරණයක් ගෙනියනවා. ඒවට අහුවෙන්න එපා. මේ කතාව කියන්නෙ ජෙප්පොම තමයි. උන්ට ඕනේ පොහොට්ටුව ඇතුලෙ තියෙන සමගිය නැති කරලා දාන්න.

    දුටු ගැමුණු රජතුමාට දස මහ යෝධයොන්ගෙන් එක්කෙනෙක් හරි නැති උනා නම් රට එක්සේසත් කරනව බොරු. ජේවීපී NGO නඩ වල ඇජෙන්ඩා වලට රැවටිලා අභීත අයියා වගේ සෙන්පතියෙක් නාමල් මහත්තයට නැති කරන්න දායක වෙන්න එපා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,644
    12,811
    113
    35
    Spain

    හා මේ වීඩියෝ එකත් එක්ක ජෙප්පෝ ටික දොට්ට පිළට බැහැල වීරයෝ වගේ කය්ය ගහනවා නේ. අනිත් වෙලාවට හැංගිලා මීයෝ වගේ ඉන්නේ.
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    අන්න උබේ ලප කොටාව පූක්ෂණය කරනවා තබුත්තේම උන්..:lol: