මිනී එම්බාම් කරන අම්මයි දුවයි...😦

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    මාත් ආස රස්සාවක්, ෆෝසස් වල ඉදල නැත්තන් ගන්න බෑ කිව්ව !
    ඒ මොකද්ද ඒ logic එක. ඕන තරම් වෙන උන් කරන්නේ.කාලෙකට කලින් පත්තරේ ඇඩ් එකකුත් දැක්ක මතකයි පුරුදු කරන තැනක්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,394
    16,052
    113
    පිරිමි නම් ඕවා කරන්නේ බීලා..නැත්නම් ගංජ ගහලා.ගෑණු කෙනෙක් ඵම්බාම් කරනව කියන ඵක පුදුමයක්...ඵපාම වෙන ජොබ් ඵකක් තමයි ඉතිං..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,486
    164,751
    113
    එකමත් එක රටක
    whatever i would not marry that girl...just my personal preference. she has seen everything and she wont be as a normal girl
    එම්බාම් කරන උන් දන්නවා හරියටම මිනිස් සිරුරක් කෑලි වලට ගලවන්න/වෙන් කරන්න .
    මොකක් හරි අපරාධයක දැක්ක ඒ මනුස්සය මරලා කෑලි කරල බෑග් එකක දාල විසික් කරන හරි වලලන හරි එකක් . ඒ කපපු විදියෙන් හොයාගෙන තියෙන්නේ මේක කපල තියෙන්නේ හරියට කපන්න දන්නා එකෙක් කියලා . බලද්දී ඔය මිනි එම්බාම් වගේ කරල තියන එකෙක් .

    උබවත් රෑට පොඩි සුට් කෙස් එකක assemble කරන්න පුලුවන් වෙන්න කොටස් වලට වෙන් කරයි ද කියලා බයෙන් තමයි ඉන්න වෙන්නේ බැන්දොත්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,177
    1
    31,760
    113
    - උඩරට -
    පිරිමි ආසයි ගෑනුන්ව එම්බාම් කරන්න...
    ඕවා අස්සෙ කාම විකෘති කයොත් ඉන්නවාලු...
    මරණ පරීක්ෂණ වලට නොයවා කෙළින්ම මල්ශාලාවට යවන කාන්තා මිනී එක්ක ලිංගිකව එක් වන සීන් තියෙනවා..
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,570
    8,217
    113
    හොල්මන් කියන්නෙ බොරුවක් බන් බලනකොට.

    අපි මාලූ එහෙම සුද්ද කරනකොට කුකුල් මස් කපනකොට වෙන දේම තමා ඔය සිද්ධ වෙන්නෙත්