මදුරුවො හොයන්න ඩ්‍රෝන තාක්ෂණය 🤩

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,252
    25,427
    113
    බලත්සර් ගේ බිස්නස් හොඳට නැගලා යනවා . බිල්ඩින් approval එකකට 30ක්‌ ඉල්ලුව කියන්නේ
     
    • Wow
    Reactions: Inigo Montoya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    ඩෙංගු මදුරුවොන්ව බය කරන්න වෙන්න අැති ඩ්‍රෝන යවන්නේ..🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,941
    23,827
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Drone eken puluwan
    1. Rubbish tiyena areas identify karanna
    2. Drone eken puluwan, net ekak daala samples collect karanna maduruwonge
    Godak dewal thiyenawa.

    තව ජෝක් එකක් කියන්නද? You can go fishing with a drone.
    ඩෙන්ගු මදුරුවොද හොයන්නෙ කුණු තියෙන තැන්ද.
    clean sri lanka කියල මගුලක් කරා නේ කෝ ඒකෙ ප්‍රතිඵල. දැන් ඩෙංගු වැඩියි අඩුම දුම් ගහන ප්‍රොජෙක්ට් එකක්වත් යනවද. තියෙන කුණු ටිකවත් හරියට ක්ලීන් කරන්න සැලැස්මක් නෑ.

    ඇවිස්සුනාට පස්සෙ ඩ්‍රෝන් යවල වැඩක් නෑ. කීටය, බිත්තර කාලෙදිම වඳ කරන්න ඕන නැත්තම් next season එකටත් එනව.

    මාලු අල්ලන්න ඩ්‍රෝන යවනව තමා. මහපරිමාණෙන් කරන්න ඕන වෙලාවට pilot project කරල හරියන්නෙ නෑ හොර ඩොබියො..
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123

    කුනු තියෙන තන් වල thamai ගොඩක් maduruwo හැදෙන්නෙ, 'හැබැයි", වැවක්, ගඟක්, වගෙ තැනක ඔය අයිනෙ පොඩි පොඩි වතුර වලවල් වල මදුරුවො හැදෙන එක නැති කරන්නෙ කොහොමද දන්නෙ නැ, වෙන රටවල (ආසියාතික රටවලා, මාසෙකට සැරයක් දෙසැරයක් දුම ගහනවා මැශින් එකකින් (තෙල් බෙහෙත්) neighbourhood එකෙ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,941
    23,827
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කුනු තියෙන තන් වල thamai ගොඩක් maduruwo හැදෙන්නෙ, 'හැබැයි", වැවක්, ගඟක්, වගෙ තැනක ඔය අයිනෙ පොඩි පොඩි වතුර වලවල් වල මදුරුවො හැදෙන එක නැති කරන්නෙ කොහොමද දන්නෙ නැ, වෙන රටවල (ආසියාතික රටවලා, මාසෙකට සැරයක් දෙසැරයක් දුම ගහනවා මැශින් එකකින් (තෙල් බෙහෙත්) neighbourhood එකෙ.
    dengue මදුරුවො බිත්තර දාන්නෙ පිරිසිදු වතුර රඳන තැන් වල. ඔය බිත්තර වල life span එක මාස 6-7 ක් තියෙනව. මදුරුව ඉන්නෙ දවස් 7යි. පායල පායල වැහැපු ගමන් සීසන් එක පටන් ගන්නව. ඒ පටන් ගැන්මෙදිම ඉවර කරන්න ඕන.
    cuba project එක පිළිවෙලකට එක දිගට කළේ නෑ. MOH උන් ඉන්නන්වාලෙ ඉන්නව. worse උනාම ඇවිල්ල මිනිස්සුන්ට දඩ ගහල යනව.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,084
    113
    35
    Spain
    කලින් බේරේ වැව සුද්ද කරන්න මොකක්ද ඔටෝමෙට් රොබෝලා දාල කරා නේ. දැන් බේරේ හරි ගියාද බන්? මුන් නිකම් නිවුස් මවනවා, සල්ලි කනවා. ඔඅ මුදලෙන් අවදානම වැඩි ප්‍රදේශ වල සතියට දෙපාරක් දුම් ගැස්සුවා නම් වැඩේ ක්ලෝස්.
     
    • Like
    Reactions: Amith0424

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    කලින් බේරේ වැව සුද්ද කරන්න මොකක්ද ඔටෝමෙට් රොබෝලා දාල කරා නේ. දැන් බේරේ හරි ගියාද බන්? මුන් නිකම් නිවුස් මවනවා, සල්ලි කනවා. ඔඅ මුදලෙන් අවදානම වැඩි ප්‍රදේශ වල සතියට දෙපාරක් දුම් ගැස්සුවා නම් වැඩේ ක්ලෝස්.
    ehema clean karapu successful projects thibba pitarataka karapu. youtube athi.
     
    • Like
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,306
    1
    31,975
    113
    - උඩරට -
    මදුරුවා පස්සේ ඩ්‍රෝන් එකකින් පන්නලා උන්ගේ බේස් එක හොයා ගෙන මිසයිලයක් ගහලා විනාශ කරනවා...

    මදුරුවා පස්සේ ඩ්‍රෝන් එකකින් පන්නලා උන්ගේ බේස් එක හොයා ගෙන මිසයිලයක් ගහලා විනාශ කරනවා...
    ------ Post added on Jun 25, 2026 at 10:50 AM