මේ සරල දේ ඔප්පු කරන්න පුළුවන්ද බලන්න.

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,057
    5,819
    113
    canada

    Strong clues you are not dreaming​

    While absolute proof isn’t possible, there are very strong indicators that you’re awake:

    1. Consistency over time

    • In waking life, the world is stable and continuous.
    • In dreams, things tend to shift suddenly (locations, people, rules).
    Ask yourself:
    • Can you remember a continuous timeline from yesterday to now?
    • Does your environment remain stable?

    2. Logical coherence

    • Reality follows consistent physical laws.
    • Dreams often break logic (impossible events, shifting identities, etc.).
    Try a reasoning challenge:
    • Solve a math problem or think deeply—dreams usually struggle with sustained logical consistency.

    3. Memory reliability

    • Your real-life memories extend far back and are interconnected.
    • In dreams, backstories are vague or fabricated on the spot.

    4. Sensory detail

    • Real life has rich, stable detail (fine print, textures, repeated checking).
    • In dreams, details often distort if you look closely twice.

    🔹 The most certain thing you can prove​

    Descartes’ conclusion still holds:
    “I think, therefore I am.”
    Even if you are dreaming, one thing is undeniable:
    • There is a conscious experience happening.
    • So something (you) exists to experience it.

    🔹 Practical conclusion​

    • ❌ You cannot 100% prove you are not dreaming.
    • ✅ But you can be extremely confident you are awake based on consistency, memory, and logic.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,068
    99,578
    113
    එහෙම බලාල තමයි මම නම් හීනයක් ද නැද්ද කියලා හොයාගන්නේ හීනෙ මට අවුල් ගියාම ..
    කිසිම වෙලාවක හීනෙන් ඔරලෝසු පේන්නෙ නැහැ දකින්නත් බැහැ
    මොකද මොලේට සෙන්ස් එකක් නැහැ ඇත්ත වෙලාව ගැන එක නිසා ඒ වගේ දේවල් ගොඩක් ඒව හීනෙන් පේන්නෙ නැහැ
    වෙලාව පේනවා නං ඔරලෝසු පේනවා නං හීනයක් නෙමෙයි

    මම ඔයිට වඩා සරල දෙයක් කියන්නද
    මට පේන පාට මයි උඹටත් පේන්නෙ කියලා prove කරපන්

    මොකද අපේ ඇස් එහෙම හෙනම සංකීර්ණ අවයව, මගේ ඇහැට පේන පාට මොලෙන් interpret කරන විදිය උඹට වඩා මගේ වෙනස් වෙන්න පුලුවන්
    මට නිල් කියලා පේන එක යි උඹට නිල් කියලා පේන එකයි සමාන නැති වෙන්න පුලුවන් (වෙන විදියකින් කිවුවොතින් අපි දෙන්නම නිල් කියලා කිවුවට අපි දෙන්නට පේන්නෙ ටිකක් වෙනස් පාට දෙකක් වෙන්න පුලුවන්)

    සුවඳ සහ රස වලටත් මේක මේ විදියටම ටිකක් දුරට අදාල වෙනවා
    ප්‍රශ්නෙ තියෙන්නේ ඔය හැම එකක්ම අන්තිමට ඉවර වෙන්නේ තම තමන්ගේ විශ්වාස ඇතුලෙන් මයි. ඕකට absolute proof එකක් නෑ.

    ඔය philosophy වල තියෙන classical skeptical question එකක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,835
    165,593
    113
    එකමත් එක රටක
    ප්‍රශ්නෙ තියෙන්නේ ඔය හැම එකක්ම අන්තිමට ඉවර වෙන්නේ තම තමන්ගේ විශ්වාස ඇතුලෙන් මයි. ඕකට absolute proof එකක් නෑ.

    ඔය philosophy වල තියෙන classical skeptical question එකක්.
    විස්වාස නෙවෙයි බන් . ඔය අත්දැකීම් .
    උබ lucid dreams දැකල තියනවද ?
     
    dikmon

    Active member
  • Apr 24, 2025
    167
    140
    43
    හීනයක් වෙන්නත් පුලුවන්, එහෙම නැත්තම් ai වගේ මොලේ ඇතුලෙ තියෙන කෙමිකල්, neurons වගේ ඒවා වල ප්‍රොසෙසින් එකක් වෙන්නත් පුලුවන්

    කිසිම වෙලාවක හීනෙන් ඔරලෝසු පේන්නෙ නැහැ දකින්නත් බැහැ
    මොකද මොලේට සෙන්ස් එකක් නැහැ ඇත්ත වෙලාව ගැන එක නිසා ඒ වගේ දේවල් ගොඩක් ඒව හීනෙන් පේන්නෙ නැහැ
    වෙලාව පේනවා නං ඔරලෝසු පේනවා නං හීනයක් නෙමෙයි

    ------ Post added on Jun 24, 2026 at 10:37 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,068
    99,578
    113
    විස්වාස නෙවෙයි බන් . ඔය අත්දැකීම් .
    උඹේ අත්දැකීම් 100% උඹේ. ඒක ගැන වෙන කෙනෙක්ට තියෙන්නේ විශ්වාසයක් විතරයි. උබටත් exactly ඒක වෙන කිසිම කෙනෙක්ට තේරුම් යවන්න බෑ.

    උබ රත් වෙච්ච යකඩයක් අල්ලලා expirence එකක් ගන්නවා. ඒ expirence එකෙන් මට කියනවා ඕක රත් වෙලා තියෙන්නේ කියලා. එක්කෝ මම අල්ලලා බලලා හරි expirence කරන්න ඕනි නැත්තං උබ කියන එක පිළිගන්න ඕනි. ඕකට උබට ගෙන්න පුළුවන් උත්තරයක් මනින්න පුළුවන් කියන එක. ඒක හරි යන්නත් තියෙන්නේ probability එකක්. එකත් ඒ මනින මිනුම් උපකරණයට expirence වෙච්ච දෙයක් සහ ඒ උපකරණය ගැන අපිට තියෙනවා විශ්වාසයක්.
    උබ lucid dreams දැකල තියනවද ?
    දන් නෑ. මම දකින හීන වර්ගයක් තියෙනවා real world එකත් එක්ක mix වෙන එක උබ දැක්කා කියන ඒව එක්ක ගැලපෙනවද නැද්ද මං දන්නේ නෑ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,980
    7,521
    113
    Galaha
    කිසිම වෙලාවක හීනෙන් ඔරලෝසු පේන්නෙ නැහැ දකින්නත් බැහැ
    මොකද මොලේට සෙන්ස් එකක් නැහැ ඇත්ත වෙලාව ගැන එක නිසා ඒ වගේ දේවල් ගොඩක් ඒව හීනෙන් පේන්නෙ නැහැ
    වෙලාව පේනවා නං ඔරලෝසු පේනවා නං හීනයක් නෙමෙයි

    මම ඔයිට වඩා සරල දෙයක් කියන්නද
    මට පේන පාට මයි උඹටත් පේන්නෙ කියලා prove කරපන්

    මොකද අපේ ඇස් එහෙම හෙනම සංකීර්ණ අවයව, මගේ ඇහැට පේන පාට මොලෙන් interpret කරන විදිය උඹට වඩා මගේ වෙනස් වෙන්න පුලුවන්
    මට නිල් කියලා පේන එක උඹට පේන විදිය සමාන නැති වෙන්න පුලුවන්. අපි දෙන්න වෙනස් පාටකට දෙන්නම නිල් කියලා කියනවා
    (වෙන විදියකින් කිවුවොතින් අපි දෙන්නම නිල් කියලා කිවුවට අපි දෙන්නට පේන්නෙ ටිකක් වෙනස් පාට දෙකක් වෙන්න පුලුවන්)ැ

    සුවඳ සහ රස වලටත් මේක මේ විදියටම ටිකක් දුරට අදාල වෙනවා
    හිනෙන් පත්තර පොත් දකිනකොට අකුරු කියවන්නත් බැ. මට හීනෙන් පත්තරයක් පොතක් දැක්කොත් අකුරු කියවන්න බැරි නිසා මම හීනෙන්ම හිතාගන්නව මම මේ දකින්නෙ හිනයක් කියලා. මම ඔක කාලෙක ඉදන් කරනදෙයක්.
     
    • Wow
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,835
    165,593
    113
    එකමත් එක රටක
    උඹේ අත්දැකීම් 100% උඹේ. ඒක ගැන වෙන කෙනෙක්ට තියෙන්නේ විශ්වාසයක් විතරයි. උබටත් exactly ඒක වෙන කිසිම කෙනෙක්ට තේරුම් යවන්න බෑ.

    උබ රත් වෙච්ච යකඩයක් අල්ලලා expirence එකක් ගන්නවා. ඒ expirence එකෙන් මට කියනවා ඕක රත් වෙලා තියෙන්නේ කියලා. එක්කෝ මම අල්ලලා බලලා හරි expirence කරන්න ඕනි නැත්තං උබ කියන එක පිළිගන්න ඕනි. ඕකට උබට ගෙන්න පුළුවන් උත්තරයක් මනින්න පුළුවන් කියන එක. ඒක හරි යන්නත් තියෙන්නේ probability එකක්. එකත් ඒ මනින මිනුම් උපකරණයට expirence වෙච්ච දෙයක් සහ ඒ උපකරණය ගැන අපිට තියෙනවා විශ්වාසයක්.

    දන් නෑ. මම දකින හීන වර්ගයක් තියෙනවා real world එකත් එක්ක mix වෙන එක උබ දැක්කා කියන ඒව එක්ක ගැලපෙනවද නැද්ද මං දන්නේ නෑ.
    මම දෙන්නේ මගේ අපි අත්දකින යථාර්යය කියලා තේරුම් අරන් තියන එකට සාපේක්ෂව උත්තරේ .
    උබ ඔය ප්‍රශ්නේ අහන්නෙත් ඒකට සාපේක්ෂව .
    හැබැයි උබ ඒ රාමුව ත් හීනයක් ද කියලා අහන එක තේරුමක් නෑ . මොකද උබ "හීනෙ" කියලා දෙයක් විස්තර කරන්නේ ත් ඔය රාමුවට සාපේක්ෂව .
    හීනයක් නොවන අපිට මේ රාමුවේ අත්ද්කින්න්න බැරි වෙන දෙයක් වෙන්න පුලුවන් . හීනෙ කියල මේකේ experience කරන දෙයක්ම අරගෙන එහෙම එකක් ද කියලා අහන එක වැඩක් නෑ නේ .

    ඔය මේක AI ද , game එකක් ද වගේ කතාත් ඒ වගේ . ඒ concept ඔක්කොම මේ අත්දකින දේවල් වලින් ගත්ත ඒවා . ඉතින් ඒවාට ඒ අත්දකීම් වලින් තමයි උත්තර දෙන්න වෙන්නේ .

    සමාන්‍යයෙන් හීනයක් ද නැද්ද කියලා හොයාගන්න මට පාවිච්චි වෙන දේවල් කිව්වේ . සමහර ඒවා හිතල බලනව සමහර දේවල් උනාට පස්සේ මිටර් වෙන්ව හිනයක ඉන්නේ කියලා . සමහර වෙලාවට හිනයක කයලා මීටර් වෙලත් මට පුදුම හිතෙන තාර්කික වැඩ වෙලා තියනව . ඒ වගේ වෙලාවක අඩේ මාරයි නේද එහෙම හීනයක් ඇතුලේ උනේ කියලා හිතෙනවා . ගොඩක් හිනා වල අකමැතිම / කැමතිම experience වෙන්න ගහින් ඒ අන්තිම step එක සෑහෙන ඇදෙනවා . අකමැතිම ඒවා අන්තිම step එකේ ඇදිල ඇදිල තේරුණාම හීනෙ කියල හිතට හොදයි . කැමතිම ඒවා අන්තිඅම ස්ටෙප් එක රබර් වගේ ඇදිල මොකක් හරි එකෙකිඋන් තේරුණාම හීනෙක ඉන්නේ කියලා ඉතින් පට්ට අවුල් .

    ps ; මෙහෙම ගනින් . දැන් හීනයක් ඇතුලේ නම් අපි ඒ රාමුව හීනයක් කියල තර්ක කරන්නේ එතනින් එළියේ අත්දැකපු තව රාමුවක් තියන නිසා . එකට ස්පෙක්ෂ්ව තමයි සංසන්දනය කරන්නේ . හැබැයි උඹ ඒ යථාර්තය කියලා අදුර්නගෙන ඉන්න එකත් හීනයක් / illusion එකක් කියලා කියන්න උබේ අනිත් පැත්තේ compare කරන්න මුකුත් නෑ මේකම ඇරෙන්න . ඉතින් ඕක හිතල වැඩක් නෑ
     
    Last edited:
    • Like

    කොහොම හරි අන්තිමට absolute proof එකක් නෑ. Proof එක එල්ලෙන්නේ විශ්වාසයක් උඩ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,014
    6,921
    113
    Nawala
    Prove you’re not dreaming
    images
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,835
    165,593
    113
    එකමත් එක රටක
    කොහොම හරි අන්තිමට absolute proof එකක් නෑ. Proof එක එල්ලෙන්නේ විශ්වාසයක් උඩ
    ඉතින් උබ ඔය "විශ්වාසය" /belief වගේ දේවල් කියන්නෙත් මේ රාමුවේ තියන අත්දකීම් වලින් නේ බන් . ඉතින් මේ රාමුවේ ඕක absolute තමයි .
    උබ රාමුවට පිටින් බලන්න ගියත් පිටින් දෙයක් ගැන මේ රාමුව ඇතුලේ උබට අත්දකීමක් නෑ අර lucid dream වලදී තිබ්බා වගේ . ඉතින් උබ ඔය රාමුවට පිටින් බලන්න හදන එකත් මේ රාමුව ඇතුලෙම එකක් විතරයි .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,068
    99,578
    113
    ඉතින් උබ ඔය "විශ්වාසය" /belief වගේ දේවල් කියන්නෙත් මේ රාමුවේ තියන අත්දකීම් වලින් නේ බන් . ඉතින් මේ රාමුවේ ඕක absolute තමයි .
    උබ රාමුවට පිටින් බලන්න ගියත් පිටින් දෙයක් ගැන මේ රාමුව ඇතුලේ උබට අත්දකීමක් නෑ අර lucid dream වලදී තිබ්බා වගේ . ඉතින් උබ ඔය රාමුවට පිටින් බලන්න හදන එකත් මේ රාමුව ඇතුලෙම එකක් විතරයි .
    මම ඉන්නෙත් උබ ඉන්න රාමුවේද නැද්ද කියන එකත් බලන්න ඕනිනේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ප්‍රශ්නෙ තියෙන්නේ ඔය හැම එකක්ම අන්තිමට ඉවර වෙන්නේ තම තමන්ගේ විශ්වාස ඇතුලෙන් මයි. ඕකට absolute proof එකක් නෑ.

    ඔය philosophy වල තියෙන classical skeptical question එකක්.

    ඔය ප්‍රශ්නෙට ස්ථිරසාර පිළිතුරක් දෙන්න බැහැ නේද? කවුරු මොන justification ගෙනාවත් skeptic කෙනෙකුට ආයෙ ආයෙ ප්‍රශ්න කරලා justification එක බිඳලා දාන්න පුලුවන් යනුවෙන් හෙළෙ කියන මේ කතාව නිවැරදියි කියලා තමා ග්‍රීනුත් පිළිගන්නෙ. අපිට වඩා බොහොම උගත් බුද්ධිමත් පෙර-අපරදිග දාර්ශනිකයන් ඔය ප්‍රශ්නය එක්ක wrestle කරලා විසඳුම් දුන්න, නමුත් absolute විසඳුමක් දීගන්න බැරි වෙච්ච ප්‍රශ්නයක්ය කියනවනෙ ඕන නේ...

    මේ reply එක type කරනකොට මතක් උනා Jostein Gaarderගෙ Sophie's World කියන පොත. විවිද චින්තකයින් "දැනුම" කියන්නෙ මොකද්ද ? යථාර්තය කියන්නෙ මොකද්ද ? යනාදෑ ගැන හිතපු හැටි මේ පොතෙ කතානුසාරයෙන් සඳහන්. Young adults ලට recommend කෙරෙන පොතක් උනත් අපි හැමෝටම කියවීමට වටින පොතක් කියලා හිතුන නිසායි සඳහන් කලේ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,880
    113
    තර්ක කරයි කියලා සමහර දේවල් ඇත්ත වෙන්නේ නෑ. මේ ලෝකේ ඇත්ත, අපි ඇත්තටම ඉන්නවා. හැබැයි ප්‍රශ්නෙ අපි ලෝකේ ගැන සහ අපි අපි ගැන හිතන් ඉන්න විදිය නෙවෙයි වෙන්න පුළුවන් ඇත්ත විදිය. අර කියන්නේ quantum physics අනුව කිසිම දෙයක් touch කරන්න බෑ කියලා. අන්න ඒ වගේ දේවල් ඇත්ත නම් ,අපි පොඩි illustration ගොඩක හිරවෙලා ඉන්නේ වගේ තමයි. හැබැයි හීනයක් ඇතුලේ ඉන්නවා වගේ දෙයක් නම් වෙන්න බෑ. බිත්තියක් ළඟට ගිහින් අතින් පොඩ්ඩක් හයියෙන් ගහලා බලන්න. හීනේ දෙපිටින් යන්නේ. මොලේ තියෙන සමහර මිනිස්සුත් සෑහෙන අතාර්කික දේවල් තාර්කික විදියට අල්ලා ගන්නවා. හේතුව එයාලා සමහර mathematical හරි scientific හරි විදියට සමහර දේවල් theoretically විදියට ඔප්පු කරලා තියෙන එක වෙන්න ඇති. ඉස්සර දාර්ශනිකයෝ සමහර දේවල් හරියටම මෙහෙමයි කියලා හොයා ගත්තට ඒ අය කියපු, theoretically ඔප්පු කරපු දේවල් සමහරක් අපිට අද කාලේ අහනකොටත් joke වගේ. මේ මිනිස්සු මේ තරම් මෝඩ වුණේ කොහොම ද වගේ එකක් වුනත් හිතෙන්න පුළුවන්. ඔච්චර IQ තිබ්බත් මනුස්සයෙක් වැරදි මතයකට එන්න ඉඩක් තියෙනවා. එකේ එල්ලිගෙන අදහන්න යන එක තමයි අනිත් මිනිස්සු කරන වරද.
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,620
    18,314
    113
    මොකද අපේ ඇස් එහෙම හෙනම සංකීර්ණ අවයව, මගේ ඇහැට පේන පාට මොලෙන් interpret කරන විදිය උඹට වඩා මගේ වෙනස් වෙන්න පුලුවන්
    මට නිල් කියලා පේන එක උඹට පේන විදිය සමාන නැති වෙන්න පුලුවන්. අපි දෙන්න වෙනස් පාටකට දෙන්නම නිල් කියලා කියනවා
    (වෙන විදියකින් කිවුවොතින් අපි දෙන්නම නිල් කියලා කිවුවට අපි දෙන්නට පේන්නෙ ටිකක් වෙනස් පාට දෙකක් වෙන්න පුලුවන්)

    සුවඳ සහ රස වලටත් මේක මේ විදියටම ටිකක් දුරට අදාල වෙනවා
    වර්ණ අන්ධතාවය
     
    • Like
    Reactions: Inigo Montoya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,198
    36,226
    113
    කෑගල්ල
    නිවන් දකිනවා කියන්නේ නින්දෙන් ඇහැරෙනවා වගේ වැඩක්.
    අපි දැනුත් එහෙමනේ, එක එක හින දැකලා එක පාරට ඇහෙරිල, අනේ ඒ හැමදෙයක්ම බොරු කියලා සැනසෙනවා නේ.
     
    • Like
    Reactions: Inigo Montoya