
සරල දේවල් වගේ පෙනුනට වෙනම පැත්තක් ඕපන් වෙන්නේ හිතන්න ගියාමඅපි දෙන්නම මේකම කියවනවා කියලා ඔප්පු කරන්නත් බෑ.
Nihilist පැත්තට යන්න පුළුවන් ගොඩක් හිතුවොත්![]()
I met with an accident today. I was bleeding.Prove you’re not dreaming
තාර්කික රාමුවට හැම එකම ඔබ්බන්න බෑ.හීන ගොඩක් තාර්කික නෑ . දත්ත නැවත නැවත එකම වෙන්නේ නෑ .
හීන ගොඩක් තාර්කික නෑ . දත්ත නැවත නැවත එකම වෙන්නේ නෑ .
එහෙම බලාල තමයි මම නම් හීනයක් ද නැද්ද කියලා හොයාගන්නේ හීනෙ මට අවුල් ගියාම ..තාර්කික රාමුවට හැම එකම ඔබ්බන්න බෑ.
හීන තාර්කික නෑ කියන එකත් හීනෙ ඇතුලෙම කොටසක් වෙන්න පුළුවං