I think I was like 2 or 3. ඒ කාලෙ ගෙදරකට වාලම්පුරියක් කොහෙන්ද ඇවිල්ල කියල ඒක බලන්න එක්කගෙන ගිහින් තියනව අම්මල. මට මතක මාව වඩාගෙන මිනිස්සු අස්සෙන් යන සීන් එකක්.
ubata mathakada oke thibuna diver kenekge scene ekak, wathura asse edala tata kiyanava.1990 මහනුවර පල්ලෙකැලේ ගම්උදාව ප්‍රදර්ශන භූමිය. අධික තෙරපීමකට ලක්වුනා
mostSeems like everyone's oldest memory remains just at 2-3 years
හම්මට නන්දිමිත්‍ර. දැක්ක කල්.මට මතකයි පොඩි කාලේ මගේ ඉනට බැදල තිබ්බ උන පදුරකුත් ඇදගෙන අපේ අම්මල වැඩ කරන කුබුරට ගියා..
ඔශීන් ටමා .. ඒ දවස් වල තිබ්බා ටීවී එකක් ගෙදර කලු සුදු.. බ්‍රෑන්ඩ් එක පැන්ඩාකලුසුදු ටීවී එකේ ඔෂීන් බලනවා මතකයි පොඩි අදුරු ලයිට් එකක් දාගන. මට මතකයි කවුරුහරි (අම්මා හෝ ලොකු අම්මා) කියනවා අඩන්න එපා ...... එනවා කියලා(තිත් පේලිය දාල තියෙන්නෙ එනවා කිව්වෙ කවුද කියලා මතක නැති නිසා) . ජීප් එකක් හෝ දෙකක් යනවා එනවා ඇහුනා මතකයි.. දැන් හොයලා බලනකොට ඒ 1989දි. මට අවුරුදු දෙකේදි. වාහනේ ජීප් කියලා කියන්නෙ මට ඒ හඩ අදටත් මතක නිසා. පරණ 4DR5 ජීප්. මම හිතන්නෙ ඔය කලබල කාලෙ ගිය පොලිස් හෝ හමුදා වාහන වෙන්න ඕන..
උඹ කීවට පස්සේ තමයි ඒක මතක් වුනේ. ඩයිවර් කෙනෙක් ටැංකියක් ඇතුලේ වගේ දාලා හිටපු සීන් එකක් තිබුණා තමයි. මට ලාවට වගේ මතක.ubata mathakada oke thibuna diver kenekge scene ekak, wathura asse edala tata kiyanava.
thawa ship ekak hari wage ekak thibuna.
thwa electric car padinna scene ekak thibuna..
අපේ තිබ්බ එක ඩේට්රෝන්. පස්සෙ අනූ ගණන් මුල සන්යෝ කලර් එකකට මාරු උනාඔශීන් ටමා .. ඒ දවස් වල තිබ්බා ටීවී එකක් ගෙදර කලු සුදු.. බ්‍රෑන්ඩ් එක පැන්ඩා