පව් හුත්තෝ.. ඉපදුන විදිය නිසා නිදහසේ ගලාගෙන යනා සිතුවිලි විහිළුවට ගන්න එපා. කෙල්ලෝ මොකා මොන පාට වුනත් උනුත් සිහින තියෙන ලස්සන ජීවිත. 🤎🤎🤎🤎 :yes: :yes: :yes: බැරිද කියන්නෙ කර්ම පල විපාක නිසා කලු වුනා කියලා. සුදු වුනාම තෙජස වැඩි. :P