කොමර්ෂල් බෑන්ක් එකෙන් ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ ඩිග්‍රී එකක් තියෙනවා නම් විතරලු සිංහලු... :(

netnet

Well-known member
  • Oct 6, 2016
    9,397
    8,154
    113
    එහෙම නම් පුක දෙන්න ඕනේ නෑ. 2015 ඉඳන් අකවුන්ට් එකක් ඕපන් කරලා ෆයිවරේ හම්බ කරපු හැම ඩොලර් එකක්ම ඒකට ගෙන්නගෙන දැන් හම්බෙන පඩියත් ඒකට ගෙන්නාගෙන ඔච්චර දේකුත් කරලා තියෙද්දී ක්‍රෙඩිට් කාර්ඩ් දෙන්නේ නැත්තන් ආයේ පම්කටද උන්ගේ ගුබ්බ්බෑයමේ ෆික්ස්ඩ් ඩිපොසිට් දාන්නේ?

    අවුරුදු 11ක් තිස්සේ ගනුදෙනු කළා මදිද. ෆයිවරේ ඩොලරුත් ගෙන්නගත්තම මදිද.
    ------ Post added on Jun 25, 2026 at 3:19 PM
    pissu hadei ehama denne naha ban fixed job thami un balanne.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,364
    8,909
    113
    මෙන්න මේ පහල ලින්ක් එකෙන් නිකමට ඇප්ලයි කළා දැන් ඉතින් ජොබකුත් තියෙනවනේ කියල හිතල. මුන් දැන් මට කෝල් කළා. කෝල් කරලා අහනවා highest education qualification එක මොකක්ද කියල, මම කිව්වා ඩිප්ලෝමා කියල. සොරි ඩිග්‍රී එකක් නැත්තන් ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ නැහැල්ලු contract basis job කරන අයට.

    අපි අඩුකුලේද? :(

    https://www.combank.lk/apply-now?product=credit-cards
    කන්ට්‍රැක් බේසිස් වලට කොහෙද බල්ලෝ ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ
    තොට 34ක් වෙලත් තාම ඕකවත් දන් නැද්ද
    කිසිම හරිහමන් බොන්ඩ් එකක් නැනේ බොටයි ආයතනෙටයි
    ලොන්, කාඩ් මුකුත් ගන්න බෑ. පුළුවන් නම් අස්වැසුම හදා ගනිම්

    එහෙම නම් පුක දෙන්න ඕනේ නෑ. 2015 ඉඳන් අකවුන්ට් එකක් ඕපන් කරලා ෆයිවරේ හම්බ කරපු හැම ඩොලර් එකක්ම ඒකට ගෙන්නගෙන දැන් හම්බෙන පඩියත් ඒකට ගෙන්නාගෙන ඔච්චර දේකුත් කරලා තියෙද්දී ක්‍රෙඩිට් කාර්ඩ් දෙන්නේ නැත්තන් ආයේ පම්කටද උන්ගේ ගුබ්බ්බෑයමේ ෆික්ස්ඩ් ඩිපොසිට් දාන්නේ?

    අවුරුදු 11ක් තිස්සේ ගනුදෙනු කළා මදිද. ෆයිවරේ ඩොලරුත් ගෙන්නගත්තම මදිද.
    ------ Post added on Jun 25, 2026 at 3:19 PM
    පයිවර් අවු 20ක් කලත් ස්ථාවරත්වයක් නෑනේ මස්සිනා
    ඔයාට පර්මනන්ට් ජොබක් තියෙනවා නම් කම්පැනියට ඇවිත් කාඩ් දෙන්නේ
    ------ Post added on Jun 25, 2026 at 3:47 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,708
    1
    99,981
    113
    33
    Kalutara
    කන්ට්‍රැක් බේසිස් වලට කොහෙද බල්ලෝ ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ
    තොට 34ක් වෙලත් තාම ඕකවත් දන් නැද්ද
    කිසිම හරිහමන් බොන්ඩ් එකක් නැනේ බොටයි ආයතනෙටයි
    ලොන්, කාඩ් මුකුත් ගන්න බෑ. පුළුවන් නම් අස්වැසුම හදා ගනිම්

    එහෙනම් උපාධි වලට දෙන්නේ කොහොමද?

    බයිලා බං, මගෙනුත් ඉල්ලුවා හදද්දී, මන් ආතල් එකට ඇහුව කොන්වෝකෂන් එක දවසේ ගත්ත 4ටෝ ටික පෙන්නනද කියලා උගෙන්, කමක් නෑ මේල් කරන්න කියලා මේල් එකත් දුන්නා, මන් දැම්මේ නෑ මොකුත්, සති 2ක්ට විතර පස්සේ කෝල් කරලා කාඩ් එක අරන් යන්න කිඋව, බ්‍රාංච් එක වෙනස් කරලා බලන්න

    උඹ ගත්තෙත් contract basis ජොබ් එකකට නම් මෙන්න මේ @Giant ට කියපන් ගත්ත විදිහ.
    ------ Post added on Jun 25, 2026 at 3:50 PM

    පයිවර් අවු 20ක් කලත් ස්ථාවරත්වයක් නෑනේ මස්සිනා
    ඔයාට පර්මනන්ට් ජොබක් තියෙනවා නම් කම්පැනියට ඇවිත් කාඩ් දෙන්නේ
    ------ Post added on Jun 25, 2026 at 3:47 PM

    ඇමරිකන් එක්ස්ප්‍රස් ගෝල්ඩ් කාඩ් ගත්ත උන් ඉන්නේ ෆයිවර් විතරක් කරලා
    ------ Post added on Jun 25, 2026 at 3:51 PM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,256
    10,962
    113
    හඳට කිට්ටුව
    මෙන්න මේ පහල ලින්ක් එකෙන් නිකමට ඇප්ලයි කළා දැන් ඉතින් ජොබකුත් තියෙනවනේ කියල හිතල. මුන් දැන් මට කෝල් කළා. කෝල් කරලා අහනවා highest education qualification එක මොකක්ද කියල, මම කිව්වා ඩිප්ලෝමා කියල. සොරි ඩිග්‍රී එකක් නැත්තන් ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ නැහැල්ලු contract basis job කරන අයට.

    අපි අඩුකුලේද? :(

    https://www.combank.lk/apply-now?product=credit-cards
    A/L fail.

    COMB Credit Card ekak gaththa.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,364
    8,909
    113
    එහෙනම් උපාධි වලට දෙන්නේ කොහොමද?

    උඹ ගත්තෙත් contract basis ජොබ් එකකට නම් මෙන්න මේ @Giant ට කියපන් ගත්ත විදිහ.
    ------ Post added on Jun 25, 2026 at 3:50 PM

    ඇමරිකන් එක්ස්ප්‍රස් ගෝල්ඩ් කාඩ් ගත්ත උන් ඉන්නේ ෆයිවර් විතරක් කරලා
    ------ Post added on Jun 25, 2026 at 3:51 PM
    මෙහෙමයි
    බැංකුවේ කනෙක්ෂන් එකක් තියේ නම් ඔය වැඩේ නතින්
    මමත් ආණඩුවේ රස්සාව කරන මුල් කාලේ (එතකොට පර්මනන්ට් නෑ මට මතක විදියට) ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා කොම් බැන්ක් එකෙන්
    මගේ ඉස්කෝලේ යාළුවෙක් හිටියා ඒ කාලේ එකේ පට්ට සර්විස් එකක් එක්ක
    පොර මට ෆෝම් ටික එව්වා. මන් පුරෝලා යැව්වා එච්චරයි. බඩු ලැබුනා. එහෙම ඇතුලෙන් සපෝට් නැතිව කන්ට්‍රැක් බේසිස් කාඩ් ගන්න බෑ බන්
    පස්සේ වෙන වැඩකට ලොන් එකක් දා ගන්න ඒ බැංකුවටම ගියා ටිකක් ලොකු ගාණක්.
    එතකොට අරු රට ගිහින්
    බැංකුව ඇක්සෙප්ට් කලේ නෑ. ෆයිවර්, පඩි, එෆ්ඩී ඔක්කෝම තිබ්බේ එකේ. එත් උන් මීක් නැ

    ආය සම්පත් එකේ එෆ්ඩී එකක් බේස් කරලා ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා. පස්සේ එක 0 කලා

    @Heshan Daminda දූපතේ ජිවත් වෙනවා නම් කනෙක්ෂන් හදපන්. කනෙක්ෂන් හදන්න සල්ලි ඕනේ. ග්‍රැපික් කර කර ඕවා කරනන් බෑ. *ඩු ටිකක් හරි විකුණපන්. සල්ලි තියෙනම් උඹ ඔහේ රජෙක්
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,749
    3,894
    113
    ඩිග්රි ඕන නැහැ බන්, බිස්නස් කරන උන්ට, බෑන්ක් එකේ ටිකක් කල් ඉඳන් ගනුදෙනු කරන උන්ට දෙනවා.
    ඔය බන් අපේ තාත්තට ඔය බැංකු වලින් කොච්චර කතා කරනවද credit card ගන්න, ලෝන් එහෙම ඕනද කියල. උන් දන්නවා පොල් තියන නිසා ආදායම ෂුවර් කියල අපේ තාත්තාගේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,736
    98,786
    113
    උඹටත් කොමර්ෂල් එකෙන් මේක කලාද?
    ඔව්ව නෙවෙයි උන්ට අවුල උනේ සල්ලි එන source එක විදියට freelance දාපු එක. ඒ වෙනකොට කොහොමත් hnb එක ok කියල තිබ්බ නිසා මම ආයේ පස්සෙන් පැන්නුවේ නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,708
    1
    99,981
    113
    33
    Kalutara
    ඔව්ව නෙවෙයි උන්ට අවුල උනේ සල්ලි එන source එක විදියට freelance දාපු එක. ඒ වෙනකොට කොහොමත් hnb එක ok කියල තිබ්බ නිසා මම ආයේ පස්සෙන් පැන්නුවේ නෑ.

    ආයේ වතාවක් කළුතර බ්‍රාන්ච් එකට ගිහින් අහනවා, එතකොට ජොබ් එක ගැන ඇහුවම පර්මනන්ට් කියනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    hena7

    Well-known member
  • Dec 17, 2023
    363
    257
    63
    මෙන්න මේ පහල ලින්ක් එකෙන් නිකමට ඇප්ලයි කළා දැන් ඉතින් ජොබකුත් තියෙනවනේ කියල හිතල. මුන් දැන් මට කෝල් කළා. කෝල් කරලා අහනවා highest education qualification එක මොකක්ද කියල, මම කිව්වා ඩිප්ලෝමා කියල. සොරි ඩිග්‍රී එකක් නැත්තන් ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ නැහැල්ලු contract basis job කරන අයට.

    අපි අඩුකුලේද? :(

    https://www.combank.lk/apply-now?product=credit-cards
    shik yako uba di[lomada ,,,,,............... adu kule ne
     
    • Haha
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,736
    98,786
    113
    ආයේ වතාවක් කළුතර බ්‍රාන්ච් එකට ගිහින් අහනවා, එතකොට ජොබ් එක ගැන ඇහුවම පර්මනන්ට් කියනවා.
    බොරු කියලා ඕක ගොඩ දාගන්න බෑ. උන් ඊට පස්සේ office එකේ HR එකට mail දාලා විස්තර අහනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,320
    1,160
    113
    මෙන්න මේ පහල ලින්ක් එකෙන් නිකමට ඇප්ලයි කළා දැන් ඉතින් ජොබකුත් තියෙනවනේ කියල හිතල. මුන් දැන් මට කෝල් කළා. කෝල් කරලා අහනවා highest education qualification එක මොකක්ද කියල, මම කිව්වා ඩිප්ලෝමා කියල. සොරි ඩිග්‍රී එකක් නැත්තන් ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ නැහැල්ලු contract basis job කරන අයට.

    අපි අඩුකුලේද? :(

    https://www.combank.lk/apply-now?product=credit-cards
    මම ලෝන් එකක් ගත්තා බලෙන් එකක් දුන්න....
     
    • Wow
    Reactions: Heshan Daminda

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,396
    17,987
    113
    ඕකුන් නම් මෙලෝ රහක් නෑ. මගෙ 100,000 එකක් තියෙන්නෙ Up කරල දෙන්නෙ නෑ සැලරි නෑ කියල. ( බිස්නස් ඉන්කම් උන් ගනන් ගන්නෙ නෑ එහෙනම් company accounts ගේන්නලු com bank)
    Card to card limit කතන්දර නෑ.

    පොඩි installment එකක් යනව any transection convert කරපු. ඒක ඉවර උන ගමන් කැන්සල් කරල දාන්න ඉන්නෙ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    268
    953
    93
    උඹලා ක්‍රෙඩිට් කාර්ඩ් ඉල්ලලා ගන්නවද බං? අඩෝ මගේ පස්සෙන් ඇවිත් දුන්නේ ඩිග්‍රිය ඉවර කරලත් නැති කාලේ.... මම එක එක ඒවා කරලා හම්බ කරපු සල්ලි ඔහේ savings වල තිබුනා ඒ කාලේ දන්නේ නෑනේ investing අනන් මනන්. දවසක් උන්ම කතා කරලා "සර් අපි මෙච්චර savings ප්‍රමාණයක් බැංකුවේ තියාගෙන හිටිය හැමෝටම ක්‍රෙඩිට් කාර්ඩ්ස් දෙනවා" කිව්වා, මම කිව්වා එපා කියලා.

    ඒ කාලේ මම ක්‍රෙඩිට් කාර්ඩ්ස් කිව්වම හිතන් හිටියේ හැම වියදමටම බැංකුවේ පුකෙන් යන්න පොලී ගන්න එකක් කියලා. ආයේ දවසක් කතා කරා, මම කිව්වා එක්කෝ එහෙනම් පොඩි ගානක් දාලා දෙන්න කියලා. ඊට පස්සේ උන් Branch එකට ඇවිත් ගන්න කිව්වා.

    මන්නම් කියන්නේ දෙන්න බෑ කිව්වනම් පුක දෙන්න යන්න එපා... වෙන බැංකුවකට accounts ටික මාරු කරනවා කියලම මාරු කරපන්. DFCC එකේ ගොඩක් deals දෙනවා. පොලු තියන හොරු ඔක්කොටම ඕකුන් ක්‍රෙඩිට් කාර්ඩ්ස්, ණය හැම හු...ම දෙනවා, අවංක මනුස්සයෙක්ට තමයි ඔක්කොම ලොකු සීන්. එච්චර පකේ ලයින් බල බල වැඳගෙන යන්න එපා.