එහෙනම් උපාධි වලට දෙන්නේ කොහොමද?
උඹ ගත්තෙත් contract basis ජොබ් එකකට නම් මෙන්න මේ
@Giant ට කියපන් ගත්ත විදිහ.
------
Post added on Jun 25, 2026 at 3:50 PM
ඇමරිකන් එක්ස්ප්‍රස් ගෝල්ඩ් කාඩ් ගත්ත උන් ඉන්නේ ෆයිවර් විතරක් කරලා
------
Post added on Jun 25, 2026 at 3:51 PM
මෙහෙමයි
බැංකුවේ කනෙක්ෂන් එකක් තියේ නම් ඔය වැඩේ නතින්
මමත් ආණඩුවේ රස්සාව කරන මුල් කාලේ (එතකොට පර්මනන්ට් නෑ මට මතක විදියට) ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා කොම් බැන්ක් එකෙන්
මගේ ඉස්කෝලේ යාළුවෙක් හිටියා ඒ කාලේ එකේ පට්ට සර්විස් එකක් එක්ක
පොර මට ෆෝම් ටික එව්වා. මන් පුරෝලා යැව්වා එච්චරයි. බඩු ලැබුනා. එහෙම ඇතුලෙන් සපෝට් නැතිව කන්ට්‍රැක් බේසිස් කාඩ් ගන්න බෑ බන්
පස්සේ වෙන වැඩකට ලොන් එකක් දා ගන්න ඒ බැංකුවටම ගියා ටිකක් ලොකු ගාණක්.
එතකොට අරු රට ගිහින්
බැංකුව ඇක්සෙප්ට් කලේ නෑ. ෆයිවර්, පඩි, එෆ්ඩී ඔක්කෝම තිබ්බේ එකේ. එත් උන් මීක් නැ
ආය සම්පත් එකේ එෆ්ඩී එකක් බේස් කරලා ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා. පස්සේ එක 0 කලා
@Heshan Daminda දූපතේ ජිවත් වෙනවා නම් කනෙක්ෂන් හදපන්. කනෙක්ෂන් හදන්න සල්ලි ඕනේ. ග්‍රැපික් කර කර ඕවා කරනන් බෑ. *ඩු ටිකක් හරි විකුණපන්. සල්ලි තියෙනම් උඹ ඔහේ රජෙක්