ලමයි ඉස්සරහ අත් අඩන්ගුවට ගන්න බෑ, සරම ඇදල ඉද්දි අත් අඩන්ගුවට ගන්න බැ, ජොකා දාල නැත්නම් අත් අඩන්ගුවට ගන්න බෑ

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,220
    10,883
    113
    NWP
    Aadarsha.jpg
     
    • Like
    Reactions: Sonik Sonik

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,614
    45,944
    113
    යහපාලනයක් දෙනවා කියලා සිරිසේනව දාල ජනාධිපතිවරණය දිනලා රට තවත් ණය කරලා මහ බැංකුවත් හොරා කාලා ඊට පස්සේ UNP ඵකෙන් කැඩිලා ගිහින් වෙනම පක්ෂයක් අටවගත්තහම මිනිස්සුන්ට ඔක්කොම අමතකයි කියලා වෙන්න අැති හිතන් ඉන්නේ...:D
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,634
    1,689
    113
    Galle
    හැබැයි මූට ඒව අදාලනම් අපිටත් ඒව අදාල වෙන්න ඕන.... වරෙන්කො අත්අඩංගුවට ගන්න මාව...හැමින්නෙන්න සරම ගලවලා හෙළුවෙන් ඉන්නෝ ගෙදෙට්ට වෙලා...ඇයි වදේ...
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,798
    113
    නැගල ඉද්දි ගන්නත් බැරිද
    එහෙම උනොත් පොලිසියෙන්ම අතේ ගහල දීලා බැස්සට පස්සෙ ගන්න පුලුවන්

    මේ කියන විදියට කලින් ආණ්ඩුවක් තිබ්බා නං නැග්ගට පස්සෙ පොලීසියට කටට ගනන්නත් වෙන්න තිබුනා