සල්ලි තියෙනව නම් සතුට තියෙනවා කියන මතයට ඔබ එකඟද ?

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,236
    4,045
    113
    Ow
    Dammika perera ta, Ishara ta, Avant gard ta salli tiyenawa ena government ekawath un sathutu Karanawa. Ethakota jeevitheyma sathutin😁
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    671
    93
    සල්ලි තියෙනව නම් සතුට තියෙනවා කියන මතයට ඔබ එකඟද ?
    2008, 2009 පොඩි එකෙක් නේද බං උඹ?

    Financial freedom kiyanne mata nan sathuta thamai
    Once you've passed 100 million, there's almost nothing you couldn't buy - Andrew tate
    ------ Post added on Jun 26, 2026 at 1:38 AM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,737
    6,958
    113
    Galaha
    සතුට කියන එකෙන් මොකද්ද අදහස් කරන්නෙ?
    images
     

    Sen-lu

    Well-known member
  • සතුටෙන් ඉන්න සල්ලි තියෙන්න ඕන කියන එක සාපෙක්ෂයි. ඕකෙ සිරාකතාව සල්ලි තියෙන උන් කියනව සල්ලි ඕන නෑ කියල සල්ලි නැති උන් කියනව සල්ලි ඕන කියල. මම දැන් බීල නිසා මේ කොමෙන්ට් එකේ මොන හුට්ටප්පරයක්ද කියන්න ආවෙ කියල මට මතක නෑ 😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,460
    113
    ජීවිතේ හොඳම කාලේ සල්ලි තියෙන්නේ ඕනේ. ඒ කාලේ පැන්නාට පස්සේ කොච්චර සල්ලි හම්බුනත් වැඩක් නෑ. උදාහරණයක් විදිහට මටනම් තමන්ගේ දෙමව්පියන් ජීවත්ව ඉද්දි ඔවුන්ට තමන්ගේ හිතේ හැටියට සළකගන්න සල්ලි තියෙන්නේ ඕනේ..ඒ අය නැති කාලෙක තමන් කෝටිපතියෙක් වුනත් වැඩක් නෑ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,737
    6,958
    113
    Galaha
    දැන් බලපන් මට මගේ දරුව ලඟට වෙලා එයාගේ සෙල්ලම් බල බල ඉන්නකොට ලොකු සතුටක් දැනෙනව, හැබැයි හිතපන් මට සල්ලි නැතුව ළමයට කන්න අඳින්න දෙන්න බැරි උනොත් ඊට වඩා දුකයි. මම හිතන්නෙ සතුටු වෙන්න සල්ලි ඕනම නෑ. හැබැයි සල්ලි නැතුව සතුට ගොඩක් කල් තියෙන්නෙත් නෑ. සතුට පවත්වාගෙන යනන් සල්ලි ඕන. :yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    aniwa salli tibboth 90-95% dewal goda. samahara 5-10% wage dewal tiyenawa elon musk unath salli deela ganna bari ewa.

    money can buy a house, but not a home
    money can buy a bed, but not sleep.
    money can buy a clock, but not time.
    money can buy you friends, but not love
    money can buy a doctor, but not good health
    money can have insurance, but not safety
    money can buy a book, but not knowledge
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,925
    113
    මම හිතන්නෙ එක එක සල්ලි මට්ටම් වලට එක එක ප්‍රශන් තියෙන්නෙ කියලා. හැබැයි ඒ මට්ටමට නොයා එලියට වෙලා බලන් ඉන්න උන්ට ඒක පෙන්නෙ නෑ. ඉතින් හිතන්නෙ සල්ලි තිබ්බාන ප්‍රශ්න නෑ, ප්‍රශ්න නැති නිසා ෆුල් සන්තෝසෙන් ඉන්නෙ කියලා.

    මටනම් හිතෙන්නෙ සල්ලි ඇතුව/නැතුව සතුටින්ම ඉන්නෙ යමක් තේරෙන වයසට ඇවිත් නැති පොඩි උන් කියලා.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    Yup...
    But money solves some of the current problems and replace them with a whole different bunch of problems. You gotta find your sweet spot.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    aniwa salli tibboth 90-95% dewal goda. samahara 5-10% wage dewal tiyenawa elon musk unath salli deela ganna bari ewa.

    money can buy a house, but not a home
    money can buy a bed, but not sleep.
    money can buy a clock, but not time.
    money can buy you friends, but not love
    money can buy a doctor, but not good health
    money can have insurance, but not safety
    money can buy a book, but not knowledge
    mekata tawa dann one salli dila ganu ganna puluwa, wife kenek ganna ba kiyalath
     
    • Haha
    Reactions: Siriusthevirus

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,138
    2,380
    113
    Money cant happiness කියල කියන්න හොදට සල්ලි හම්බ කරලම බලන්න ඕන.......
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,656
    4,022
    113
    සතුටෙන් 90%ක් සල්ලි, 10% මානසික නිදහස. හරි විදිහට ලැබුන සල්ලි හොඳට තියෙනවනං බොහෝවිට මානසික නිදහසත් ඇත.