ඔව් ගොඩක් කෙල්ලන්ට වෙන සීන් එකක් .30 පනිනකොට කෙල්ලොන්ට සෑහෙන්න ප්‍රශ්න බදින්න එකෙක් නැති වෙනකොට.. අසහනය, මළ පැනීම වගේ ඒවත් වෙනවා..
කොල්ලගේ degree එහෙම බලන්නේ නෑ එතකොට සාමාන්‍ය රස්සාවක් කරන එකෙක් උනත් ඇති.. ගොඩක් වෙලාවට අල්ලන්න ලේසි. එහෙමත් නළලේ තියාගෙන ඉන්න එකියක් තමයි අමාරු..
කොල්ලන්ට ඉතින් මේ ප්‍රශ්න අඩුයි නේ..
බැඳපු උනුත් ඉන්නවා බන් ඔහොම .
සමහරු ඉන්නවා කෙන්දර ,කුලය ,පෙනුම වගෙ දෙවලුත් හොයනවා.
ඉතින් එකක් හරි මැච් නොවුනොත් යොජනා සම්බන්ධතා කැඩෙන්න පුළුවන් .
එක නිසා ඔය වගෙ 30 වැඩි ගැණුන්ව අල්ල ගන්නවා.