ශ්‍රී ලාංකික සමාජය Tattoo පිළිගැනීමට කොතරම් කාලයක් ගතවේවිද?
ශ්‍රී ලංකාවේ බොහෝ අය තවමත් Tattoo දකින්නේ මෙහෙමයි
"අනේ.ඕකට tattoo තියෙනවා... ඔය කොල්ලො හරියන්නේ නෑ"
"ඒ ගෑණු ළමයා body එකේ tattoo දාගෙන."
"Tattoo කාරයො ගාව ඉන්න එපා.. ඒ අය රස්තියාදු කාරයෝ "
හිතන්න! ඔබේ ශරීරය ඔබේ කැමැත්ත. එත් ලංකාවේ ඔබේ ශරීරය සමාජයේ දේපලක් වගේ හැසිරෙනවා නේද ? ඉදිරියට යන රටවල් tattoo කලාව ශරීරයේ ප්‍රකාශනයක් ලෙස දකිද්දී අපි තවමත් ඉන්නේ 1980 දශකේ මානසිකත්වයේ ද? ශරීරයේ ink කෑල්ලකින් කෙනෙකුගේ චරිතය, බුද්ධිය, හෝ හදවත මනින්න බැහැ! වෙනස් කළ යුත්තේ Tattoo නෙමෙයි අපේ සිතීමේ රටාවයි