Miniissu bayata sudda krna Nisa?Dengue kiya kiya gewal asse ringanawa.
Dengue wala ati aduwakut na habayi kisima.
Ohoma gewal wala dengue keetayo hoyala dengue control karana eka scientifically grounded da kiyala kauru hari dannawada?
Mage nan adahasa melo wadakata nati wadak.
ජෙප්පෝ කොළඹ ඩෙංගු බෝ වෙන පරිසරයක් හදලා මිනිස්සු අල්ලනවා බෝ කරා කියලාඉතින් ඕන කමින් බෝ කරලද බන්. පව් මිනිස්සු.![]()
Probability අඩු කරන එක කරන්නේ. ඒ කිව්වේ ඔහොම හොයන්නේ නැතිව තිබ්බම ඩෙංගු හැදෙන්න පුලුවන් ස්ථාන 10ක් තිබ්බා නම් ඔහොම පරීක්ෂා කරන නිසා ඒ ස්ථාන ප්‍රමාණය සමහර විට 5-6කට අඩුවෙනවා. අනික ඩෙංගු මදුරුවො Aedes aegypti කියන එකා හැදෙන්නේ ජනාකීර්ණ පැතිවල පිරිසිදු වතුරේ කොටින්ම කිව්වොත් Man Made Places වල. උන් ස්වභාවික තැන් වල බිත්තර දාන්නේම නැති තරම්. ඉතින් ජනාකීර්ණ පැති නිරීක්ෂණය කරන එක සෑහෙන්න මට්ටමකට ඩෙංගු කීටයා පැතිරෙන එක අඩු කරනවා.Dengue kiya kiya gewal asse ringanawa.
Dengue wala ati aduwakut na habayi kisima.
Ohoma gewal wala dengue keetayo hoyala dengue control karana eka scientifically grounded da kiyala kauru hari dannawada?
Mage nan adahasa melo wadakata nati wadak.
Mokakda hetuwa swabawika thanwala bittara nodanna? Maduruwa kohomada danne swabawikada artificial da kiyala? Api kaleka giyama gewal wala wage daha gunayak maduruwo inne minissunge pol katu walin maduruwo hadila nemeyine.Probability අඩු කරන එක කරන්නේ. ඒ කිව්වේ ඔහොම හොයන්නේ නැතිව තිබ්බම ඩෙංගු හැදෙන්න පුලුවන් ස්ථාන 10ක් තිබ්බා නම් ඔහොම පරීක්ෂා කරන නිසා ඒ ස්ථාන ප්‍රමාණය සමහර විට 5-6කට අඩුවෙනවා. අනික ඩෙංගු මදුරුවො Aedes aegypti කියන එකා හැදෙන්නේ ජනාකීර්ණ පැතිවල පිරිසිදු වතුරේ කොටින්ම කිව්වොත් Man Made Places වල. උන් ස්වභාවික තැන් වල බිත්තර දාන්නේම නැති තරම්. ඉතින් ජනාකීර්ණ පැති නිරීක්ෂණය කරන එක සෑහෙන්න මට්ටමකට ඩෙංගු කීටයා පැතිරෙන එක අඩු කරනවා.
E kiyanne ban dengue mosquitoes godakma eggs danne minissu gawesena than wala. Eka eka type maduruwo wenas environment wala inne.Mokakda hetuwa swabawika thanwala bittara nodanna? Maduruwa kohomada danne swabawikada artificial da kiyala? Api kaleka giyama gewal wala wage daha gunayak maduruwo inne minissunge pol katu walin maduruwo hadila nemeyine.
මචං හැම මදුරුවෙක්ම ලේ බොන් නෑ මචං. කැලෑවල ඉන්න උන් බොන්නේ මල් පැණි, පළතුරු යුශ, ශාක කිරි වගේ දේවල්. උන් තමයි බහුතරයක් ඉන්නේ. බිත්තර දාන කාලෙට තමයි ලේ බොන්නේ. ඒකත් ගෑනු සතා විතරයි ලේ බොන්නේ. නැත්තම් ඔය ඉන්න මදුරුවො තොගෙ එක්ක ඉන්න වෙන්නේ නෑ මනුස්සයින්ට. ඩෙංගු මදුරුවො ඉස්සර කාලේ ඉඳල බිත්තර දාන්න හුරු වෙලා තියෙන්නේ සංවෘත, ටිකක් උඩ තැනක තියෙන කුඩා ස්ථාන වල. මිනිස්සු ඔය අහක දාන ටින්, පොල්කටු, ටයර් අනන් මනන් ඒ පරිසරය උන්ගේ Natural shelters Mimic කරන නිසා උන් ඒවගේ බිත්තර දාන්න ස්වභාවයෙන්ම පෙළඹෙනවා.Mokakda hetuwa swabawika thanwala bittara nodanna? Maduruwa kohomada danne swabawikada artificial da kiyala? Api kaleka giyama gewal wala wage daha gunayak maduruwo inne minissunge pol katu walin maduruwo hadila nemeyine.