කිනිතුල්ලෙක් අයින් කරන්නේ කොහොමද doctor ගිහින් 10 ට

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,111
    6,534
    113
    East Blue (Goa Kingdom)
    koheda inne?
    athe
    ලුණුවතුර ට්කක් දාන්න.
    damma haluene naha
    Koheda inne kinithulla ?
    athe
    උණ හැදුනොත් දොස්තරට පෙන්නපන්
    ow heta ehema unoth doctor ta pennaawa.

    thuda ithuru une naha thudath ekkama gala una .

    remove karanna twizer ekakin oluwa langin allala. UK NHS etc dapu vids wala thibbe ehema
    ikmanata ona lu ikamanta 30 min inna athi.

    pare inna thuwala una sathekta beheth spray kara , uge indapu ekek wenna athi.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,070
    113
    Loading...
    ලුණු බඳින්න ඕනි. නිකන්ම ගැලවිලා යනවා.
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,830
    6,415
    113
    ගග අද්දර
    athe

    damma haluene naha

    athe

    ow heta ehema unoth doctor ta pennaawa.

    thuda ithuru une naha thudath ekkama gala una .

    remove karanna twizer ekakin oluwa langin allala. UK NHS etc dapu vids wala thibbe ehema
    ikmanata ona lu ikamanta 30 min inna athi.

    pare inna thuwala una sathekta beheth spray kara , uge indapu ekek wenna athi.
    Thuda awata wedak ne, oke apassata tiyana katu wage ewa redenawalu.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,029
    7,618
    113
    Galaha
    කොලෝන් ටිකක් හරි ඇල්කොහොල් ටිකක් හරි දාල බැලුවද? ඕක බලෙ ගැලෙවුවොත් දවස් ගානක් යනකල් එතන රිදෙයි. ඌම අතාරින්න මොනව හරි දාන්න ඕන. කූඩැල්ල වගෙ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,109
    16,926
    113
    කිනිතුල්ලො ඉන්න පැත්තක ඉන්නවවම් උන්ව අයින් කරන්න වෙනම ගැජට් ඵකක් තියෙනවා ඒක හොයලා අරගනින්..අැදල ගලවන්න යන්න ඵපා උගේ දළ කැඩිලා skin ඵකේම හිර වෙලා ලෙඩ ගොඩක් හැදෙනවා..උගේ දළ තියෙන තැන skin ඵක වටේටම කළු වෙලා අවුරුදු ගාණක් ඒ පැල්ලම තියෙනවා..

    714I0LW34QL._AC_AIweblab1006854,T4_FMavif_SF1050,1050_PQ64_.jpg

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,111
    6,534
    113
    East Blue (Goa Kingdom)
    ලුණු බඳින්න ඕනි. නිකන්ම ගැලවිලා යනවා.
    tried
    කොලෝන් ටිකක් හරි ඇල්කොහොල් ටිකක් හරි දාල බැලුවද? ඕක බලෙ ගැලෙවුවොත් දවස් ගානක් යනකල් එතන රිදෙයි. ඌම අතාරින්න මොනව හරි දාන්න ඕන. කූඩැල්ල වගෙ.
    මුලින්ම කරේ sanitizer spray , rubbing alcohol , ලුණු වතුර , සබන් වතුර . btw මේවා කරන්න හොඳ නැහැ ලු වීඩියෝ වල කියන විදිහට නම් , ඌ වැඩිපුර උගේ ඇඟේ තියෙන දේවල් වමනේ කරනවා ලු එහෙම උනාම ,

    ඒ සතාගෙන් නොවෙන්නත් පුලුවන්. කැලෑ ගස් වල එහෙම උන් ඉන්නවා.
    ow මුන්ට මාස ගණන් කෑම නැතුව ඉන්න පුළුවන් ලු mode එකක් මාරු කරනවා. uge ange innawa dakka

    Mageth kinithullo ellila thiynwa ehma loku seen ekam nane bn.ubta allergic da
    නැහැ දැනට නම් මුකුත් නැහැ ,ලංකාවේ lyme disease නැහැ එහෙම වෙන රට වල තරම් . lyme disease එක නම් මාස ගානක් ගිහිනුත් එන්න පුළුවන් ලු .

    කිනිතුල්ලො ඉන්න පැත්තක ඉන්නවවම් උන්ව අයින් කරන්න වෙනම ගැජට් ඵකක් තියෙනවා ඒක හොයලා අරගනින්..අැදල ගලවන්න යන්න ඵපා උගේ දළ කැඩිලා skin ඵකේම හිර වෙලා ලෙඩ ගොඩක් හැදෙනවා..උගේ දළ තියෙන තැන skin ඵක වටේටම කළු වෙලා අවුරුදු ගාණක් ඒ පැල්ලම තියෙනවා..

    714I0LW34QL._AC_AIweblab1006854,T4_FMavif_SF1050,1050_PQ64_.jpg
    එහෙම නැති පැතිත් තියෙනවද ,
    මුන්ට මාස ගණන් කෑම නැතුව ඉන්න පුළුවන් ලු mode එකක් මාරු කරනවා
    ඔව් ඔය වීඩියෝ එක nhs වීඩියෝ එක & doctor කෙනෙක් දාපු video බලල කරේ , කෙලින් කරලා ඇද්ද හමට ලඟින් අල්ලලා , පැයක් වගේ කිට්ටු වෙලා නිසා , බදාම/සිමෙන්ති පොඩ්ඩක් හයි වෙලා වෙන්න ඇති zoom කරලා බැලුවම උගේ ඇඟේ අතෙන් ගැල උන හැම කෑල්ලත් තිබ්බ ,

    Tick cement is a specialized, protein-rich glue secreted in a tick's saliva to anchor its barbed mouthparts into the host’s skin. This hardening "glue" seals the bite, prevents the host from scratching the tick off, and stays intact for days while the tick feeds
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,468
    12,404
    113
    35
    Spain
    උඹල ගෙ පැත්තේ මොණරු එහෙම ඉන්නවද බන්? මොණරුන්ගෙන් කිනිතුල්ලෝ බෝවෙනවා. බල්ලෝ බළල්ලු ඉන්න ඕන නැහැ. ඕක රතු වුනොත් හරි කසන්න ගත්තොත් හරි ඩොකෙක්ට පෙන්නපන්.
     
    • Like
    Reactions: Be_Positive