Half American kids after Vietnam War.

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,268
    2,860
    113
    ඔය අවුරුදු 20 විතර යුද්දෙට මෙහෙම නම්
    හිතපන් හාෆ් පෘතුගීසි එවුන් කීයක් මෙහෙ ඉන්නැතිද?
    පෙරේරා, ප්‍රනාන්දු , සිල්වා, පීරිස්, මෙන්ඩිස්, සොයිසා, ෆොන්සේකා, කොස්තා, සූසා, දොන්, මේල්, කුරේ, රෝද්‍රිගෝ, අල්මේදා..
     
    Last edited:

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,812
    113
    පෙරේරා, ප්‍රනාන්දු , සිල්වා, පීරිස්, මෙන්ඩිස්, ෆොන්සේකා, කොස්තා, සූසා, දොන්, රෝද්‍රිගෝ, අල්මේදා..
    nam dapu okkoma nm mixed un neme
    patta kaluwanta thama oya nam thiynne godkma
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,175
    1
    50,548
    113
    ප*යාගල
    sorry.com
    පෙරේරා, ප්‍රනාන්දු , සිල්වා, පීරිස්, මෙන්ඩිස්, සොයිසා, ෆොන්සේකා, කොස්තා, සූසා, දොන්, මේල්, කුරේ, රෝද්‍රිගෝ, අල්මේදා..
    whotto math innwa 🤣😁 ape achchi ge ammala thama niyama walaw. Gedarata adinne saree witharai. Game un okkoma patta bayadui
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෘතුගීසි උන් සමර් එකට මිට්ටෝ වගේම දුඹුරු වෙනවා. ඕකුන් කලු කොට මිට්ටියෝ එක්ක කලවං වෙලා තමයි දුඹුරු කොට මිට්ටො බෝවෙලා තියෙන්නේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,110
    113
    පෙරේරා, ප්‍රනාන්දු , සිල්වා, පීරිස්, මෙන්ඩිස්, සොයිසා, ෆොන්සේකා, කොස්තා, සූසා, දොන්, මේල්, කුරේ, රෝද්‍රිගෝ, අල්මේදා..

    අල්මේදා වෙල් අාඳා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,191
    25,337
    113
    ලංකාවේ නම් කලවම් හොයන්න අමාරුයි... මේක ඉන්දියන් සාගරේ බඩු පොට් එක..... ගොඩක් ඈත කාලේ ඉඳන්. මුන්ට හොර, high IQ ඇවිල්ලා තියෙන්නේ ඒකයි.
     
    • Haha
    Reactions: nitrox

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,268
    2,860
    113
    පෘතුගීසි උන් සමර් එකට මිට්ටෝ වගේම දුඹුරු වෙනවා. ඕකුන් කලු කොට මිට්ටියෝ එක්ක කලවං වෙලා තමයි දුඹුරු කොට මිට්ටො බෝවෙලා තියෙන්නේ
    අනිවා, පෘතුගිසි උන් යුරෝපේ South වල සමකෙට ආසන්න රටක්. උන් කොහොමත් හම පොඩ්ඩක් දුඹුරු පාටයි, ලන්දේසි බ්‍රිටිෂ් වගේ සුද්දෝම නෙමේ. ඒ නිසා අපේ කළු උන් බඳම එන උන් දුඹුරු වෙන්නේ, දැන් පරම් පාර 20 වගේ ගිහින් , දැන් පෙරේරා, සිල්වා ල ලංකාවේ දුඹුරු පාටයි.

    හොඳම සුදු පාටට හුරු දුඹුරු හුරුවට ඉන්නේ ලන්දේසින් ගෙන් එන බර්ගස් ලා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,808
    34,132
    113
    හිතපංකෝ සිංහලු කොච්චර මික්ස් වෙලා ඇතිද අවුරුදු හාරපන්දාහක් තිස්සේ

    ඉන්දියන්+රෝම+ග්‍රීක+අරාබි+මැලේ+චීන+පෘතුගීසි+ලන්දේසි+ඉංග්‍රීසි
    ------ Post added on Jun 28, 2026 at 1:10 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,194
    113
    සේදවත්ත
    ඒරොප්පෙන් ආව උන්ට ජිගි දාන්න සෙට් උනේ නෑ , උන් බලකොටුවේ උන්නේ. අපේ උත්තමාවියන්ගේ උත්ත නලලේ තිබ්බේ . එකයි මික්ස් අය අඩු ලංකාවේ. ගොඩක් මික්ස් අය ආවේ බ්‍රිටිශ් කාලේ
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,027
    5,590
    113
    ඒරොප්පෙන් ආව උන්ට ජිගි දාන්න සෙට් උනේ නෑ , උන් බලකොටුවේ උන්නේ. අපේ උත්තමාවියන්ගේ උත්ත නලලේ තිබ්බේ . එකයි මික්ස් අය අඩු ලංකාවේ. ගොඩක් මික්ස් අය ආවේ බ්‍රිටිශ් කාලේ
    ඒ උනාට @sinhawanshaya කියන විදිහට උගෙ ආච්චිල සුද්දො හොයාගෙන ගිහින් තියෙන්නෙ. නැත්නම් ඕකත් මෙලහට තඩි හෙලය. :lol:

    අත්තා මුත්තා වත් ඇති සුද්දෙක් . පෙර පින තමයි!
     
    • Haha
    Reactions: Don GasCan

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,743
    10,781
    113
    35
    Spain
    පෘතුගීසි නම් පරම්පරා 20 ගාණක් ගිහින් දැන් කළු වෙලා,
    නෑ බන් උන් ඕස්ට්‍රේලියා ගියා. 50' අග ඕස්ට්‍රේලියාවෙන් යුරේසියන් සම්භවයක් තියෙන උන් ගත්තා. එතකොට සෑහෙන පිරිසක් පිටවෙලා ගියා.
     
    • Like
    Reactions: ChoronaSottiya

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,812
    113
    ඒරොප්පෙන් ආව උන්ට ජිගි දාන්න සෙට් උනේ නෑ , උන් බලකොටුවේ උන්නේ. අපේ උත්තමාවියන්ගේ උත්ත නලලේ තිබ්බේ . එකයි මික්ස් අය අඩු ලංකාවේ. ගොඩක් මික්ස් අය ආවේ බ්‍රිටිශ් කාලේ
    මෙකෙ හිටපු අම්මන්ඩිලගෙ නලලෙ තියෙන්නෙ කලුවොන්ට විතරයි
    බලකොටු අස්සට රිංගල ඇරගෙන එන්නැත්තෙ ඒ කාලේ :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,085
    113
    Gotland
    අනිවා, පෘතුගිසි උන් යුරෝපේ South වල සමකෙට ආසන්න රටක්. උන් කොහොමත් හම පොඩ්ඩක් දුඹුරු පාටයි, ලන්දේසි බ්‍රිටිෂ් වගේ සුද්දෝම නෙමේ. ඒ නිසා අපේ කළු උන් බඳම එන උන් දුඹුරු වෙන්නේ, දැන් පරම් පාර 20 වගේ ගිහින් , දැන් පෙරේරා, සිල්වා ල ලංකාවේ දුඹුරු පාටයි.

    හොඳම සුදු පාටට හුරු දුඹුරු හුරුවට ඉන්නේ ලන්දේසින් ගෙන් එන බර්ගස් ලා.

    මට ලගදි පුරුතුග්‍රීසි කපල් එකක් හම්බුනා උන් එච්චරම සුදු නෑ කහ පාටක් උන්ගේ හමේ තියෙන්නේ හෙළ කලුවන්ට ටිකක් පැහැපත් සිනිදු පෙනුමක් ඇවිත් තියෙන්නේ පෘතුග්‍රීසි නිසා වෙන්න ඕන.

    ඔය අවුරුදු 20 විතර යුද්දෙට මෙහෙම නම්
    හිතපන් හාෆ් පෘතුගීසි එවුන් කීයක් මෙහෙ ඉන්නැතිද?

    සම්පුර්න ආසියාව , තුර්කිය වගේ වෙනකන් ගත්තම ඉන්න මිනිස්සුන්ගේ පහෙන් 1ක ගේ ගෙන්ගිස් කාන් ගේ ජාන තිනවා කියන කතාව හරි එහෙම බැලුවොත්
    ------ Post added on Jun 28, 2026 at 4:27 PM