Vietnam ගියා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,337
    15,512
    113
    සපා නම් පට්ට ලස්සනයි.
    මොකද්ද මන්ද කන්දක් නෑග්ග. වැස්සේ ගියේ.
    වැඩ්ඩො වගේ ශෝටක් ගහන් t-shirt ඇඳලා ගියේ.
    හමිනෙන්න සීතල. අයිස් වැස්සකට අහු උනා.
    ඇඟිලි හිරි වැටිලා තිබ්බ දවස් තුනක් තිස්සේ. දොස්තර කෙනෙක් කිව්වා frostbite නෙමෙයි කියලා. දැන් සතියක් වගේ වෙනවා තාම එක ඇඟිල්ලක් යන්තං හිරි වැටිලා.

    හැනෝයි නම් තායිලන්තේ වගේ තමයි. එකම වෙනස vietnam කාරයන්ට english බෑ පොඩ්ඩක්වත්. බඩු සීන් තනිකරම.

    දොස්තරලා ටාත් බෑ. නිකන් yes, no විතරයි. google translate එකට පින් සිද්ද වෙන්න තමයි දොස්තර ට ලෙඩේ කිව්වේ. ගියේ international hospital එකකට.

    කෑමත් මෙලෝ රහක් නෑ. තායි කෑම වගේ spices නෑ. නිකන් වතුරෙන් තම්බලා තියෙන්නේ. කැමති නිම් ගම්මිරිස් දාගන්න පුළුවන්. asian රටවලත් නිගාවක් මුන්ගේ කෑම.

    සපා වල නම් indian උන් අඩුයි. ඒක නිසා අපිට ලොකු සින් එකක් නෑ..

    හැනෝයි නම් Hyderabad වගේ. අපිවත් ඉන්දියන් ගොඩට තමයි වැටෙන්නේ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,827
    13,045
    113
    ඒව කරේ නෑ.
    එකෙක් මට ෆෝන් එකෙන් කෙල්ලො සෙට් එකක් පෙන්නනවා. videos ekka. මට ලජ්ජා හිතුනා. වයිප් බැන්නොත් කියලා ඒවට ගියේ නෑ
    පිස්සුන්ගේ හොද තුනසමක් දාන්න තිබ්බේ කොන්ඩම්ස් එහෙම දාලා. :love2:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,885
    6,752
    113
    38
    Galle
    umba travel agent kenek haraha da giye
    thaniyama nam plan kale poddak wisthara daapan, math yanna hithan innawa , thaniyama plan kara ganna hithuwe

    visa gaththe kohomada
    transport (long distance) gaththe kohomada
    etc
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,337
    15,512
    113
    umba travel agent kenek haraha da giye
    thaniyama nam plan kale poddak wisthara daapan, math yanna hithan innawa , thaniyama plan kara ganna hithuwe

    visa gaththe kohomada
    transport (long distance) gaththe kohomada
    etc
    එහෙම plan එකක් තිබ්බේ නෑ මචං. booking com eken හෝටල් දෙකක් බලලා book කරා pay කරේ නෑ.

    hanoi to sapa 9 seater vip van එකක් ගත්තා.
    $200 වගේ උනා. hotel ekata msg ekak dala set කරගත්තේ.
    ඊට පස්සේ hotel එකට චෙකින් වෙලා reception එකෙත් එක්ක talk එකක් දාලා තමයි යන තැන් ටිකක් හොයාගත්තේ.
    එදා එදා උදේට නැගිටලා යන්න හිතෙන තැන් වලට ගියා.

    return එකට ගියපු van එකේ ඩ්‍රයිවර්ට කතා කරලා සෙට් කරගත්තා.

    හැනෝයි වල නම් පොඩ්ඩක් ලොකු plan එකක් නෑ. ඔහෙන් city එකේ.ඇවිදලා දකින දකින දේ කැව.
    ha long bay යන්න හිටියා. කම්මැලි හිතුනා නිසා ගියේ නෑ.

    travel agent කෙනෙක් set කරගත්තා නම් අඩුවට යන්න පුළුවන් සහ planning ලේසි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,858
    45,988
    113
    වියට්නාම් කෙල්ලෝ ඉන්දියන් උන්ට නම් කැමතිම නැහැලු..ඉන්දියන් කියපු ගමන් පස්ස නොබලා දුවන සීන් එකක් තියෙන්නේ..😆.හේතුව නම් දන්නේ නෑ.. 🤔

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    968
    1,593
    93
    සපා නම් පට්ට ලස්සනයි.
    මොකද්ද මන්ද කන්දක් නෑග්ග. වැස්සේ ගියේ.
    වැඩ්ඩො වගේ ශෝටක් ගහන් t-shirt ඇඳලා ගියේ.
    හමිනෙන්න සීතල. අයිස් වැස්සකට අහු උනා.
    ඇඟිලි හිරි වැටිලා තිබ්බ දවස් තුනක් තිස්සේ. දොස්තර කෙනෙක් කිව්වා frostbite නෙමෙයි කියලා. දැන් සතියක් වගේ වෙනවා තාම එක ඇඟිල්ලක් යන්තං හිරි වැටිලා.

    හැනෝයි නම් තායිලන්තේ වගේ තමයි. එකම වෙනස vietnam කාරයන්ට english බෑ පොඩ්ඩක්වත්. බඩු සීන් තනිකරම.

    දොස්තරලා ටාත් බෑ. නිකන් yes, no විතරයි. google translate එකට පින් සිද්ද වෙන්න තමයි දොස්තර ට ලෙඩේ කිව්වේ. ගියේ international hospital එකකට.

    කෑමත් මෙලෝ රහක් නෑ. තායි කෑම වගේ spices නෑ. නිකන් වතුරෙන් තම්බලා තියෙන්නේ. කැමති නිම් ගම්මිරිස් දාගන්න පුළුවන්. asian රටවලත් නිගාවක් මුන්ගේ කෑම.

    සපා වල නම් indian උන් අඩුයි. ඒක නිසා අපිට ලොකු සින් එකක් නෑ..

    හැනෝයි නම් Hyderabad වගේ. අපිවත් ඉන්දියන් ගොඩට තමයි වැටෙන්නේ.
    Vietnam kiyanne supiri ratak habai kalagune hena amuthui ne
     
    • Like
    Reactions: Inigo Montoya

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    සපා නම් පට්ට ලස්සනයි.
    මොකද්ද මන්ද කන්දක් නෑග්ග. වැස්සේ ගියේ.
    වැඩ්ඩො වගේ ශෝටක් ගහන් t-shirt ඇඳලා ගියේ.
    හමිනෙන්න සීතල. අයිස් වැස්සකට අහු උනා.
    ඇඟිලි හිරි වැටිලා තිබ්බ දවස් තුනක් තිස්සේ. දොස්තර කෙනෙක් කිව්වා frostbite නෙමෙයි කියලා. දැන් සතියක් වගේ වෙනවා තාම එක ඇඟිල්ලක් යන්තං හිරි වැටිලා.

    හැනෝයි නම් තායිලන්තේ වගේ තමයි. එකම වෙනස vietnam කාරයන්ට english බෑ පොඩ්ඩක්වත්. බඩු සීන් තනිකරම.

    දොස්තරලා ටාත් බෑ. නිකන් yes, no විතරයි. google translate එකට පින් සිද්ද වෙන්න තමයි දොස්තර ට ලෙඩේ කිව්වේ. ගියේ international hospital එකකට.

    කෑමත් මෙලෝ රහක් නෑ. තායි කෑම වගේ spices නෑ. නිකන් වතුරෙන් තම්බලා තියෙන්නේ. කැමති නිම් ගම්මිරිස් දාගන්න පුළුවන්. asian රටවලත් නිගාවක් මුන්ගේ කෑම.

    සපා වල නම් indian උන් අඩුයි. ඒක නිසා අපිට ලොකු සින් එකක් නෑ..

    හැනෝයි නම් Hyderabad වගේ. අපිවත් ඉන්දියන් ගොඩට තමයි වැටෙන්නේ.
    Must be Fansipan mountain. Sapa is pretty cold till mid April. Sapa is very close to the Chinese border. Just across a river. Lot of toys, drones etc at very low prices. Smuggled across the border.

    You can get Thai food easily if you don't like the Vietnamese cuisine. In any case they give you plenty of hot red cut chillies.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,885
    6,752
    113
    38
    Galle
    එහෙම plan එකක් තිබ්බේ නෑ මචං. booking com eken හෝටල් දෙකක් බලලා book කරා pay කරේ නෑ.

    hanoi to sapa 9 seater vip van එකක් ගත්තා.
    $200 වගේ උනා. hotel ekata msg ekak dala set කරගත්තේ.
    ඊට පස්සේ hotel එකට චෙකින් වෙලා reception එකෙත් එක්ක talk එකක් දාලා තමයි යන තැන් ටිකක් හොයාගත්තේ.
    එදා එදා උදේට නැගිටලා යන්න හිතෙන තැන් වලට ගියා.

    return එකට ගියපු van එකේ ඩ්‍රයිවර්ට කතා කරලා සෙට් කරගත්තා.

    හැනෝයි වල නම් පොඩ්ඩක් ලොකු plan එකක් නෑ. ඔහෙන් city එකේ.ඇවිදලා දකින දකින දේ කැව.
    ha long bay යන්න හිටියා. කම්මැලි හිතුනා නිසා ගියේ නෑ.

    travel agent කෙනෙක් set කරගත්තා නම් අඩුවට යන්න පුළුවන් සහ planning ලේසි.
    travel agent haraha giya nam gaana wadi neda?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,821
    113
    36
    සපා නම් පට්ට ලස්සනයි.
    මොකද්ද මන්ද කන්දක් නෑග්ග. වැස්සේ ගියේ.
    වැඩ්ඩො වගේ ශෝටක් ගහන් t-shirt ඇඳලා ගියේ.
    හමිනෙන්න සීතල. අයිස් වැස්සකට අහු උනා.
    ඇඟිලි හිරි වැටිලා තිබ්බ දවස් තුනක් තිස්සේ. දොස්තර කෙනෙක් කිව්වා frostbite නෙමෙයි කියලා. දැන් සතියක් වගේ වෙනවා තාම එක ඇඟිල්ලක් යන්තං හිරි වැටිලා.

    හැනෝයි නම් තායිලන්තේ වගේ තමයි. එකම වෙනස vietnam කාරයන්ට english බෑ පොඩ්ඩක්වත්. බඩු සීන් තනිකරම.

    දොස්තරලා ටාත් බෑ. නිකන් yes, no විතරයි. google translate එකට පින් සිද්ද වෙන්න තමයි දොස්තර ට ලෙඩේ කිව්වේ. ගියේ international hospital එකකට.

    කෑමත් මෙලෝ රහක් නෑ. තායි කෑම වගේ spices නෑ. නිකන් වතුරෙන් තම්බලා තියෙන්නේ. කැමති නිම් ගම්මිරිස් දාගන්න පුළුවන්. asian රටවලත් නිගාවක් මුන්ගේ කෑම.

    සපා වල නම් indian උන් අඩුයි. ඒක නිසා අපිට ලොකු සින් එකක් නෑ..

    හැනෝයි නම් Hyderabad වගේ. අපිවත් ඉන්දියන් ගොඩට තමයි වැටෙන්නේ.
    Thailand tharam hoda nane?