ථේරවාදී බෞද්ධ රටවල් දුප්පත් උනේ ඇයි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,767
    7,679
    113
    ඵතකොට වැල්ලේ ගෙවල් තියෙන මාළු අල්ලන උඹලගේ කුරුසේ බෙල්ලේ ඵල්ලන් ඉන්න සෙට් ඵක අැයි දුප්පත්? @Jihadi john



    ලංකාවේ වැඩියෙන්ම වහ බීලා මැරෙන්නෙ බහුජ්ජ ගොවියෝ 😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,619
    165,016
    113
    එකමත් එක රටක
    මේ හාමුදුරුවෝ හිතන්නේ හැම එකම කර්මය කියලා
    උබ ඔය නියාම ධර්ම නිසා ද එහෙම කර්මය නෙවෙයි කියන්නේ ?
    බුද්දාගමේ විදියට හැම දේටම හේතුව කර්මය කියලා ගන්න පුලුවන් ඕන නම් .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,075
    113
    උබ ඔය නියාම ධර්ම නිසා ද එහෙම කර්මය නෙවෙයි කියන්නේ ?
    බුද්දාගමේ විදියට හැම දේටම හේතුව කර්මය කියලා ගන්න පුලුවන් ඕන නම් .
    උඹේ කැමැත්තක්. 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,075
    113
    මගේ කැමැත්තක් නෙවෙයි ඉතින් .. බොරුවට නියාම ධර්ම 4ක් දැම්මට ඒ ඔක්කොම ගිහින් සෙට් වෙන්නේ කර්මය ට ම තමයි ! 🤌
    මෙහෙමයි උබට කැමති විදියකට තේරුම් ගන්න පුළුවන්. ඒක ඉතිං ඒක එක්කෙනාගේ දැනුම මට්ටමනේ. මගේ අවුලක් නෑ 🥲
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,619
    165,016
    113
    එකමත් එක රටක
    මෙහෙමයි උබට කැමති විදියකට තේරුම් ගන්න පුළුවන්. ඒක ඉතිං ඒක එක්කෙනාගේ දැනුම මට්ටමනේ. මගේ අවුලක් නෑ 🥲
    උබේ නෙවෙයි අවුල තියෙන්නේ . ඔය එකකට එකක් ගැලපෙන්නේ නැති ආගම් කතන්දර වල .
    උබේ අවුල ඉතින් ඕව විශ්වාස කරන එක තමයි .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,075
    113
    උබේ නෙවෙයි අවුල තියෙන්නේ . ඔය එකකට එකක් ගැලපෙන්නේ නැති ආගම් කතන්දර වල .
    උබේ අවුල ඉතින් ඕව විශ්වාස කරන එක තමයි .
    උඹට කැමති දෙයක් හිතාගෙන හිටපං එකේ අවුලක් නෑ. ඒක ඉතිං ඒක එක්කෙනාගේ දැනුම මට්ටමනේ. 🥲
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,295
    7,173
    113
    here we go again

    IMG-4414.gif
     
    • Haha
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,619
    165,016
    113
    එකමත් එක රටක
    උඹට කැමති දෙයක් හිතාගෙන හිටපං එකේ අවුලක් නෑ. ඒක ඉතිං ඒක එක්කෙනාගේ දැනුම මට්ටමනේ. 🥲
    උබේ දැනුම වැඩි නිසා උබට හරියට තේරෙනවා වගේ එකක්ද මේ එකදිගට කියන්න ට්‍රයි කරන්නේ ? :rofl:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,646
    1
    14,791
    113
    ලංකාවේ ඉස්සර අද වගේ අදහන්නෝ ඉදල නෑ බන් ...
    කාල බීල උකල සැපේ ඉදල තියෙන්නේ
    හින්දු ආභාෂය ආවෙ පස්සෙ කුලී සෙබළු එක්ක.



    අනිත් එක ඕක සමකයෙ රටවල් ඔක්කෝටම දුප්පත්කම පොදුයි. සමකයෙ එකකෝ Tropical, එක්කො කාන්තාර. අන්ත දෙකක්. Tropical උනාම අල බතල කෑම Food suply ලේසියි. ඒත් අවුල High Carb Diet වලට මිනිස්සු පෙලබෙනව. ලේසි Access නිසා. High Carb Diet එක ඉතින් මොලේට හොද නෑ එකක්. අනිත් එක Food supply එකට එච්චර මහන්සි වෙන්න ඕන නෑ. හිතන්න Innovate කරන්න වැඩි දේවල් නෑ වගාවට ඕන වතුර ටික ඇරුනම. ලංකාවෙත් Innovation ඉතින් Irrigation system විතරක් වෙලා තියෙන්නෙ ඒකයි. ආගමික පැත්තෙන් දාගැබක් කියන්නෙ පිරමීඩ වගේම ලේසියෙන් උඩට ගෙනියන්න පුළුවන් ගොඩනැගිලි. වැඩිය හිතන්න දේවල් නෑ. කම්මැලි ගතිත් වැඩියි අර High carb diet එකෙන් එන Lethargy වගේ ඒවත් එක්ක



    ඒත් නිවර්තව ඍතු තියන පැති වල ඍතු අනුව Food supply එකට Long term plan ගහන්න ඕන. වෙන වෙනම innovate කරන්න ඕන. අල බතළ Supply එකට වඩා ලේසියි දඩයම් කරල ගන්න Supply එක. ඒ එක්ක Diet එක High Protein Low Carb. මොලේ වර්ධනයට හොදයි.



    ඉතින් නිවර්තන පැති වල රටවල් දියුණුයි. වැඩියෙන් කට්ට කාල. වැඩියෙන් Innovate කරල. හොද Balanced Diet එකක් එක්ක හොද පෝෂණයක් හම්බෙලා.



    ආගම නිසා රටවළ් දියුණුවත් දුප්පත්වත් වෙලා නෑ. තමන්ගෙ කලාපෙ දේශගුණය Food supply ඕවත් එක්ක, ඒවට ගැලපෙන විදියට, ආගමත් මිනිස්සු තමන්ට ඕන විදියට වෙනස් කරගෙන. හින්දු ආගම හැදුනෙ ශශ්‍රීක පැති වල. ඕන තරම් අල බතල තියනව. සත්තු මරන්න ඕනම නෑ. ඒ නිසා ඒ ආගමේ Vegetarian පැත්තට ආගම හැදිළ.

    බටහිර ඊබ්‍රහමික් ආගම් හැදුනෙ කාන්තාර පැති වල. ලේසිම Food supply එක සත්තු. ඒ නිසා ආගමේ තියනව සත්තු මවළ තියෙන්නෙ මිනිසුන්ගෙ පිරිභෝජනයට කියල.

    බෞද්ධ වල මරන එකෙන් පවක් වෙනව කියනව ඒත් කන්න එපා කියන්නෙ නෑ. Vegetarian පැත්තට බල කරන්නෙ නෑ. ඒත් ලංකාවෙ හින්දු ආභාෂය ඇවිල්ල හින්දු දේවල් එකතු වෙලා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,075
    113
    උබේ දැනුම වැඩි නිසා උබට හරියට තේරෙනවා වගේ එකක්ද මේ එකදිගට කියන්න ට්‍රයි කරන්නේ ? :rofl:
    පළවෙනි එකෙන්ම දැම්මේ මම මේ ගැන එල්ලී එල්ලී යන්න කැමැති නෑ කියන එක. ඒක තේරුම් ගන්න බැරිව ආයේ ආයේ එල්ලෙන නිසා තමා ඔහොම දැම්මේ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~

    බෝට්ටු , ට්‍රෝලර් අයිති උන් නම් පොහොසත් බන් ..


    උන් ඔය තේරවාදී ආගමේ කියන දේවල් පිළිපදින්නේ නැතුව කැසිනෝ , සුදූ වගේ දේවල් කරපු නිසා !!!
    ------ Post added on Jun 28, 2026 at 10:05 AM
    බුදුන් දහම් සඟුන් සරන යනවනම් .බෞද්ධයෙක්. තව බුද්ධාගම අදහන කෙනෙක් පන්සිල් රකිනවා වෙන්න පුලුහන්. මේ මූලික දේවල් දෙකට මම හිතන්නෙ සූදුව අයිති වෙන්නෙ නෑ කියලා තර්ක කරන්න පුලුහන් . අර්ගියු කරනවා නම්.අනික් අතට ලන්කාව තෙරවාද බෞද්ද නම් මම සඳහන් කරපු දෙන්න බෞද්ධ නොවන්නේ මන්ද
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,619
    165,016
    113
    එකමත් එක රටක
    බුදුන් දහම් සඟුන් සරන යනවනම් .බෞද්ධයෙක්. තව බුද්ධාගම අදහන කෙනෙක් පන්සිල් රකිනවා වෙන්න පුලුහන්. මේ මූලික දේවල් දෙකට මම හිතන්නෙ සූදුව අයිති වෙන්නෙ නෑ කියලා තර්ක කරන්න පුලුහන් . අර්ගියු කරනවා නම්.අනික් අතට ලන්කාව තෙරවාද බෞද්ද නම් මම සඳහන් කරපු දෙන්න බෞද්ධ නොවන්නේ මන්ද
    ජෛන උන්ටත් ඔය 5 තියනව බන් . 🤷‍♂️ .. එතකොට ඕව රකින උන් ජෛනයෝ කියලා ගන්න බැරිද ?
    ඕව රකින ජෛනයෝ බෞද්ධයෝ කියලා ගන්න බැරිද ?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,872
    34,185
    113
    ලංකාවේ ඉස්සර අද වගේ අදහන්නෝ ඉදල නෑ බන් ...
    කාල බීල උකල සැපේ ඉදල තියෙන්නේ
    අනුරාධපුරේ පණ්ඩුකාභයගේ කාලේ ෆුල් ආතල් අරගෙන තියෙන්නේ. සුජිත් අක්කරවත්තගේ වීඩියෝ එකක තිබුනේ.


    ------ Post added on Jun 28, 2026 at 1:00 PM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,646
    1
    14,791
    113
    ජෛන උන්ටත් ඔය 5 තියනව බන් . 🤷‍♂️ .. එතකොට ඕව රකින උන් ජෛනයෝ කියලා ගන්න බැරිද ?
    ඕව රකින ජෛනයෝ බෞද්ධයෝ කියලා ගන්න බැරිද ?
    ජෛන කියන්නෙ අන්තයක්. බද්ධාගමේ කියන්නෙ මධ්‍යම ප්‍රතිපදාව. චේතනාව කර්මයට බලපාන්නෙ. ජෙන වල වගේ පයට පෑගිලා මැරෙන එකෙන් පවක් වෙන්නෙ නෑ. ඒ නිසා එහෙම දෙක සමපාත කරන්න බෑ. (උඹ ඕව දැනටමත් දන්නවනෙ. 😁 )
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ජෛන උන්ටත් ඔය 5 තියනව බන් . 🤷‍♂️ .. එතකොට ඕව රකින උන් ජෛනයෝ කියලා ගන්න බැරිද ?
    ඕව රකින ජෛනයෝ බෞද්ධයෝ කියලා ගන්න බැරිද ?
    ඒක තමා මාත් කියන්නෙ. මේ ත්‍රෙඩ් එක පටන්ගන්නෙම ශ්‍රී ලන්කාව තෙරවාද බෞද්ධ රටක් කියලා උපකල්පනය කරලනෙ. ඉතින් එකේ කරුනු වලින් ම අරන් තමයි මමත් කතා කලේ ඊට පස්සෙ කෙනෙක් අහන ප්‍රශ්නෙ තමයි එහෙනම් මොන මගුලටද ලන්කාවේ බුද්ධාගමට රජයෙන් ප්‍රමුකස්තානය දීල තියෙන්නෙ කියලා. ආගම සබ්ජෙක්ටිව්. කෙනෙක් මොන ආගමේද කියලා කොහොමද හරියටම ඔප්පු කරන්නෙ.ටැන්ජිබල් දේවල් වලින් ප්‍රූව් කරන්න පුලුහන්ද. එහෙම පුලුහන්නම් දම්මික වගේ අය බුද්ධාගමේ තමයි
     
    • Like
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,872
    34,185
    113
    මෙන්න නියම භික්ෂූන් වහන්සේලා. මෙහෙම හාමුදුරුවරු ඉන්නවා නම් අවුරුදු 5න් රට දියුණු කරන්න පුලුවන්

     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මම ආගම් ගැන ලොකුවට දන්නෙ නෑ බන්. මම කියන ඒවා වැඩිය ගනන් ගන්න එපා. මම වැඩිය ආගම් ත්‍රෙඩ් වලට එන්නෙ නැත්තෙ ඒකයි. ඒත් සමහර දේවල් වල බැලූ බැල්මට පොඉන්ට්ස් තියනවා කතා කරන්න මුකුත් නොදැන උනත් (y)