වගා සීන් එකක් බලන්න හිතෙනවා passive + retirement plan එකක් විදියට. මම වගා සීන් කරලම නෑ, දැනුම බිංදුවයි ඒ ගැන (ඔව් හැම දේම දැනන් ඉන්න ජෙප්පෙක් නෙවීනේ බන්
)
මම දැනට ඉන්නෙ කොළඹ පානදුර අතර ගාලු පාර තමා මට කිට්ටු (හරියටම කියන්න අමාරුයි කිරියේ ඉන්න පිස්සු හුකන්නලා නිසා
).
මට මෙන්න මේකට උත්තර දීපල්ලා

ඉඩම් ගන්න හොඳ කොයි වගේ පැති වලද? යන්න එන්න ලේසියත් බලන්න ඕන නේද?
පැල කරලා වැඩිය සාත්තුවක් නැතුව කරන් යන්න පුලුවන් බෝග මොනාද? උදා: කුරුඳු වගේනම් හෙන ඇනයක් වගේ පෙන්නෙ කපන්න/තලන්න ඕන නිසා.
ඉඩම්වල හොඳ rate මොනාද, ඒ කියන්නෙ පර්ච් එකකට කීයක් වගේ ද බලන්න ඕන?
වෙන සැලකිය යුතු දේවල් මොනාද?
)මම දැනට ඉන්නෙ කොළඹ පානදුර අතර ගාලු පාර තමා මට කිට්ටු (හරියටම කියන්න අමාරුයි කිරියේ ඉන්න පිස්සු හුකන්නලා නිසා