මිනිස්සු වැඩ කරන්න පටන් අරගෙන 🤩

Sen-lu

Well-known member
  • පහත සඳහන් වෙන්නේ ගුරුවරයෙක් ඉගැන්වීම කියන සේවයට අමතරව දරුවන් වෙනුවෙන් කරන සේවාවන් වලින් 50% කටත් අඩු ප්‍රමාණයක්.

    පෝෂණ වාර්තා ,
    සංගණන වාර්තා ,
    ගුණාත්මක සංවර්ධන දර්ශක ගොනු,
    සිසු දත්ත ගබඩා,
    සුරක්ෂා රක්ෂණ,
    හැදුනුම්පත් ඉල්ලුම් පත්,
    වාර්ෂික සැලසුම් ,
    වාර සටහන් ,
    සති සටහන් ,
    දින සටහන් ,
    පාඩම් සැලසුම් ,
    ඇගයීම් සැලසුම් ,
    ඇගයීම් ලකුණු වාර්තා ,
    ප්‍රතිඵල විශ්ලේෂණ,
    ලකුණු විශ්ලේෂණ,
    ප්‍රතිකාර්‍ය වැඩසටහන්,
    සති සාරාංශ ,
    මාසික සාරාංශ ,
    ශිෂ්‍යත්ව ආධාර ඉල්ලුම්පත්,
    විභාග ඉල්ලුම්පත්,
    ව්‍යාපෘති යෝජනා,
    ව්‍යාපෘති වාර්තා,
    පෙළපොත් ලේඛන,
    බඩු වට්ටෝරු පොත්,
    ප්‍රමිති,
    පන්ති කව පැවැත්වීම හා වාර්තා,
    ප්‍රශ්න පත්‍ර සකස් කිරීම,
    ප්‍රශ්න පත්‍ර යතුරු ලියනය,
    මාසික පරීක්ෂණ,
    තක්සේරු වාර්තා,
    (තව අමතක වුන ඒවා සහ කලාපයෙන් කලාපයට/ පාසලෙන් පාසලට වෙනස් වෙන ලේඛන ඇති.)
    අමතරව,
    කලාප කාර්‍යාලයෙන් හිතුන හිතුන ගමන් හෙටම පුරවා එවන්න කියලා එවන විවිධ ලේඛන ,

    මෙකී නොකී තව ගොඩක් දේ කලට වෙලාවට සපයන්න ගියාම ගුරුවරුන්ට පාසල් වල උගන්වන්න වෙලාව නෑ.

    කාර්‍යසාධන/ ප්‍රශ්න පත්‍ර බැලීම/ අභ්‍යාස පොත් බැලීම කිසිම ගුරුවරයෙක්ට ගැටළු නෙවෙයි. ඒත් ඉහළ උදවිය කරන විවිධ ව්‍යාපෘති වෙනුවෙන් බොරුවට කොළ පුරවන්න වෙලා තියෙන්නේ ගුරුවරයාට.
    ඊට අමතරව,
    බෙහෙත් බෙදීම,
    ගැටුම් විසදීම,
    පිරිසිදු කිරීම් අධීක්ෂණය,
    එක් එක් සංගම් පිහිටුවන්න සහ පවත්වාගෙන යෑම,
    ක්‍රීඩා උත්සව,
    අළුත් අවුරුදු උත්සව,
    වෙසක් දන් සිල් වැඩසටහන්,
    පොසොන් දන් සිල් වැඩසටහන්,
    ළමා දින සහ නොයෙකුත් විශේෂ දින සැමරීමේදී පැවරෙන රාජකාරි,
    මාර්ගෝපදේශනය හා උපදේශනය,
    ක්‍රීඩා පුහුණු කිරීම්,
    පරිසර භට / ශිෂ්‍ය භට ආදී කඳවුරු,
    ඵලදායී පන්ති කාමර පවත්වාගෙන යාම,
    දරුවන්ගේ පෞද්ගලික ගැටළු විසදීම,
    ආර්ථික අපහසුතා වලදී පිහිට වීම,
    පෙළ පොත් බෙදීම,
    ප්‍රශ්න පත්‍ර ගෙන ඒම,
    නිළ ඇදුම් වව්චර් සැපයීම,
    විනය මණ්ඩල,
    ක්ෂේත්‍ර චාරිකා,
    සිංහල භාෂා/ ඉංග්‍රීසි දින/ නැටුම් / සංගීත ආදී තරඟ.
    කැඳවිවීම්, පොළ ආදිය මඟින් මුදල් සෙවීම,
    ප්‍රදර්ශන, විවිධ ප්‍රසංග,
    බෝධි පූජා,
    පා ගමන්,
    දෙමාපියන්ගේ දුක් ගැනවිලි ඇසීම්,
    ඊටත් අමතරව,
    ලියුම් ටයිප් කරන්න,
    ෆොටෝ කොපි කරන්න,
    කාර්‍යාලයේ කටයුතු,
    වැටුප් හදන්න,
    ගිණුම් හදන්න,
    බැංකු යන්න,
    පාසල මුර කරන්න,
    පරිසර අලංකරණ කටයුතු,
    අසනීප වෙන ළමයි රෝහල් ගෙනයෑම,
    ආදී රාජකාරියෙන් බැහැර කටයුතු
    (අනධ්‍යයන සේවකයන්ගේ කටයුතු)
    තමයි වැඩිපුර කරන්න වෙලා තියෙන්නේ.
    ඒ සියළුම කටයුතු නිසා පාඩු වෙන කාලච්ඡේද ආවරණය කරන්න ඕනේ හවස් වරුවේ. මේ හවස නොමිලේ කරන පන්ති ඉවර කරලා 4.00ට ගෙදර ඇවිත් රෑ 12 වෙනකල් කොළ පුරවලා පාන්දර 6.00ට නැවත පිටත් වෙන්න ඕනේ.
    නැත්නම් අර වැඩ ගෙදර ඇවිත් කරන්න ඕනේ.
    පෞද්ගලික ජීවිතයක් නෑ.
    තමන්ගේ දරුවො ගැන බලන්න වෙලාවක් නෑ.
    අමතර වැඩ කරාට ගෙවීම් නෑ.
    අතිකාල දීමනා නෑ.
    පාසලේ ලිපි ලේඛන, ගමන් බිමන් වලටත් අතින් වියදම් දරන්න ඕනේ.
    එහෙම පීඩනයකින් ඉන්න ගුරුවරු කොහොමද හොද මානසිකත්වයකින් ඉගැන්වීම් කරන්නේ කියලා හිතන්න කවුරුත් නෑ.
    ඇත්ත තත්ත්වය නොදැන විවේචනය කිරීම තමයි හැමෝම කරන්නේ.
    ඔච්චර වැඩ තියාගෙනද 1.30ට ගුරුවරු දනිපනි ගාල්ල ගෙදර යන්නෙ?

    😂 Danna tharama. Iskole giyata panthiye hitiye nadda? 😂

    ඕක දැනගන්න තිබුන ඉස්කෝලෙ ගියා නං ඔයා. ඒත් පොඩ්ඩක් කියන්නං .
    සංගීත, නැටුම් , කැඩෙට් , බාලදක්ෂ, තව ගොඩක් ඒව ට හවස ඉන්නවා .
    ඔයා ගිය ඉස්කෝලෙ අව්රුද්ද ට පාරක් කොන්සට් එකක් තිබ්බ විතර ද? 😂 ප්‍රයිස් ගිවිං , කලාප තරග, පළාත් තරග, සමස්ත ලංකා තරග ගැන අහල තියනව ද? 😅
    ගෙදර ගිහිල්ල තමයි මාසික පරීක්ෂණ , වාර විභාග , සහ තව ගොඩක් ඒව ට පේපර්ස් හදන්නෙ . ඒව ලකුණු කරන්නෙත් එහෙමයි. හරියට පේපර් එකක් හදන්න බෑ ඩයලොග් එකේ සිම් එකක් විකුනද්දි ෆෝම් එකක් පුරවනවා වගේ. ඒවට සිලබස් එක අනුව , නියමිත නීති අනුව විතරක් නෙවෙයි හරියට අනුමාන කරලා හදන්න වෙනවා . එක පන්තියක ළමයි 45 නම් පේපර්ස් 45ක් බලන්න ඕන හරියට ම. ඒ වගේ පන්ති කීපයක බලන්න බෑ ඔයා කඩේ ගණන් හදනවා වගේ.
    ඔය කිව්වේ ටිකක්. තව ගොඩක් වැඩ තියනවා ගුරුවරුන්ට ත් .
    හැම පාඩමක් ම සැලසුම් කරන්න ඕන. ඒවා වෙනම ලියන්න ඕන දිනපතා . ඒවා පරීක්ෂා කරනවා. ඒව මොකවත් නොදැන පිටින් විතරක් බලල ඔහේ කියවනවා. තමන් ඉගෙන නොගත්ත ට ගුරුවරු වැරදි නෑ .
    😂
    ඔය කැඩෙට් බාලදක්ෂ ක්‍රීඩා සංගීත නැටුම් කරන්න වෙන වෙනම ගුරුවරු ඉන්නවනෙ යකෝ. ඔය සබ්ජෙක්ට් කියන්නෙ අමු බුල සබ්ජෙක්ට් නෙ 😂. ක්‍රීඩා වලට ලමයි සල්ලි එකතුකර දීල වෙනම උනුත් එනව. ඉස්කෝලෙ පොර හොයන්න ත් නෑ.

    හැමදාම පේපර් හදනව බලනව වගේ කතාව වාරෙකට පේපර් හදල ඒව බලල මාර අමාරුයි වගේනෙ බං කතාව. 😂
    ------ Post added on Jun 28, 2026 at 10:45 AM
     
    • Like
    Reactions: neo7x

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,916
    3,718
    113
    ඔච්චර වැඩ තියාගෙනද 1.30ට ගුරුවරු දනිපනි ගාල්ල ගෙදර යන්නෙ?

    ඔය කැඩෙට් බාලදක්ෂ ක්‍රීඩා සංගීත නැටුම් කරන්න වෙන වෙනම ගුරුවරු ඉන්නවනෙ යකෝ. ඔය සබ්ජෙක්ට් කියන්නෙ අමු බුල සබ්ජෙක්ට් නෙ 😂. ක්‍රීඩා වලට ලමයි සල්ලි එකතුකර දීල වෙනම උනුත් එනව. ඉස්කෝලෙ පොර හොයන්න ත් නෑ.

    හැමදාම පේපර් හදනව බලනව වගේ කතාව වාරෙකට පේපර් හදල ඒව බලල මාර අමාරුයි වගේනෙ බං කතාව. 😂
    ------ Post added on Jun 28, 2026 at 10:45 AM
    මම ඉස්සෙල්ල කිව්ව වගේ , ඔයා ඉස්කෝලෙ ගිහිල්ල නැති නිසා ඕව තේරුම් ගන්න අමාරුයි . ඕව ගැන වැඩිය හිතන්න එපා .
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පහත සඳහන් වෙන්නේ ගුරුවරයෙක් ඉගැන්වීම කියන සේවයට අමතරව දරුවන් වෙනුවෙන් කරන සේවාවන් වලින් 50% කටත් අඩු ප්‍රමාණයක්.

    පෝෂණ වාර්තා ,
    සංගණන වාර්තා ,
    ගුණාත්මක සංවර්ධන දර්ශක ගොනු,
    සිසු දත්ත ගබඩා,
    සුරක්ෂා රක්ෂණ,
    හැදුනුම්පත් ඉල්ලුම් පත්,
    වාර්ෂික සැලසුම් ,
    වාර සටහන් ,
    සති සටහන් ,
    දින සටහන් ,
    පාඩම් සැලසුම් ,
    ඇගයීම් සැලසුම් ,
    ඇගයීම් ලකුණු වාර්තා ,
    ප්‍රතිඵල විශ්ලේෂණ,
    ලකුණු විශ්ලේෂණ,
    ප්‍රතිකාර්‍ය වැඩසටහන්,
    සති සාරාංශ ,
    මාසික සාරාංශ ,
    ශිෂ්‍යත්ව ආධාර ඉල්ලුම්පත්,
    විභාග ඉල්ලුම්පත්,
    ව්‍යාපෘති යෝජනා,
    ව්‍යාපෘති වාර්තා,
    පෙළපොත් ලේඛන,
    බඩු වට්ටෝරු පොත්,
    ප්‍රමිති,
    පන්ති කව පැවැත්වීම හා වාර්තා,
    ප්‍රශ්න පත්‍ර සකස් කිරීම,
    ප්‍රශ්න පත්‍ර යතුරු ලියනය,
    මාසික පරීක්ෂණ,
    තක්සේරු වාර්තා,
    (තව අමතක වුන ඒවා සහ කලාපයෙන් කලාපයට/ පාසලෙන් පාසලට වෙනස් වෙන ලේඛන ඇති.)
    අමතරව,
    කලාප කාර්‍යාලයෙන් හිතුන හිතුන ගමන් හෙටම පුරවා එවන්න කියලා එවන විවිධ ලේඛන ,

    මෙකී නොකී තව ගොඩක් දේ කලට වෙලාවට සපයන්න ගියාම ගුරුවරුන්ට පාසල් වල උගන්වන්න වෙලාව නෑ.

    කාර්‍යසාධන/ ප්‍රශ්න පත්‍ර බැලීම/ අභ්‍යාස පොත් බැලීම කිසිම ගුරුවරයෙක්ට ගැටළු නෙවෙයි. ඒත් ඉහළ උදවිය කරන විවිධ ව්‍යාපෘති වෙනුවෙන් බොරුවට කොළ පුරවන්න වෙලා තියෙන්නේ ගුරුවරයාට.
    ඊට අමතරව,
    බෙහෙත් බෙදීම,
    ගැටුම් විසදීම,
    පිරිසිදු කිරීම් අධීක්ෂණය,
    එක් එක් සංගම් පිහිටුවන්න සහ පවත්වාගෙන යෑම,
    ක්‍රීඩා උත්සව,
    අළුත් අවුරුදු උත්සව,
    වෙසක් දන් සිල් වැඩසටහන්,
    පොසොන් දන් සිල් වැඩසටහන්,
    ළමා දින සහ නොයෙකුත් විශේෂ දින සැමරීමේදී පැවරෙන රාජකාරි,
    මාර්ගෝපදේශනය හා උපදේශනය,
    ක්‍රීඩා පුහුණු කිරීම්,
    පරිසර භට / ශිෂ්‍ය භට ආදී කඳවුරු,
    ඵලදායී පන්ති කාමර පවත්වාගෙන යාම,
    දරුවන්ගේ පෞද්ගලික ගැටළු විසදීම,
    ආර්ථික අපහසුතා වලදී පිහිට වීම,
    පෙළ පොත් බෙදීම,
    ප්‍රශ්න පත්‍ර ගෙන ඒම,
    නිළ ඇදුම් වව්චර් සැපයීම,
    විනය මණ්ඩල,
    ක්ෂේත්‍ර චාරිකා,
    සිංහල භාෂා/ ඉංග්‍රීසි දින/ නැටුම් / සංගීත ආදී තරඟ.
    කැඳවිවීම්, පොළ ආදිය මඟින් මුදල් සෙවීම,
    ප්‍රදර්ශන, විවිධ ප්‍රසංග,
    බෝධි පූජා,
    පා ගමන්,
    දෙමාපියන්ගේ දුක් ගැනවිලි ඇසීම්,
    ඊටත් අමතරව,
    ලියුම් ටයිප් කරන්න,
    ෆොටෝ කොපි කරන්න,
    කාර්‍යාලයේ කටයුතු,
    වැටුප් හදන්න,
    ගිණුම් හදන්න,
    බැංකු යන්න,
    පාසල මුර කරන්න,
    පරිසර අලංකරණ කටයුතු,
    අසනීප වෙන ළමයි රෝහල් ගෙනයෑම,
    ආදී රාජකාරියෙන් බැහැර කටයුතු
    (අනධ්‍යයන සේවකයන්ගේ කටයුතු)
    තමයි වැඩිපුර කරන්න වෙලා තියෙන්නේ.
    ඒ සියළුම කටයුතු නිසා පාඩු වෙන කාලච්ඡේද ආවරණය කරන්න ඕනේ හවස් වරුවේ. මේ හවස නොමිලේ කරන පන්ති ඉවර කරලා 4.00ට ගෙදර ඇවිත් රෑ 12 වෙනකල් කොළ පුරවලා පාන්දර 6.00ට නැවත පිටත් වෙන්න ඕනේ.
    නැත්නම් අර වැඩ ගෙදර ඇවිත් කරන්න ඕනේ.
    පෞද්ගලික ජීවිතයක් නෑ.
    තමන්ගේ දරුවො ගැන බලන්න වෙලාවක් නෑ.
    අමතර වැඩ කරාට ගෙවීම් නෑ.
    අතිකාල දීමනා නෑ.
    පාසලේ ලිපි ලේඛන, ගමන් බිමන් වලටත් අතින් වියදම් දරන්න ඕනේ.
    එහෙම පීඩනයකින් ඉන්න ගුරුවරු කොහොමද හොද මානසිකත්වයකින් ඉගැන්වීම් කරන්නේ කියලා හිතන්න කවුරුත් නෑ.
    ඇත්ත තත්ත්වය නොදැන විවේචනය කිරීම තමයි හැමෝම කරන්නේ.
    ඉතින් ඇයි බන් ඔච්චර අමාරුනම් ගුරුවෘතිය කරන්නේ අයින් වෙලා හිටියනම් ඉවරනේ . අවුරුද්දට එක සැරයක් එන වැඩක් කෙරුවා කියන එක මාරම වැඩක්නම් උඹ පලයන් බන් දිස්ත්‍රික් ලේකම් , ප්‍රාදේශීල ලේකම් කාර්්‍යාල වලට . උන්ටත් තියෙනවා එක එක ලබ්බේ වැඩ . ආපදාවක් ආවොත් උන් මාසයක් විතර කදවුරුවල . ඔය හැම එකාටම කරනවානම් කරන්න වැඩ තියෙනවා . ඒක නිසා අමුතුවෙන් ගුරුවරුන්ට කියලා ප්‍රෙෂර් එකක් නෑ . සමස්ථ රාජ්‍ය සේවයටම තියෙන තත්වය තමයි . අනිත් එවුන්ගේ වැටුප , ඉහළින් තියෙන බලපෑම් ඇතුලු ප්‍රශ්න එක්ක බලද්දී ගුරුවරුන්ට තියෙන ගැටලු අඩුයි . ගුරුවරු ඔච්චර හොදට උගන්වනවානම් මොකටද බන් ටියුෂන් යන්න වෙලා තියෙන්නේ ? ඒක නිසා ගුරුහොරු ගැන අපිට කියලා දෙන්න එපා බන් . ඕකුන්ගෙන් 80% විතර ඉන්නේ තක්කඩි .
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,677
    1,775
    113
    Galle
    මන් පහුගිය ටිකේ දැන ගත්ත දෙයක් තමයි තමන් විඳින දුක ප්‍රශ්න ගැන දන්නේ තමුන් විතරයි කියන එක... එක එකා එක එක කොන වලින් බලාවි... ඇත්තටම උන් පව්..මන් දන්න කෙල්ලෙක් ඉන්නවා husband & wife දෙන්නම ගවන්මන්ට් වැඩ... ඒ උනාට සොච්චම් පඩි... හෙන ගේමක් දෙන්නේ...ඒ වගේ අයට 20kg දෙනවා කියන්නෙත් සහනයක් බං...අම්මා අප්පාගේ සල්ලිවලින් කාලා බීලා ආතල් එකේ එලකිරියේ ඇවිල්ලා පකේ ටෝක් දෙන මෝඩ කැරියෝත් ඇති... ඇත්තට ජීවත්වෙන මිනිස්සු දන්නවා තියෙන අමාරුව...

    ඉස්සෙල්ලා ළමයා ඉස්කෝලෙ යවපන්... ටියුෂන් යවන්නේ නැතුව....ඊට පස්සේ පුළුවන් ගුරුවරුන්ට pressure කරන්න...නිකන්ම ටියුෂන් වැහිලා යාවි...ළමයින්ට නිදහස ඒවි... ඔය චක්‍රය කඩන්න පුළුවන් ලේසිම තැන ළමයා ඉස්කෝලෙ හැමදාම යැවීම.... ගුරුවරයාට නො කතා නො සිනා...වැඩ විතරයි
    ------ Post added on Jun 28, 2026 at 2:34 PM
     
    යකෝ හාල් ගෙවීමේ ක්‍රමයට දෙනවා කියන්නේ තොපේ අනුර පොන්නයා රට පොහොසත් කරලා නේද ඇඩෙන්නම . :ROFLMAO:
    ස්කෝලවලට යවන එවුන් තමයි පොන්ස් ස්කූල්වල හරියට උගන්වන්නෑ කියන්නේ . ලංකාවේ අති බහුතරයක් ළමයි ටියුෂන් යවන්නේ පට්ට ආශාවෙන් නෙවෙයි . ඒක දැන් අනිවාර්ය වෙමින් පවතින නිසා . එක අතකට ඔය ස්කූල් ,ගුරුවරුන් නඩත්තු කරගෙන යන්නේ නැතුව ළමයෙකුට වැයවන මුදල වෙන්කරලා කැමති තැනකින් ඉගෙන ගන්න ඉඩ දුන්නානම් හරි . රජය විශාල මුදලක් වැය කරනවා , දෙමාපියනුත් වැය කරනවා . නමුත් පාසල් වලින් අධ්‍යාපනයේ උන්නතියට අවශ්‍ය උපරිමය ලැබෙනවාද ගැටලුවක් . කොහමත් ප්‍රයිවට් යන්න වෙන නිසා රජය පාසල්, ගුරුවරු නඩත්තුව නවත්වනවානම් මීට වැඩිය අධ්‍යාපනය දියුනු කරන්න පුලුවන් වෙයි .
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,123
    1,885
    113
    ඡන්දේ ඉවර වෙලා ගෙනාපු පළවෙනි අය වැයේ ගුරුවරුන්ගේ පඩි වැඩි කලේ නෑ නේද කියලා ගුරුවරුන්ගෙන් ඇහුවාම බහුතරයක් උත්තර දුන්නේ අපි ඡන්දේ දුන්නේ රට හදන්න මිසක් පඩි වැඩි කරගන්න නෙවෙයි කියලා.

    දැන් ඉතින් ගෙවීමේ ක්‍රමේට හරි හාල් අරගෙන කං කෙඳිරි නොගා වැඩ කරන්න තමා තියෙන්නේ. 🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Mawathagama

    Sen-lu

    Well-known member
  • මම ඉස්සෙල්ල කිව්ව වගේ , ඔයා ඉස්කෝලෙ ගිහිල්ල නැති නිසා ඕව තේරුම් ගන්න අමාරුයි . ඕව ගැන වැඩිය හිතන්න එපා .
    අවුරුද්දට එක පාරක් කරන්න තියෙන ලිස්ට් එකක් දාල ඒව අවුරුද්දට එකපාර යි කරන්න තියෙන්නෙ අනිත් highly spacifyed වැඩ කීවාම දැන් මම ඉස්කෝලෙ ගිහින් නෑලු 😂
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,123
    1,885
    113
    පහත සඳහන් වෙන්නේ ගුරුවරයෙක් ඉගැන්වීම කියන සේවයට අමතරව දරුවන් වෙනුවෙන් කරන සේවාවන් වලින් 50% කටත් අඩු ප්‍රමාණයක්.

    පෝෂණ වාර්තා ,
    සංගණන වාර්තා ,
    ගුණාත්මක සංවර්ධන දර්ශක ගොනු,
    සිසු දත්ත ගබඩා,
    සුරක්ෂා රක්ෂණ,
    හැදුනුම්පත් ඉල්ලුම් පත්,
    වාර්ෂික සැලසුම් ,
    වාර සටහන් ,
    සති සටහන් ,
    දින සටහන් ,
    පාඩම් සැලසුම් ,
    ඇගයීම් සැලසුම් ,
    ඇගයීම් ලකුණු වාර්තා ,
    ප්‍රතිඵල විශ්ලේෂණ,
    ලකුණු විශ්ලේෂණ,
    ප්‍රතිකාර්‍ය වැඩසටහන්,
    සති සාරාංශ ,
    මාසික සාරාංශ ,
    ශිෂ්‍යත්ව ආධාර ඉල්ලුම්පත්,
    විභාග ඉල්ලුම්පත්,
    ව්‍යාපෘති යෝජනා,
    ව්‍යාපෘති වාර්තා,
    පෙළපොත් ලේඛන,
    බඩු වට්ටෝරු පොත්,
    ප්‍රමිති,
    පන්ති කව පැවැත්වීම හා වාර්තා,
    ප්‍රශ්න පත්‍ර සකස් කිරීම,
    ප්‍රශ්න පත්‍ර යතුරු ලියනය,
    මාසික පරීක්ෂණ,
    තක්සේරු වාර්තා,
    (තව අමතක වුන ඒවා සහ කලාපයෙන් කලාපයට/ පාසලෙන් පාසලට වෙනස් වෙන ලේඛන ඇති.)
    අමතරව,
    කලාප කාර්‍යාලයෙන් හිතුන හිතුන ගමන් හෙටම පුරවා එවන්න කියලා එවන විවිධ ලේඛන ,

    මෙකී නොකී තව ගොඩක් දේ කලට වෙලාවට සපයන්න ගියාම ගුරුවරුන්ට පාසල් වල උගන්වන්න වෙලාව නෑ.

    කාර්‍යසාධන/ ප්‍රශ්න පත්‍ර බැලීම/ අභ්‍යාස පොත් බැලීම කිසිම ගුරුවරයෙක්ට ගැටළු නෙවෙයි. ඒත් ඉහළ උදවිය කරන විවිධ ව්‍යාපෘති වෙනුවෙන් බොරුවට කොළ පුරවන්න වෙලා තියෙන්නේ ගුරුවරයාට.
    ඊට අමතරව,
    බෙහෙත් බෙදීම,
    ගැටුම් විසදීම,
    පිරිසිදු කිරීම් අධීක්ෂණය,
    එක් එක් සංගම් පිහිටුවන්න සහ පවත්වාගෙන යෑම,
    ක්‍රීඩා උත්සව,
    අළුත් අවුරුදු උත්සව,
    වෙසක් දන් සිල් වැඩසටහන්,
    පොසොන් දන් සිල් වැඩසටහන්,
    ළමා දින සහ නොයෙකුත් විශේෂ දින සැමරීමේදී පැවරෙන රාජකාරි,
    මාර්ගෝපදේශනය හා උපදේශනය,
    ක්‍රීඩා පුහුණු කිරීම්,
    පරිසර භට / ශිෂ්‍ය භට ආදී කඳවුරු,
    ඵලදායී පන්ති කාමර පවත්වාගෙන යාම,
    දරුවන්ගේ පෞද්ගලික ගැටළු විසදීම,
    ආර්ථික අපහසුතා වලදී පිහිට වීම,
    පෙළ පොත් බෙදීම,
    ප්‍රශ්න පත්‍ර ගෙන ඒම,
    නිළ ඇදුම් වව්චර් සැපයීම,
    විනය මණ්ඩල,
    ක්ෂේත්‍ර චාරිකා,
    සිංහල භාෂා/ ඉංග්‍රීසි දින/ නැටුම් / සංගීත ආදී තරඟ.
    කැඳවිවීම්, පොළ ආදිය මඟින් මුදල් සෙවීම,
    ප්‍රදර්ශන, විවිධ ප්‍රසංග,
    බෝධි පූජා,
    පා ගමන්,
    දෙමාපියන්ගේ දුක් ගැනවිලි ඇසීම්,
    ඊටත් අමතරව,
    ලියුම් ටයිප් කරන්න,
    ෆොටෝ කොපි කරන්න,
    කාර්‍යාලයේ කටයුතු,
    වැටුප් හදන්න,
    ගිණුම් හදන්න,
    බැංකු යන්න,
    පාසල මුර කරන්න,
    පරිසර අලංකරණ කටයුතු,
    අසනීප වෙන ළමයි රෝහල් ගෙනයෑම,
    ආදී රාජකාරියෙන් බැහැර කටයුතු
    (අනධ්‍යයන සේවකයන්ගේ කටයුතු)
    තමයි වැඩිපුර කරන්න වෙලා තියෙන්නේ.
    ඒ සියළුම කටයුතු නිසා පාඩු වෙන කාලච්ඡේද ආවරණය කරන්න ඕනේ හවස් වරුවේ. මේ හවස නොමිලේ කරන පන්ති ඉවර කරලා 4.00ට ගෙදර ඇවිත් රෑ 12 වෙනකල් කොළ පුරවලා පාන්දර 6.00ට නැවත පිටත් වෙන්න ඕනේ.
    නැත්නම් අර වැඩ ගෙදර ඇවිත් කරන්න ඕනේ.
    පෞද්ගලික ජීවිතයක් නෑ.
    තමන්ගේ දරුවො ගැන බලන්න වෙලාවක් නෑ.
    අමතර වැඩ කරාට ගෙවීම් නෑ.
    අතිකාල දීමනා නෑ.
    පාසලේ ලිපි ලේඛන, ගමන් බිමන් වලටත් අතින් වියදම් දරන්න ඕනේ.
    එහෙම පීඩනයකින් ඉන්න ගුරුවරු කොහොමද හොද මානසිකත්වයකින් ඉගැන්වීම් කරන්නේ කියලා හිතන්න කවුරුත් නෑ.
    ඇත්ත තත්ත්වය නොදැන විවේචනය කිරීම තමයි හැමෝම කරන්නේ.
    හෙනම මෝඩ ලිස්ට් එකක්. ඉස්කෝලේ ගිය උන් දන්නවා ඕවයින් කීයක් කරනවාද නැද්ද කොහොමද කරන්නේ කියලා.

    වැඩ කරන්න බැරි නම් තියලා ගෙදර යන්න කියලා තමා කියන්න තියෙන්නේ. ගෙදර ගිහින් ඉතින් කරන්න වෙන රස්සාවක් නම් හොයා ගන්න බැරි වෙයි කම්කරු රස්සාවක් වගේ එකක් ඇරුනාම. මොකද අනිත් රස්සා ඔයිට අමාරුයි.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,916
    3,718
    113
    අවුරුද්දට එක පාරක් කරන්න තියෙන ලිස්ට් එකක් දාල ඒව අවුරුද්දට එකපාර යි කරන්න තියෙන්නෙ අනිත් highly spacifyed වැඩ කීවාම දැන් මම ඉස්කෝලෙ ගිහින් නෑලු 😂
    මම කිව්වෙ . ඉස්කෝලෙ නොගිහින් ඕව තේරුම් ගන්න අමාරුයි . ඕව එච්චර හිතන්න එපා. නිකමට කියන්නෙ වාර විභාග වුනත් තුනක් තියනවා.
    ඕව ගැන හිතන්න එපා , අපරාදෙ ඒ කාලෙ ඔයා ඉස්කෝලෙ පැත්තෙත් යන්න තිබුනේ . 😂
    "spacifyed" කිව්වෙ මොකද්ද මට පොඩ්ඩක් කියන්නකො . 😂

    Starling ge passe giya nisa teachers la kamathi weyi 😂😂😂
    ------ Post added on Jun 28, 2026 at 6:24 PM