විරාජ් වික්‍රමනායක විසින් 'Mr. කොත්තු' ආයතනයේ සේවකයින්ට පහර දීම කිසිසේත්ම අනුමත කළ නොහැකි අතර, ඒ සඳහා නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතු බව මම ද පිළිගනිමි. එහෙත්, මෙම සිදුවීම දෙස හුදෙක් දේශපාලන වෛරයකින් යුතුව බලා, තමන්ගේ දේශපාලන අමනාපකම් පිරිමසා ගනිමින් ඔහුගේ කඩාවැටීම දැක සතුටු වන ඇතැම් පිරිස්වල ( මරිමෝල් ජෙප්පන්ගේ ) හැසිරීම පිළිබඳව මා තුළ ඇත්තේ දැඩි කලකිරීමකි.
අප අමතක නොකළ යුතු වැදගත්ම කරුණක් නම්, ඔහුගේ මෙම ව්‍යාපාරය හරහා පවුල් කීයක නම් ජීවිකාව රැඳී පවතිනවාද යන්නයි. මිනිසුන් වශයෙන් පවතින යම් යම් දුර්වලතා නිසා කෝපය පාලනය කර ගත නොහැකිව මෙවැනි අවාසනාවන්ත සිදුවීම් විය හැක. එය කිසිලෙසකින්වත් සාධාරණීකරණය කළ නොහැකි වුවද, සේවකයින්ට මෙවැනි දෙයක් කළ ලංකාවේ ප්‍රථම සහ එකම පුද්ගලයා විරාජ් පමණක්දැයි කියා අප අපගෙන්ම විමසා බැලිය යුතුය.
හැබැයි ගුටිකාපු පුද්ගලයා විසින් පොලිසියේ පැමිණිල්ලක් ගොනු නොකලොත් නිතිය ක්‍රියාත්මක කරන්න ක්‍රමයක් නැහැ.