@Al Baik මේ මොනාද යකෝ

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,334
    4,230
    113
    Despicable Me What GIF

    වම් අතෙන් කන්න බොන්න තහනම් කියලද කියන්නෙ? :unsure:
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,464
    10,182
    113
    44
    Living in an Atom
    Despicable Me What GIF

    වම් අතෙන් කන්න බොන්න තහනම් කියලද කියන්නෙ? :unsure:

    පිලිපීනයේ සිට යස්මින් දුරකතනයෙන් ෂෙයික් අමතයි

    යස්මින්:
    අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.

    ෂෙයික්: වඅලයිකුම් සලාම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.

    යස්මින්: ෂෙයික්, මම වම් අත හුරුවූ (left-handed) කෙනෙක්. මම ලියන එක, ෆෝන් එකේ ටයිප් කරන එක, බෑග් එකක් උස්සන එක වගේ තනි අතින් කරන බොහෝ වැඩ කරන්නේ වම් අතින්. හැබැයි මම සෘජුවම අතින් කෑම කද්දී හරි කෑම අල්ලද්දී හරි මම දකුණු අත පාවිච්චි කරනවා. ඒත්, හැඳි හෝ ගෑරුප්පු වගේ උපකරණ පාවිච්චි කරලා කන්න වෙන කෑම කද්දී, මට දකුණු අත පාවිච්චි කරන එක ගොඩක් අමාරුයි. මට හැන්ද හරියට අල්ලගන්න බැහැ, ඒ වගේම කෑම නිතරම හැලෙනවා. ඉතින්, මම කෑම එක සෘජුවම අතින් අල්ලන්නේ නැතුව හැන්දක් හෝ ගෑරුප්පුවක් අල්ලන නිසා, ඒ වගේ වෙලාවට මම වම් අත පාවිච්චි කළාට කමක් නැද්ද?

    ෂෙයික්: නැහැ, එහෙම කරන්න බැහැ. වම් අතින් කෑම කන එක හෝ බීම බොන එක ඉස්ලාමයේ අනුමත කරලා නැහැ. ඒ නිසා ඔබට දකුණු අතින් කන එක අමාරු නම්, දකුණු අතින් හැන්ද අල්ලන්න ඔබවම පුරුදු කරගන්න. උදාහරණයක් විදිහට, කෑම කපන වෙලාවට දකුණු අතට සහාය වීමක් විදිහට ඔබ වම් අත පාවිච්චි කරනවා නම්, ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ ඔබේ වම් අත ඔබේ කට වෙතට ගෙන යන එකයි. මෙය 'හරාම්' (තහනම්) දෙයක්. එය කෑමක් වුණත් බීමක් වුණත් සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන දෙයක්. ඒ නිසා ඔබ කිසිම ආකාරයකින් එසේ නොකළ යුතුයි.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,052
    1,716
    113
    අල් බයික්ට ඕවා අදා නෑ බන්. ඌ මුස්ලිම් නමකින් ඉන්න කතෝලිකයෙක්.
     
    • Like
    Reactions: Inigo Montoya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,685
    9,753
    113
    I'm left handed and I eat from left hand too.
    අඩොව්.. අඳුනගන්න ලැබීම සතුටක්. :love: මමත් වමත්, ඕන අතකින් කන්න පුළුවන් (දකුණෙන් අමාරුයි, කොන් වෙන නිසා පුරුදු වෙන්න උනා, එක වසරෙදි මිස් ගැහුවා වමෙන් කනවා කියලා :lol:)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    අඩොව්.. අඳුනගන්න ලැබීම සතුටක්. :love: මමත් වමත්, ඕන අතකින් කන්න පුළුවන් (දකුණෙන් අමාරුයි, කොන් වෙන නිසා පුරුදු වෙන්න උනා, එක වසරෙදි මිස් ගැහුවා වමෙන් කනවා කියලා :lol:)

    same kukuloh

    matath dakunen amarui. kon wena nisa dakunen kanawa sometimes (in sri lankan culture)
     
    • Love
    Reactions: KSPathirana

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    170
    258
    63
    පිලිපීනයේ සිට යස්මින් දුරකතනයෙන් ෂෙයික් අමතයි

    යස්මින්:
    අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.

    ෂෙයික්: වඅලයිකුම් සලාම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.

    යස්මින්: ෂෙයික්, මම වම් අත හුරුවූ (left-handed) කෙනෙක්. මම ලියන එක, ෆෝන් එකේ ටයිප් කරන එක, බෑග් එකක් උස්සන එක වගේ තනි අතින් කරන බොහෝ වැඩ කරන්නේ වම් අතින්. හැබැයි මම සෘජුවම අතින් කෑම කද්දී හරි කෑම අල්ලද්දී හරි මම දකුණු අත පාවිච්චි කරනවා. ඒත්, හැඳි හෝ ගෑරුප්පු වගේ උපකරණ පාවිච්චි කරලා කන්න වෙන කෑම කද්දී, මට දකුණු අත පාවිච්චි කරන එක ගොඩක් අමාරුයි. මට හැන්ද හරියට අල්ලගන්න බැහැ, ඒ වගේම කෑම නිතරම හැලෙනවා. ඉතින්, මම කෑම එක සෘජුවම අතින් අල්ලන්නේ නැතුව හැන්දක් හෝ ගෑරුප්පුවක් අල්ලන නිසා, ඒ වගේ වෙලාවට මම වම් අත පාවිච්චි කළාට කමක් නැද්ද?

    ෂෙයික්: නැහැ, එහෙම කරන්න බැහැ. වම් අතින් කෑම කන එක හෝ බීම බොන එක ඉස්ලාමයේ අනුමත කරලා නැහැ. ඒ නිසා ඔබට දකුණු අතින් කන එක අමාරු නම්, දකුණු අතින් හැන්ද අල්ලන්න ඔබවම පුරුදු කරගන්න. උදාහරණයක් විදිහට, කෑම කපන වෙලාවට දකුණු අතට සහාය වීමක් විදිහට ඔබ වම් අත පාවිච්චි කරනවා නම්, ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ ඔබේ වම් අත ඔබේ කට වෙතට ගෙන යන එකයි. මෙය 'හරාම්' (තහනම්) දෙයක්. එය කෑමක් වුණත් බීමක් වුණත් සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන දෙයක්. ඒ නිසා ඔබ කිසිම ආකාරයකින් එසේ නොකළ යුතුයි.

    බැරි වෙලාවත් දකුණු අත නැති උන එකෙක් උනොත් ඌ බඩගින්නේ
    එහෙම උන් ආගම මාරු කරල කාල බීල ඉන්නව ඇති :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,543
    164,829
    113
    එකමත් එක රටක
    මූව ට්‍රෝල් කරන්න පුළුවන් නෙ. ඔයි @dilann මූත් එක්ක වාද කරපංකෝ.
    ආගම් ඔක්කොම ඔහොම තමයි බන් . උන් උන් හදාගන්න රටේ නැති ෆැන්ටසි හරි වැරදි විදියට දකිනවා
     
    • Like
    Reactions: Inigo Montoya