අඩේ කාලෙකින් අනුරාධපුර ආවා

fxgupiya

Active member
  • Oct 1, 2023
    98
    182
    33
    Kadawatha
    AKD's shaming of Nagadeepa visitors who head over there passing Anuradhapura has left both Jaffna & Anuradhapura abandoned
    සාමාන්‍ය මිනිස්සු අතේ සල්ලි නෑ වගේ. ලොකු වාහන විතරයි තියෙන්නේ

    සෙනග නෑ බං
    පොසොන් කඩ වේලෙනව. දන්සැල් වල පොෂ් පීපල්ස්. නිකං ආතල් ගන්න ඇවිත්.
    මිනිස්සු අතේ සල්ලි නෑ කියලා පේනවා.
    රතු කොඩි පේනවා දැන් අර්බුදයක
    ------ Post added on Jun 29, 2026 at 12:04 PM
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,707
    2,186
    113
    Idapan tikak. 2-3 weddi kattiya parata bahi. Dn patta auwwaine. Iye reth podi traffic ekak thibba. Hotels ehema okkoma full. Owage apu un awwa bassama eliyata bahi
     

    fxgupiya

    Active member
  • Oct 1, 2023
    98
    182
    33
    Kadawatha
    Idapan tikak. 2-3 weddi kattiya parata bahi. Dn patta auwwaine. Iye reth podi traffic ekak thibba. Hotels ehema okkoma full. Owage apu un awwa bassama eliyata bahi
    මමත් ඊයෙ ආවෙ. Long weekend එකක් වෙලත් එච්චර සෙනග හිටියේ නැහැ. හෙට සතියේ දිනයක් නිසා අද කොහොමත් වැඩි වෙන්නේ නැහැ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,869
    11,618
    113
    handiye sinhala nam walin dagena inna pooja baanda wikunana thambi kada tika dakkada?
    atamasthaneta puja karana 8 pirikara tika ayeth lorry walin genalla e thambi kada walata wikunala cash aran yanawa dakkada?
     
    • Like
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,696
    3,432
    113
    සාමාන්‍ය මිනිස්සු අතේ සල්ලි නෑ වගේ. ලොකු වාහන විතරයි තියෙන්නේ


    පොසොන් කඩ වේලෙනව. දන්සැල් වල පොෂ් පීපල්ස්. නිකං ආතල් ගන්න ඇවිත්.
    මිනිස්සු අතේ සල්ලි නෑ කියලා පේනවා.
    රතු කොඩි පේනවා දැන් අර්බුදයක
    ------ Post added on Jun 29, 2026 at 12:04 PM
    Rathu Kodi passe gihilla thamayi arbude awe 😅
     

    fxgupiya

    Active member
  • Oct 1, 2023
    98
    182
    33
    Kadawatha
    wessa hinda wenna ati ban.. hema tenama ehemai..
    වැස්ස නෑ බං. පට්ටම අව්ව

    QR Limit or Price?
    දෙකම වෙන්න පුළුවන් බං. සමහර පොඩි වාහන ලීටරේට 10-12 කරන්නේ AC එක්ක. හිතපංකො 25ක් තියන් පුලුවන් ද කියලා. අනික. වෙන QR එකක් හොයා ගත්තත් සල්ලි කෝ මිනිසුන්ට
    ------ Post added on Jun 29, 2026 at 1:27 PM

    Rathu Kodi passe gihilla thamayi arbude awe 😅
    රතු මිනිස්සුන්ට පේන්න බැරි වෙනවා කාලයක් යනකොට
    ------ Post added on Jun 29, 2026 at 1:42 PM

    අනුරාධපුර ගූපියන් මොකද කියන්නේ?
    ------ Post added on Jun 29, 2026 at 2:59 PM

    තාමත් එච්චර සෙනග නෑ වෙනද තරම්
    ------ Post added on Jun 29, 2026 at 7:10 PM
     
    Last edited:

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,707
    2,186
    113
    උබ කිව්වා හරි. ගිය අවුරුද්දට සාපෙක්ශව මේ අවුරුද්දේ සෙනගක් හිටියෙම නැ. ඊයේ ටව්න් එකටම 5ස් පාරක් විතර ගිහින් ආවා. මිහින්තලෙත් එච්චර සෙනගක් හිටියේ නැ.

    අදත් රැ ගියා. සෙනගක් ඇත්තෙම නැ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,999
    25,250
    113
    Fantasy
    උබ කිව්වා හරි. ගිය අවුරුද්දට සාපෙක්ශව මේ අවුරුද්දේ සෙනගක් හිටියෙම නැ. ඊයේ ටව්න් එකටම 5ස් පාරක් විතර ගිහින් ආවා. මිහින්තලෙත් එච්චර සෙනගක් හිටියේ නැ.

    අදත් රැ ගියා. සෙනගක් ඇත්තෙම නැ.
    හිටපු අටමස්තානාදිපති ගැන කලකිරීමෙන් ආවෙ නැතුව ඇති
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,436
    9,076
    113
    කොහාමද බන් ඇල්ටෝ එකකට තෙල් ගහගෙන පොඩි පවුලක් ට්‍රිප් එකක් යන්නේ
    මුලින්ම තෙල් කිවු ආර් එකට ගහගන්න විදින දුක
    තෙල් වල ගණන්
    කෑම බීම, නවාතැන්, එකි නොකි මෙකී වියදම් එක්ක යකෝ ට්‍රිප් නෙමේ හන්දියටවත් යන්න පුළුවන්ද බන් ලංකාවේ මිනිස්සුන්ට

    ලඟදිම ලපේරිස්ට සුදු කොඩි පෙනෙයි