මෙහෙම නිව්ස් එක දැක්කම මම හිතුවේ එයාගෙම ලමයි 15ක් පූජා කරලා කියල. බලද්දි වෙන අම්මලා තාත්තලගෙ ලමයින්ගෙ ගිහි කැපකරු විදිහට ඉඳලා මහන කරපු සීන් එකක් තියෙන්නෙ. අවුරුදු 14ක් තිස්සේ ලමයි 200කට වඩා මහන කරලා තියේලු.
පොරටත් දුවල දෙන්නයි පුතෙක් ඉන්නව. අනුන්ගෙ ලමයි මහන කරන වෙලාවෙ තමන්ගෙ ලමයව කවදද දන්නෙ නෑ මහන කරවන්නෙ. අනුන්ගෙ ලමයි 1000ක් මහන කරවනවට වඩා පිනක් තමන්ගෙ එක දරුවෙක් මහන කරන එක.