බුදු පිළිම ආදාහනය කරනව බලන්න වරෙල්ලා 😂 😂 😂

Emios

Well-known member
  • Dec 10, 2009
    74,632
    66,890
    113
    I think most religious countries represent low intelligence. If there is a country with almost no religion those people are the smartest. 🤷‍♂️
    Its the play of maraya.it shows other countries are smarter.don’t forget vinyanaya itself is maraya.
     
    • Haha
    Reactions: Candid-B

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,417
    4,387
    113
    @UbeThaththa @හෙළයෙක් පිංබර පොසොන් පෝය දවසෙම ගණයෝ ටික ජංගිය ඔලුවෙන් ගලවල නේද?

    e82c2cd09db0bf410917cda2ef22ffd4.gif

    ඕවත් මේ වගේ වැඩ තමයි 😂 👇

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,615
    5,472
    113
    Dan Inna Kahakadayoi, Tattayantai Mental Case. Okun thanikara Mithya Dustiya Pathuranne. Thamange Wasiyatai, Pawathmatai, Moda Upasakayo Bayakaran Thiyaganda
     
    • Like
    Reactions: bladeable

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,890
    113
    Dan Inna Kahakadayoi, Tattayantai Mental Case. Okun thanikara Mithya Dustiya Pathuranne. Thamange Wasiyatai, Pawathmatai, Moda Upasakayo Bayakaran Thiyaganda
    Ehemai kiyala vinyanaya pennanawa.vinyanaya maraya.rupeta ahu wenna epa
     
    • Like
    Reactions: Bekam

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,417
    4,387
    113
    අඩෝ පවු බං උබ. මං හිතුවා දාගෙන මොනා හරි හොයනවා ඇති කියලා අලවල විලි වහ ගන්න. බැරිම තැන කලින් එකක්ම ගෙනත් ඇලෙවුව නේද? 😭
    ගොං වැඩ කොයි කාලෙ කරත් ගොං වැඩම තමයි බං :ROFLMAO:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,890
    113
    බාහිය ,දැකීමෙහි දැක්මක් පමණක්ම වන්නේය,
    ඇසීමෙහි ඇසීමක් පමණක්ම වන්නේය,
    දැනීමෙහි දැනීමක් පමණක්ම වන්නේය,
    සිතීමෙහි හඳුනාගැනීමක් පමණක්ම වන්නේය.

    බාහිය, යම් කලෙක ඔබට එයින් (කෙලෙස් උපදින්නේ) නැතිද, එකල්හි ඔබ එහි රැඳෙන්නේ නැත.
    බාහිය, යම් කලෙක ඔබ එහි රැඳෙන්නේ නැතිද, එකල්හි ඔබ මෙලොවද නැත, පරලොවද නැත, ඒ දෙක අතර මැදද නැත.
    දුකෙහි කෙළවර (නිවන) මෙයම වේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,615
    5,472
    113
    Ehemai kiyala vinyanaya pennanawa.vinyanaya maraya.rupeta ahu wenna epa
    Ithin mokadda Kiyanne bro. Me wage pissu wada dakkama le kopa wenne nadda? Dan me tattayo Godak Budda darsanayen gilihila Inne.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,417
    4,387
    113
    අඩෝ වීඩියෝ එක බලපන්. අපි බෞද්ද නොවුනට ලැජ්ජයි බං ඒක බලද්දී. 😭
    කොහොමද බං ඔය පොඩි ළමයිට වද දෙන වීඩියෝ බලන්නෙ?

    white teeth troll GIF
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,890
    113
    Ithin mokadda Kiyanne bro. Me wage pissu wada dakkama le kopa wenne nadda. Dan me tattayo Godak Budda darsanayen gilihila Inne.
    Ehemai kiyala ube loketa(vinyanata) mawenawa,tawa tika kalekin murga sancya enawa,wurakayo wage penna gannawa,bahira loke wena deyak newe vinyanata mawenawa,so dekka dekka witara tanin nawatinna,etanin ehata marayage bumiya
     
    • Like
    Reactions: Bekam

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,615
    5,472
    113
    Ehemai kiyala ube loketa(vinyanata) mawenawa,tawa tika kalekin murga sancya enawa,wurakayo wage penna gannawa,bahira loke wena deyak newe vinyanata mawenawa,so dekka dekka witara tanin nawatinna,etanin ehata marayage bumiya
    Murga Sancha Dan Mathuwela Iwarai kiyaka Math Wiswasa karanawa.
    Atamasthane Wage Thanaka Ara Petti Munama Pedo Karayek . Oyawage Position Wala.
    Anik Cheewara Darin Gana Kawara Kathada.
    Bohoma Parissamen Niyama Buddhist Teaching Study Karanda Wela Thiyana Kalayak
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,890
    113
    Murga Sancha Dan Mathuwela Iwarai kiyaka Math Wiswasa karanawa.
    Atamasthane Wage Thanaka Ara Petti Munama Pedo Karayo Oyawage Position Wala.
    Anik Cheewara Darin Gana Kawara Kathada.
    Bohoma Parissamen Niyama Buddhist Teaching Study Karanda Wela Thiyana Kalayak
    Owa gena worry wenna epa,araka practice karanna dekka dekka tanin ivaray ilagata ahuna ahuna tanin ivarai,hema second ekema lokei ubai ivara wena heti balanna
     
    • Like
    Reactions: Bekam

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,357
    1,859
    113
    Me wage pissu wada dakkama le kopa wenne nadda?

    ලේ කෝප වෙන එක තමන්ගෙ අවුලක්.

    plus, අනිත් අයව ජජ් කරන්න බැහැ. අපේ speculations අපිට හිතෙන, අපි දන්න සීමාව..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,890
    113
    ලේ කෝප වෙන එක තමන්ගෙ අවුලක්.

    plus, අනිත් අයව ජජ් කරන්න බැහැ. අපේ speculations අපිට හිතෙන, අපි දන්න සීමාව..
    Loke gena worry wenne netuwa ape time eka yanna kalin sowan wennai one.murga sanya ena eka buduhmadruwo kiyapu deyak,loketa kela wena eka gena worry wela wedak ne.loke diha balan idala ape time eka dannema netuwa gihin apaye watenna kalin sowan wennai one
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,357
    1,859
    113
    Loke gena worry wenne netuwa ape time eka yanna kalin sowan wennai one.murga sanya ena eka buduhmadruwo kiyapu deyak,loketa kela wena eka gena worry wela wedak ne.loke diha balan idala ape time eka dannema netuwa gihin apaye watenna kalin sowan wennai one

    සෝවාන් වෙන්න අවශ්‍ය අංග හතර දන්නවනේ. නොපමාව කරන්න.
     
    • Like
    Reactions: Emios

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,419
    1
    59,837
    113
    Mother Earth
    Its the play of maraya.it shows other countries are smarter.don’t forget vinyanaya itself is maraya.
    Bro, why are you looking at the world through the lens of religion ? You are a free thinker. that is noble Nirvana itself. You cannot see reality until you stop looking through the spectacles of religion. 🤷‍♂️
     
    • Like
    Reactions: Emios

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,357
    1,859
    113
    Loke gena worry wenne netuwa

    ඕක ගැන මන් අහපු කතාවකින් උදාහරණයක් කියන්නම් (හරියටම කතාව මතක නැහැ..)

    හාමුදුරුවෝ කෙනෙක් ගහකට වදිනවා දැකලා තව හාමුදුරුවෝ කෙනෙක් හිතා ගන්නවා ගස් වලට වඳිනවා කියලා.. ඒත් ඇහුවහම කියන්නේ බුදුහාමුදුරුවොන්ගේ ගුණයක් මතක වෙලා ඒකට නමස්කාර කරා කියලා.

    අපේ speculations ඔය වගේම තමයි. එයාලා මොකක්ද කරන්නේ, ඇයි කරන්නේ, කරන එකෙන් කී දෙනෙක්ට මොන විදිහේ influence එකක් වෙනවනද.. කියලා සමස්ථය අපිට පේන්නැහැ.

    සමහරවිට අපිට පේන පොඩි කෑල්ලක් අල්ලන් බනින්නේ, අපිට වඩා ගුණවත් උතුමෙක් බහුජන හිත සුව පිණිස කරන දේකට වෙන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: dilann and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,890
    113
    Bro, why are you looking at the world through the lens of religion ? You are a free thinker. that is noble Nirvana itself. You cannot see reality until you stop looking through the spectacles of religion. 🤷‍♂️
    Even if not looked at through religion lens,we know that all we see is atoms even in science sense.so we all we see is our brain interpretation as a world.That is humble enough for me.
     
    • Love
    Reactions: Bekam and Candid-B