මේ අවුරුද්දේ buy කරපු best tech gadget එක මොකක්ද ?

Pundit

Junior member
  • Oct 18, 2022
    50
    58
    18
    මේ අවුරුද්දේ ඔයාලා buy කරපු best tech gadget එක මොකක්ද ? Phone එකක්, Laptop එකක්, Smartwatch එකක්, Earbuds, Tablet. ඕනම gadget එකක් වෙන්න පුළුවන්.
     

    JanithLK

    Active member
  • Sep 18, 2025
    228
    202
    43
    මෙ wireless mic එක

    1000101472.jpg
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,774
    7,690
    113
    Office එකට 20TB එක්ක Server එකක් ගැහුවා.

    මේ ආණ්ඩුව සම්බන්ධ සෑම වීඩියෝවක්ම, හඬ පටයක්ම, සෑම ලේඛනයක්ම අපි පිළිවෙලට තියාගන්නවා.

    ආපහු NPP හෝ ඊට සම්බන්ධ කිසිම කෙනෙක්ට අනාගතේ මේ රටට හෙන කටින්න දෙන්නේ නෑ.