FIFA World Cup 2026

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,546
    23,120
    113
    Dialog Play එකෙන් බලන්න පුලුවන්.
    Papare 1 HD චැනල් එක.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,954
    3,710
    113
    Dialog Play එකෙන් බලන්න පුලුවන්.
    Papare 1 HD චැනල් එක.
    මොනව ද conditions? ගෙවන්න ඕනේ ද?
    අද Portugal vs Congo නේද? රෑ 10:30 ටද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,546
    23,120
    113
    මොනව ද conditions? ගෙවන්න ඕනේ ද?
    අද Portugal vs Congo නේද? රෑ 10:30 ටද?
    උන්ගෙ පැකේජ් එකක් තියෙන්නෙ.
    Free එකේ පපරෙ එක නෑ.
    278 ක් ගෙවල ගන්න පැකේජ් එක. මාසයක් valid.
    https://dialog.lk/dialog-television/dialog-play-app/package

    ඔව් රෑ 10.30 ට.
     
    • Like
    Reactions: Emarald

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,546
    23,120
    113
    Miss unu match balanna widiyak nedda? https://cineb.rs වගේ ඒවගේ නැද්ද? German Vs Curacao එක බලන්න ඕනේ.
    අර මම කියපු එකෙන් දවස් 3 ක් reverse කරන්න පුලුවන්. ඒකෙන් Free බලන්න පුලුවන් කියල ඇඩ් යනව. දාගෙන බලපන් ඇප් එක.
     
    • Like
    Reactions: Emarald

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    774
    1,127
    93
    https://dilshan.net/services/
    dilshan.net
    German - Paraguay නිකන් රගර් මැච් එකක් බැලුවා වගේ :D


    ජපානේ ඇත්තටම හොඳට සෙල්ලම් කලා

    ජපානේ හොඳට සෙල්ලම් කළේ first half එකේ විතරයි.. මුළු ටීම් එකම goal එක ගාව මෙලෝ රහක් නෑ

    France වගේ සෙට් උනානම් ජපන් කනවා හොදි නැතුව
     
    • Like
    Reactions: Emarald