මේ අවුරුද්දේ buy කරපු best tech gadget එක මොකක්ද ?

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    මේක තමයි Ray-ban Meta Wayfarer (Gen 2)

    ray.jpg
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,777
    5,578
    113
    Fake account එකට තරු ටික හදාගන්න ගජරාමෙට වැඩනේ
    සිංහලුත් අහු වෙලා කමෙන්ට් දානවා රිප්ලයිල් දානවා බරටම

    තව ටික දවසකිනන් එකවුන්ට් එකේ රියල් සතා එලියට එයි කාටත් බලාගන්න
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,923
    25,120
    113
    Fantasy
    Fake account එකට තරු ටික හදාගන්න ගජරාමෙට වැඩනේ
    සිංහලුත් අහු වෙලා කමෙන්ට් දානවා රිප්ලයිල් දානවා බරටම

    තව ටික දවසකිනන් එකවුන්ට් එකේ රියල් සතා එලියට එයි කාටත් බලාගන්න
    Kawda me satha?
     
    • Haha
    Reactions: infernocus

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,676
    11
    3,248
    113
    මේක තමයි Ray-ban Meta Wayfarer (Gen 2)

    View attachment 267434
    ඇයි බං හැමෝම මේක ගන්නෙ.

    මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ කෙල්ලො හැමෝම ගාව මේකයි. අර අතේ බදින ෆිට්නස්ට් ට්‍රැකර් එකයි තියනවා .
     
    • Wow
    Reactions: Inigo Montoya

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    ඇයි බං හැමෝම මේක ගන්නෙ.

    මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ කෙල්ලො හැමෝම ගාව මේකයි. අර අතේ බදින ෆිට්නස්ට් ට්‍රැකර් එකයි තියනවා .
    උබව eww.. ගොඩයෙක් ලෙවල් එකට උන් දාල ඇති :sorry::yes:

    නාකි වෙලා ඕව ට්‍රයි කරන්නද බාන් :P;)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    keeyak unada ban? recording qua;ity da?
    CAD 580 ගානක් බන්, ඔව් බන් අවුලක් නෑ 3K Ultra HD, සින්දු එහෙම අහද්දී පට්ට හිතාගන්න බෑ earbuds නැතුව ඒ quality එක දෙන විදිය :yes:
     

    ata loku banda

    Active member
  • Aug 30, 2021
    100
    144
    43
    soundcore r60nc = 9500/-
    20000mah magsafe= 9000/-
    Rc car 3i = 15000/-
    Camera drone = 11500/-
    20inch led tv 1 = 15000/-
    Retro game stick 1= 9000/=
    Computer table 1 = 5000/-
    අප්‍රේල් මැයි ජුනි ඔය මාස ටිකේ ගත්තේ ඕනයි කියලා හිතුන ඕව ටික . ගනන් දැම්මේ අයිඩියා එකක් ගන්න.ඩරාස් ගත්තේ. ටේබල් එක විතරක් ලෝකල් ශොප් එකකින් ගත්තේ.