🥳 Google AI Pro ගත්තා - 18 Months Free 🎉 ( 0.8 USDT ) Proof & How To Guide 🥳

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,599
    1
    6,423
    113

    🛑🛑🛑

    හරි short & sweet ...

    https://t.me/digitrust2
    @DIGISELLABOT

    මේ Telegram Bot ට Binance through USDT transfer කරලා redeem link එක ගන්න.
    Link එකෙන් ගියාම automatically ඔයාගේ account එකට Google AI Pro Activate වෙනවා.

    Proof :

    Binacne සීන් එක දන්නේ නැති අයට in a nutshell -

    Binacne App එක අරන් Register වෙන්න
    App එක through ඉන්න seller කෙනෙක් ට bank transfer කරලා USDT ගන්න
    Redeem it and send to the Binance ID given by BOT
    Hooray 🎉🥳🥳🥳

    මේ deal එක Indian උන්ට දෙන offer එකක්
    https://www.jio.com/google-gemini-offer/

    උන් කරන්නේ Redeem link එක sell කරන එක bot through.

    🛑 මම හිතනවා පස්සේ Activation Revoke වෙනකල් නෑ කියලා ... BTW great bet for a 0.8 USDT 👀
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,441
    25,074
    113
    වැඩිකල් තියෙන්නෙ නෑ මිට්ටො, Offer එක ගත්ත Jio Sim එකට සල්ලි වැටෙනකම් තමා Account එක තියෙන්නෙ :(

    Immediate Suspension: If your eligible 5G plan (INR 349 or above) expires, Google will automatically pause or cancel your 2TB storage and Gemini Advanced access.
     
    Last edited:
    • Like
    Reactions: yaka92 and Yeezus

    lilman

    Well-known member
  • May 10, 2009
    40,666
    53,975
    113
    Colombo
    මේ offer එක ඔයා purchase කරා ද?
    දැන් කොච්චර කල් ද?

    මේක already active කරපු එකක් ගත්ත.ඒක බ්ලොක් උනා. ආපහු ලැබුන.දැන් ඒකට ලොග් වෙන්න otp එක එන්නෙ නෑ.ටිකක් කල් ගිහිල්ල ආපහු ට්‍රයි කරන්න ඕනෙ.

    මොබිටෙල් හුත්තල පිස්සු කෙලල මම otp එක දෙතුන් පාරක් request කරල spam වැදිල බ්ලොක් වෙලා තියෙන්නෙ.

    ගන්නව නම් ගනින්.මේක තමන්ගෙ අකවුන්ට් එකට ඇක්ටිව් කරගන්නත් පුලුවන්ලු.data security එක ගැන නම් දන්නෙ නෑ.ඕකෙන් අපිට invitation එකක් එන්නෙ.ඒක accept කලාම ඇක්ටිව් වෙනව.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,599
    1
    6,423
    113
    මේක already active කරපු එකක් ගත්ත.ඒක බ්ලොක් උනා. ආපහු ලැබුන.දැන් ඒකට ලොග් වෙන්න otp එක එන්නෙ නෑ.ටිකක් කල් ගිහිල්ල ආපහු ට්‍රයි කරන්න ඕනෙ.

    මොබිටෙල් හුත්තල පිස්සු කෙලල මම otp එක දෙතුන් පාරක් request කරල spam වැදිල බ්ලොක් වෙලා තියෙන්නෙ.

    ගන්නව නම් ගනින්.මේක තමන්ගෙ අකවුන්ට් එකට ඇක්ටිව් කරගන්නත් පුලුවන්ලු.data security එක ගැන නම් දන්නෙ නෑ.ඕකෙන් අපිට invitation එකක් එන්නෙ.ඒක accept කලාම ඇක්ටිව් වෙනව.
    Thank you for the reply buddy
    මම ගත්තා ... බලමු සතියක් වත් ඇදගන්නා පුළුවන් උනොත් ඇති Claude credits ගන්න for AntiGravity

    @lilman @රෝසි ආච්චි

    Fuck this shit 🫪
    ------ Post added on Jun 29, 2026 at 5:02 PM
     
    • Like
    Reactions: lilman

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,481
    953
    113
    Negombo paththe thama
    unge condition ekak kela weida 1 month iwara wuna gaman

    *Google Gemini offer is an exclusive program for Jio SIM users above 18 years of age who are on an active unlimited 5G plan of Rs 349 or above (prepaid or postpaid mobile). Eligible users can enjoy full 18 months of Google AI Pro subscription from activation, for Rs35,100 free.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,599
    1
    6,423
    113
    Thank you Ye
    Ube San Antonio concert ekata mama enawa
    You are a blessed one @Bimmer
    You are living my dreams 🥰

    මැරෙන්න කලින් Ye ඇස් දෙකෙන් දැකගන්න තිබ්බොත් ඇති. 🥹♥️
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,612
    940
    113
    Mawanella Town
    1782780901251.png

    වැඩිකල් තියෙන්නෙ නෑ මිට්ටො, Offer එක ගත්ත Jio Sim එකට සල්ලි වැටෙනකම් තමා Account එක තියෙන්නෙ :(

    Immediate Suspension: If your eligible 5G plan (INR 349 or above) expires, Google will automatically pause or cancel your 2TB storage and Gemini Advanced access.
    meka koheda awe dana ganna puluwan da ?
    ------ Post added on Jun 30, 2026 at 6:27 AM