Good Bye ChatGPT - Hello Hermes my booboo 😍😍😍

Yeezus

Well-known member
  • Nov 20, 2024
    5,121
    1
    7,064
    113


    දැන් ChatGPT යන්නේ codex use වලට විතරයි 😍
    Oracle එකෙන් පුලුවන් වේවි 1gb ram 50GB storage setup කරගන්න

    Google AI Pro තියන ළමයින්ට පුළුවන් Google ( අර bot ගෙන් ගන්න පුළුවන් under $1 ) Google එකෙන් monthly free දෙනවා $10 cloud credits ... ඒක claim කරගෙන චූටි VPS එකක් at no cost run කරන්න.

    ChatGPT Subscription එක link කරන්න පුළුවන් model එකට.

    Try එකක් දෙන්න, Telegram setup එක මාරම natural. Real Human response vibe එකක් එනවා chat කරද්දී 😍😍

    Fun Fact - Google AI Pro Benefits දෙනව $10 Gemini API usage එකටත් ටිකක් හොයල බලන්න.

    Thread 'Hermes Cloud set-up කරා & Telegram Through Access හදාගත්තා | Hermes is the Future - mark my words 😃🎉' https://elakiri.com/threads/hermes-...ermes-is-the-future-mark-my-words-😃🎉.2266708/

    Thread '🥳 Google AI Pro ගත්තා - 18 Months Free 🎉 ( 0.8 USDT ) Proof & How To Guide 🥳' https://elakiri.com/threads/🥳-googl...free-🎉-0-8-usdt-proof-how-to-guide-🥳.2256671/
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,121
    1
    7,064
    113
    Muse walata wada wenasa mokakda?
    Muse මම try කරලා නෑ මොකද free tokens ඉවර උනාම වැඩක් වෙන්නේ නැති නිසා ( තව subscription එකකට යන්න බෑ මට )
    මේ setup එකට cost එකක් ගියේ නෑ
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    687
    895
    93
    vps එකක බැරි නම් ගෙදර තියෙන පරන ලැප් එකකට ubuntu server ගහල ඕක දාගන්න, openrouter free model එකක් යූස් කරන්න, home assistant වගේ තියෙනවනම් ඕකෙන් වැඩ ලේසි කර ගන්න පුලුවන්
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,121
    1
    7,064
    113

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,833
    1
    102,201
    113
    34
    Kalutara
    වීඩියෝ ෆොටෝ කොලිටි එක කොහොමද?

    Muse මම try කරලා නෑ මොකද free tokens ඉවර උනාම වැඩක් වෙන්නේ නැති නිසා ( තව subscription එකකට යන්න බෑ මට )
    මේ setup එකට cost එකක් ගියේ නෑ
    ඇයි ෆ්‍රී ටෝකන් ඉවර වුනාම වැඩක් වෙන්නේ නැත්තේ? සතියෙන් සතිය අලුත් වෙනවනේ ටෝකන් ටික.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,121
    1
    7,064
    113
    ඇයි ෆ්‍රී ටෝකන් ඉවර වුනාම වැඩක් වෙන්නේ නැත්තේ? සතියෙන් සතිය අලුත් වෙනවනේ ටෝකන් ටික.
    ම්ම muse try කරේ නෑ මගේ workflow එකට ඕනි නැති නිසා දැන් ම.
    Free token allowance එකක් යනවාද සතියෙන් සතිය ... බලන්නම් ටිකක් 👊🏻
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,833
    1
    102,201
    113
    34
    Kalutara
    ම්ම muse try කරේ නෑ මගේ workflow එකට ඕනි නැති නිසා දැන් ම.
    Free token allowance එකක් යනවාද සතියෙන් සතිය ... බලන්නම් ටිකක් 👊🏻

    දැන් ඔය හර්මීස් කියන එකේ ෆොටෝ වීඩියෝ ජෙනරේට් කරන්න බැරිද?
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,121
    1
    7,064
    113
    දැන් ඔය හර්මීස් කියන එකේ ෆොටෝ වීඩියෝ ජෙනරේට් කරන්න බැරිද?
    පුළුවන්, Hermes කියන්නේ harness එකක් විතරයි model එකට අපිට වෙනම pay කරන්න ඕනි ( ChatGPT / Claude API )
     
    • Wow
    Reactions: Heshan Daminda

    Similar threads