පෝය දවසේ ටීවි එකෙත් හිනා යනවා බන් දැන් කරන වැඩවලට

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,060
    11,878
    113
    මම මේ ඩයල් එකව දකිනවා රේඩියෝ එෆ්බී එකේ ෆන් සෙග්මන්ට් කරන්නේ...මිනිහා සතියේ දවස්වල හිනා යන ප්රෝග්රෑම් කරලා පෝය දවසේ බන වැඩසටහනකුත් කරනවා..

    ඒ කරලා ෆේස්බුක් එකේ මීම්ස් ටිකකුත් දානවා ..... අඩෝ පට්ට ක්‍රින්ජ් සීන් එකක්

    ඉස්සර ධර්ම සාකච්චාව වුනත් මාරම කොලිටි..දැන් ටික් ටොක් කරන උන් තමයි සාකච්චා කරන්න දාන්නේ ..හික්ස්

    කිසිම වෘත්තියභාවයක් නෑ..ඒ විතරක් නෙමේ ... ඊයේ මම දැක්කා මහ බැංකුවෙන් තහනම් කරලා තියන බිස්නස් එකක්..ඒක තමයි ප්‍රධාන අනුග්‍රහය දෙන්නේ ධර්ම සාකච්චාවට..

    හාමුදුරුවෝ තමයි ආශිර්වාද කරන්නේ

    හැමදේම පැටලිලා



     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,074
    113
    - උඩරට -
    මිනිස්සු යනවා දන්සැල් කන්න..
    බණ අහන්න ඉතුරු වෙන්නේ නිගන්ටයෝ ටික..
    ඕවා ටමා දැම් Trend එක..
    හාමුදුරුවන්ගෙත් පයිය නගිනවා මේ කාලේ..
    ඉතින් එහෙව් එකේ Presenter බුවා Funny ඩයල් එකක් උනාම මක් වෙනවද
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,060
    11,878
    113
    මිනිස්සු යනවා දන්සැල් කන්න..
    බණ අහන්න ඉතුරු වෙන්නේ නිගන්ටයෝ ටික..
    ඕවා ටමා දැම් Trend එක..
    හාමුදුරුවන්ගෙත් පයිය නගිනවා මේ කාලේ..
    ඉතින් එහෙව් එකේ Presenter බුවා Funny ඩයල් එකක් උනාම මක් වෙනවද
    ඔයා 2000 න් පසේසේ නේද යාලුවේ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    ඉස්සර ධර්ම සාකච්චා host කරන්න එන පණ්ඩිත බොරු උපාසක බුවාලට වඩා නන් මුන් හොඳයි.
    Funny වැඩසටහන් කරා කියල ඉතින් මෝඩයො නෙමෙයි උන් media වල expertise එකක් තියෙන උන් නෙ.
    මුන් බණ අහල ගිහින් මීම් දැම්මට අර බුවාලා බණ අහල ගිහින් කැම්පස් කෑලි රූම් වලට අදින එක කරේ.