ගාල්ලෙ සිඟිති පාතාලේ අනුරාදපුරයේ වැඩ පෙන්වයි

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,277
    24,703
    113
    පිහියකින් එකෙක්ව කපන්න තිබ්බ නම් මරු. කාලකන්නි. 🤷🏻‍♂️
    මතෙව් 26:52
    "එවිට යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ කඩුව එහි කොපුවෙහි දමන්න; මක්නිසාද කඩුව ගන්න සියල්ලෝම කඩුවෙන්ම නසිති."

    ආමේන්!!!
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,032
    12,551
    113
    🤍
    @Emios මුන් ටික මොනවද වගේ කර්මයක්ද මෙතන මේ account එකට දාගන්නෙ? මුකුත් දවසක මේ වගේම ගුටි කයිද?
    පාරෙදි එක කොල්ලෙක්ට හෙල්මට් වලින් ගහන එක ගැන ඇහුවෙ


    Despicable Me Lol GIF

    @Psiko මේන් මොනාද කියනවා 😁
    ------ Post added on Jun 30, 2026 at 3:30 PM
    okage graphics card eka puke hira wela pissu thada wela ekai oyah
     
    • Haha
    Reactions: KSPathirana

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,013
    6,432
    113
    East Blue (Goa Kingdom)

    මේවා වීඩියෝ සාක්ෂි එක්ක තිබිලත් කෝ මුන්ට දුන්න දඬුවම් නීතියෙන් ?
    කෝ mainstream මීඩියා වල ශෙයාර් වෙනවා ප්‍රතිවිපාක.

    කෝ මීඩියා වල කේස් වල අග මුල පෙන්නනවා,

    ඕවාම තමයි දුර ඇදුනම මීඩියා වල රස කරලා පෙන්නන්නේ

    මොකද අරූ ඔතන තනියෙන් නිසා ගුටි කෑවට,
    ඊට පස්සේ ඌ මොනවා හරි කරාම මොකද වෙන්නේ තව ඇදෙනවා කේස් එක.,
    අරූ කොස්ගොඩ වගේ එකෙක් නම් මුන්ට මොකද වෙන්නේ ?


    වීඩියෝ එක්ක share වෙන මේ වගේ දේවල් වලට ලැබෙන දඬුවම් පෙන්නන්නේ නැති එක තමයි මේවා වැඩි වෙන්න හේතුව .
     
    • Like
    Reactions: ob_server

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,883
    113
    මතෙව් 26:52
    "එවිට යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ කඩුව එහි කොපුවෙහි දමන්න; මක්නිසාද කඩුව ගන්න සියල්ලෝම කඩුවෙන්ම නසිති."

    ආමේන්!!!
    කොපුව දාන්න කියලා තිබුනු ගමන් දුවගෙන ආවා
    මේ වෙන කොපුවක් ගැනනේ කියලා තියෙන්නෙ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,261
    25,443
    113
    අනුරාධපුරේ සහ ගාල්ලෙ වෙනස ඕක නෙමෙයි

    අනුරාධපුරේ සෙට් එකක් ඇවිත් ඔය නාඩගම ගාල්ලෙ නැටුවනං
    ගමේ එවුන් ඒ අපු එවුන්ට සඳ ගුටි දීලා, ලංකට් පලලා ආපු සෙට් එකට ගූ යනකල් ගහලා තමයි පොලීසියට කියන්නෙ. එකෙක් දෙන්නෙක් දැඩිසත්කාරෙ එහෙමත් යවන්න තිබුනා

    අනේ පල, දැන් එන්නේ නෑ, ගූ පොන්න්යෝ ඉන්නේ.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,417
    4,387
    113
    බෞද්ද තම්බි දෙකම එකයි වගෙ
    ජඩ වැඩ / සක්කිලි වැඩ වලින් ලෝක වාර්තා ඔක්කොම තියල තියෙන්නෙ හැබැයි කුරුසයො 😂