ඔන්න අද ඇප ලැබුනා. තව නඩු වාර දෙකයි හෝ තුනයි යන්නේ. මිනිස්සුන්ට අමතකයි. මිස්ටර් කොත්තු ගහපු උන්ට ලක්ෂ දෙක දෙක ගානේ දීලා ශේප් වෙයි. නඩුවත් ඉවරයි. උබල සමාජ මාධ්‍යජාල වල එළකිරියේ ලතෝනි දුන්න ඒවා වතුරේ.
අනෙක් කාරණාව, 'මිස්ටර් කොත්තු' කියන්නේ රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කරන තැනක් නම්, ඇයි ජෙප්පන්ට බැරි මේ ගැන අධිකරණයේ නඩුවක් දාන්න? අඩුම තරමේ ඒ ව්‍යාපාරයට සල්ලි ආපු විදිය ගැනවත් ප්‍රශ්න කරන්න පුළුවන්නේ. මොකද අයිතිකාරයා කොහොමත් තමන්ගේ මුදල් ලැබුණු විදිහ ගිණුම් වාර්තා කරලා තියාගෙන ඇතිනේ.