Insta tik tok සමාජ ජාල

ndod1

Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    Instagram tike tok වලින් ගේමක් ගහන්නෙ කොහොමද?
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,724
    1,904
    113
    Birmingham
    Consistent වෙන්න
    උස්සලා දාන්න එපා
    හුක් එකක් දාන්න. නැත්නම් රසයක් නැති නිසා බලන එකක් නැහැ.
     
    • Like
    Reactions: ndod1

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    Consistent වෙන්න
    උස්සලා දාන්න එපා
    හුක් එකක් දාන්න. නැත්නම් රසයක් නැති නිසා බලන එකක් නැහැ.
    හුක් එකක් කියන්නෙ? මම දාන්නෙ මීම් විතරයි