යකෝ නයි මුගටි වගේ මුන් දෙන්නා හිටියේ... හොඳයි ඉතින් යහපත් දේකට මුන් දෙන්නා සප් කරනවට... චමුදිතගේ ගෙට ගහපූ කේන්තිය මුට තියෙනවා.. හිරු එකේ නමට ආණ්ඩුවට බැන්නට මූ ආණ්ඩුවට ෆුල් සප්!
මටත් තියන ප්‍රශ්නේ ඕක.. ඒ කියන්නේ ඕක කියන ඒවා ඇත්ත..මට හරිම පුදුම සීන් එක තමයි මූට කවුරුත් අතවත් තියන්නෙ නැති එක. ලන්කාවෙ දෙශපාලනෙ වෙන විදියට මු කොහොමද යහතින් ඉන්නෙ?
ඕකගේ කයිය වගේම අවශ්‍ය මිනිස්සුත් ගොඩක් අදුරනව බන්.මට හරිම පුදුම සීන් එක තමයි මූට කවුරුත් අතවත් තියන්නෙ නැති එක. ලන්කාවෙ දෙශපාලනෙ වෙන විදියට මු කොහොමද යහතින් ඉන්නෙ?
SHAANIමට හරිම පුදුම සීන් එක තමයි මූට කවුරුත් අතවත් තියන්නෙ නැති එක. ලන්කාවෙ දෙශපාලනෙ වෙන විදියට මු කොහොමද යහතින් ඉන්නෙ?