හොර සිම් එකක් ඕන.

wickiya

Well-known member
  • Aug 10, 2024
    239
    371
    63
    මගේ හෝ මට රිලේටඩ් අයෙකුගේ නමට නොවන සිම් එකක් ඕන.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,802
    5,638
    113
    හොර සිම් එකක් එක්ක හොර ෆෝන් එකක් ගන්නත් වෛනවානේ
    ෆෝන් එක TRCSL රෙජිස්ටර් උනේ නැති එකක් වෙන්නත් ඕන, ඒ වගේම ෆෝන් එකට කවදාවත් උඹට රිලේටඩ් එකෙක්ගෙ සිම් එකක් දාල තියෙන්නත් බැහැ
    කවදා හරි දාල තියනවා නං බඩුම තමයි cross check කරලා උඹව අල්ලනවා

    හොර සිම් එක දාපු ෆෝන් එකට දාපු වෙන සිම් හොයාගන්න පුලුවන් IMEI එක cross check කරලා
    එතකොට අනෙක් සිම් එකෙන් තෝව අල්ලගන්න පුලුවන්

    ඔහොම තමයි ගොඩක් එවුන් අහු වෙන්නෙ හොර සිම් තියනවා නමුත් හොර ෆෝන් නැහැ
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,691
    12,822
    113
    ලංකාවේ.. ලංකාවේ
    Hutch, Airtel Sim wikunana ekekta 500k witara dila araganna. Kalin ugen gatta ekekge ID ekata dala denawa
    කිසිම දවසක නෙට්වර්ඩ් ප්‍රොවයිඩර් ගේ කඩෙන් ඇරෙන්න ඒජන්ට් ලා ගෙන් ගන්න එපා කියලා නේ මේ කියන්නේ....
     
    • Love
    Reactions: SomiBoyz

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,385
    1,006
    113
    හොර සිම් එකක් එක්ක හොර ෆෝන් එකක් ගන්නත් වෛනවානේ
    ෆෝන් එක TRCSL රෙජිස්ටර් උනේ නැති එකක් වෙන්නත් ඕන, ඒ වගේම ෆෝන් එකට කවදාවත් උඹට රිලේටඩ් එකෙක්ගෙ සිම් එකක් දාල තියෙන්නත් බැහැ
    කවදා හරි දාල තියනවා නං බඩුම තමයි cross check කරලා උඹව අල්ලනවා

    එහෙම නැත්තං හොර සිම් එක දාපු ෆෝන් එකට දාපු වෙන සිම් හොයාගන්න පුලුවන් IMEI එක cross check කරලා
    එතකොට අනෙක් සිම් එකෙන් තෝව අල්ලගන්න පුලුවන්

    ඔහොම තමයි ගොඩක් එවුන් අහු වෙන්නෙ හොර සිම් තියනවා නමුත් හොර ෆෝන් නැහැ
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,660
    1,810
    113
    Birmingham
    හොර සිම් එකක් එක්ක හොර ෆෝන් එකක් ගන්නත් වෛනවානේ
    ෆෝන් එක TRCSL රෙජිස්ටර් උනේ නැති එකක් වෙන්නත් ඕන, ඒ වගේම ෆෝන් එකට කවදාවත් උඹට රිලේටඩ් එකෙක්ගෙ සිම් එකක් දාල තියෙන්නත් බැහැ
    කවදා හරි දාල තියනවා නං බඩුම තමයි cross check කරලා උඹව අල්ලනවා

    හොර සිම් එක දාපු ෆෝන් එකට දාපු වෙන සිම් හොයාගන්න පුලුවන් IMEI එක cross check කරලා
    එතකොට අනෙක් සිම් එකෙන් තෝව අල්ලගන්න පුලුවන්

    ඔහොම තමයි ගොඩක් එවුන් අහු වෙන්නෙ හොර සිම් තියනවා නමුත් හොර ෆෝන් නැහැ

    හොර ෆෝන් නැහැ :rolleyes: Fort 2nd Street, එකෙන් ගත්තා, Ara wage Gatta SIM ekak dammoth කොහොමද මේ වැඩේ වෙන්නේ.

    මුල ඉදන්ම හරියට කරන්න වෙනවා.

    මර්ඩර් කේස් වගේ වලදී Tower බලනවත් ඇති.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,802
    5,638
    113
    හොර ෆෝන් නැහැ :rolleyes: Fort 2nd Street, එකෙන් ගත්තා, Ara wage Gatta SIM ekak dammoth කොහොමද මේ වැඩේ වෙන්නේ.

    මුල ඉදන්ම හරියට කරන්න වෙනවා.

    මර්ඩර් කේස් වගේ වලදී Tower බලනවත් ඇති.
    ෆෝන් ට්‍රැක් කරොත් movement බලනවා, සර්විස් ප්‍රොවයිඩර් ගෙ ලඟ cell tower/signal වලින් phone එකේ location එක estimate කරලා ඒක තියනවා ඒ නැතත් ටවර් අතර මාරු උනු විදිය තියනවා දැන් 5G ටවර් හැම තැනම තියන නිසා පට්ටම ඇකියුරේට් විදියට මේව හොයන්න පුලුවන් location estimate එක නැති SP කෙනෙක් උනත්
    දැන් හිතපන් ඔය සේරම කරලා හොර ෆෝන් එක වෙනමයි පර්සනල් ෆෝන් එක වෙනමයි තියාගෙන ඉඳලා අරගෙන යද්දි ඔය දෙකම එකට අරගෙන යනවා කියලා
    එතකොට ඒවා cross reference කරලා මාට්ටු වෙන්නත් පුලුවන්

    අනික හොර ෆෝන් එකේ ලොකේශන් එක විදියට නිතරම ගෙදර ඔෆිස් එක වගේ තැනක අහු උනත් බඩුම තමයි

    ඩයලොග් එකේ සර්විස් එකක් තියනවා cell tower වලින් එස්ටිමේට් කරපු GPS ලොකේශන් එක SMS එකකින් ගෙන්න ගන්න. අරගෙන බලපන් හෙනම ඇකියුරේට් (sim service වල තියෙන්නෙ)
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,947
    25,153
    113
    Fantasy

    බස් එකෙදි කාගෙ හරි ඵෝන් එකක් හොරකන් කරන්නම වෙනවා එහෙන්ම් මූ කියන හොර වැඩේ කරන්ඩ