අදුරණ එකෙක් Taisor එකක් අරගෙන අඩනවා තෙල් කරන්නෙ නැ කියල. 🤣

Sinha Le

Active member
  • Jun 4, 2026
    329
    198
    43
    අදුරණ එකෙක් Taisor එකක් අරගෙන අඬනවා තෙල් කරන්නෙ නැ කියල. 😅

    මාසෙකට 150ස් ගාණක් විතර එනවලු ගෙවන්න. 🙄

    ටුවරිසම් කරන්න බලංලු ගත්තෙ. කවුද බං ඔය වාහන ටුවරිසම් වලට ගන්නෙ? 🤭

    දැං අඩනවා තෙල් කරන්නෙ නැ 95ම ඕනෙ අරක මේක කියල. තාම 1000KM පැදලත් නැහැ. මූ ළඟට යන්නෙ ඉස්සර වගේම පයින් හරි බස් එකේ හරි. 🤣

    අඩු කුලේ සිංහලුන්ට පුකේ ඉඳන් පිස්සු. තමන්ගෙ මට්ටමට වාහනයක් ගන්නයි එක්කො නිදහසේ පදින්න. වාහනයක් අරං පේන්න නවත්තලා තියලා වැඩක්ද තමාගෙ වැඩ වලට එහෙට මෙහෙට යන්න බැරි නං. මූට කලිං වාහනයක් තිබිලම නැහැ. එක සැරේ ඕකට ගියේ. දැං අඩනවා හොඳ වැඩේ. 🤡
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,231
    1
    31,880
    113
    - උඩරට -
    හොඳ Income එකක් තියෙනවා නම් කෝටීයකට වැඩි වාහනයකට ගියාට කමක් නෑ... නැත්තම් අමාරුයි ගොඩ එන්න.. අල්ලපු ගෙදර එකාට පේන්න වාහන ගන්න උන්නේ දැන් ඉන්නේ ලංකාවේ.. අපේ පැත්තේ හැම එකාම Fronx ගන්නවා පිස්සුවෙන් වගේ 🤣
    ඉන්ශුවරන්ස් , රෙපෙයාර් අනම් මනම් සීන් ආපුහම ටමා රෙවෙන්නේ...
     
    Sinha Le

    Active member
  • Jun 4, 2026
    329
    198
    43
    ඌට ඉංකම් එකක් නැ හරියට. අපි උපදෙස් දුන්නා ඌට උබර් පික් මී දුවන්න හරි සෙට් වෙන එකක් ඉස්සෙල්ල ගනිං කියලා. මූ ඇහුවේ නැ. දැං වාහනේ පාක් කරල අඩනවා. දැං වෙනසකට තියෙන්නෙ ඌ ලොකු ණයක ඉන්න එක විතරයි. මොකද වාහනේ ගන්න කලිනුත් ගියේ බස් එකේ දැනුත් බස් එකේ. 🤣🤡
     
    Sinha Le

    Active member
  • Jun 4, 2026
    329
    198
    43
    gathu alutha kohomath thel karanne na thama gon fonnyo wahana. puttar ekak hari arangnin marenna kalin :lol:

    taisor/fronx kohomath 15/20 athra thel karana wahana. kari fonnaya boru widinwa meke kohe hari fb post ekak balala.
    උබට කලිං හුත්තො මං වාහන පැද්දෙ. ගත්ත අලුත අඩු උනත් උබ හිතන් ඉන්නෙ ටිකක් පරණ වෙද්දී Turbo වාහන සුපිරියට තෙල් කරනවා කියලද? ඔය ගාන තෙල් කරන්න නං සොෆ්ට් පැඩල් කර කර මග හැමිනෙන්න ඕනෙ. 🤭

    මට වාහනයක් නැහැයි කියමුකෝ. කමක් නැහැ. මං එහා ගෙදර එකාට පේන්න ණය වෙලා කෝස්ට් එක දරන්න බැරි වාහනයක් ගේන්නෙ නැහැ. මං පුන්නක්කු කන්නෙ නැ. 🤣

    ඒක නෙවෙයි අනාතය Fronx එකට තෙල් ගහන්න කීයක් හරි ඕනෙද? 🤡
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,298
    2,349
    113
    Compact suv range eke Taisor, Fronx thama thel karanne hodatama, Loweth 12k karanwa city. Dura giyoth 17-20 kranwa.
    Raize Sonat wala ehema thel karana hati blapanko :ROFLMAO: :ROFLMAO: 95 ona kiyala ekak naa 92 athi.

    Mutaa tiynne ehe gedara eka vahanayk gathhta paliyawa :ROFLMAO::ROFLMAO: U gathhta nam gewai bari anm vikunai :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: eksudda

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,647
    829
    113
    Hamilton, NZ
    උබට කලිං හුත්තො මං වාහන පැද්දෙ. ගත්ත අලුත අඩු උනත් උබ හිතන් ඉන්නෙ ටිකක් පරණ වෙද්දී Turbo වාහන සුපිරියට තෙල් කරනවා කියලද? ඔය ගාන තෙල් කරන්න නං සොෆ්ට් පැඩල් කර කර මග හැමිනෙන්න ඕනෙ. 🤭

    මට වාහනයක් නැහැයි කියමුකෝ. කමක් නැහැ. මං එහා ගෙදර එකාට පේන්න ණය වෙලා කෝස්ට් එක දරන්න බැරි වාහනයක් ගේන්නෙ නැහැ. මං පුන්නක්කු කන්නෙ නැ. 🤣

    ඒක නෙවෙයි අනාතය Fronx එකට තෙල් ගහන්න කීයක් හරි ඕනෙද? 🤡

    Padda ube ammage pithama. :lol: pala huthige putho yanna
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    222
    366
    63
    අදුරණ එකෙක් Taisor එකක් අරගෙන අඬනවා තෙල් කරන්නෙ නැ කියල. 😅

    මාසෙකට 150ස් ගාණක් විතර එනවලු ගෙවන්න. 🙄

    ටුවරිසම් කරන්න බලංලු ගත්තෙ. කවුද බං ඔය වාහන ටුවරිසම් වලට ගන්නෙ? 🤭

    දැං අඩනවා තෙල් කරන්නෙ නැ 95ම ඕනෙ අරක මේක කියල. තාම 1000KM පැදලත් නැහැ. මූ ළඟට යන්නෙ ඉස්සර වගේම පයින් හරි බස් එකේ හරි. 🤣

    අඩු කුලේ සිංහලුන්ට පුකේ ඉඳන් පිස්සු. තමන්ගෙ මට්ටමට වාහනයක් ගන්නයි එක්කො නිදහසේ පදින්න. වාහනයක් අරං පේන්න නවත්තලා තියලා වැඩක්ද තමාගෙ වැඩ වලට එහෙට මෙහෙට යන්න බැරි නං. මූට කලිං වාහනයක් තිබිලම නැහැ. එක සැරේ ඕකට ගියේ. දැං අඩනවා හොඳ වැඩේ. 🤡
    ඉතින් ඕයි ඕක ගිහින් ඌට කියපන්. අපි නෙමෙනෙ ගත්තෙ.
     
    • Haha
    Reactions: Hasistranger

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    806
    93
    අදුරණ එකෙක් Taisor එකක් අරගෙන අඬනවා තෙල් කරන්නෙ නැ කියල. 😅

    මාසෙකට 150ස් ගාණක් විතර එනවලු ගෙවන්න. 🙄

    ටුවරිසම් කරන්න බලංලු ගත්තෙ. කවුද බං ඔය වාහන ටුවරිසම් වලට ගන්නෙ? 🤭

    දැං අඩනවා තෙල් කරන්නෙ නැ 95ම ඕනෙ අරක මේක කියල. තාම 1000KM පැදලත් නැහැ. මූ ළඟට යන්නෙ ඉස්සර වගේම පයින් හරි බස් එකේ හරි. 🤣

    අඩු කුලේ සිංහලුන්ට පුකේ ඉඳන් පිස්සු. තමන්ගෙ මට්ටමට වාහනයක් ගන්නයි එක්කො නිදහසේ පදින්න. වාහනයක් අරං පේන්න නවත්තලා තියලා වැඩක්ද තමාගෙ වැඩ වලට එහෙට මෙහෙට යන්න බැරි නං. මූට කලිං වාහනයක් තිබිලම නැහැ. එක සැරේ ඕකට ගියේ. දැං අඩනවා හොඳ වැඩේ. 🤡
    ගොඩක් උන් 1l engine එක, කිව්වම city තෙල් 18-20 වැඩ කරනවා කියල හිතන්නේ. අනික ගොඩක් උන් 1l turbo vehicles එලවන්න දන්නේ නැ. ගොඩක් අය research එකක් කරන්නේ නැතුව ගන්නවට ගන්නවා, අඩුම තරමේ 95 octaneගහන්න ඕනේ, ඇයි 95 ගහන්න ඕනේ කියලවත් දන්නේ නැ

    මේවයේ 1500-2000 rpm වල හොඳ torque එකක් තියෙනවා. මන් 2018 ඉඳන් 1lt turbo engine එකක් තියෙන sedan එකක් පදිනවා, එකේ city school traffic එකේ වැඩ කරන්නේ 8-10 වගේ. එකම දේ තියෙන්නේ 1.5 NA engine එකක් තියෙන car වලට වඩා power\torque (125 PS\170nm)වැඩි. දුර යද්දී නම් 14-15 වගේ කරනවා.

    අපි second car එක විදිහට Suzuki Fronx එකක් ගත්ත, එක same traffic එකේ 12-13 වගේ වැඩ, ඊට වැඩියෙන් නම් කරන්නේ නැ.
    හැබැයි දුර යනකොට 18 වගේ වැඩ. Highway විතරක් නම් 20-22 වගේ වැඩ. 95 Octane තමා ගහන්න ඕනේ.
    දැන් සාමාන්‍ය මනුස්සයෙක්ට හොඳ power \torque එකක් තියෙන 1.6-1.8 NA engine තියෙන වාහන ගන්න බැ නේ. ඉතින් ගන්න තියෙන හොඳම ඒවා මේ 1l turbo ඒවා, මොකද ගෙවන ගානට සාපේක්ෂව හොඳ power \torque එකක් තියෙනවා.
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,895
    5,460
    113
    තෙල් කරන්න ඕන නං ඉතිං කෙයි වන්ඩියක් ගන්න ඕන.
    පිකප් ටිකක් මදි උනාට සුපිරියට තෙල් වැඩ.
    මගෙ ටෆ් නන් ටර්බෝ එක 25න් උඩ වැඩ
    වැඩිම කරලා තියෙන්නෙ 30.2/
     
    • Like
    Reactions: GobbaSira

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    806
    93
    95 ගහන්න ඕනේද Fronx එකට‍
    Manual එකේ විදිහට minimum 91 Octane පුළුවන්, එත් මේකේ engine එක BS6 standard එකේ තියෙන්නේ, closer to Euro 6. එනිස low Sulphur පෙට්රෝල් ඕනේ (ඉන්දියාවේ තියෙන්නේ BS6 petrol, sulphur 6 ppm ), අපේ 92 octane වල max 150 ppm තියෙන්න පුළුවන්. 95 වල max 50 ppm තියෙන්න පුළුවන්. ඉතින් 95 තමා ගහන්න වෙන්නේ
     
    • Like
    Reactions: Brandy2020

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,482
    8,483
    113
    kandy
    පිස්සු බන්. ඕක හරියන්නේ නෑ ටුවරිසම් වලට . ඕක මයිල්ඩ් හයිබ්‍රිඩ් . බැටරි එකෙන් රෝද කරකවන්නේ නෑ . පොඩි බොරුවක් කරන්නේ .ඕකට වඩා හොදයි wagon R එක . බර අඩු නිසා තෙල් කරනවා වැඩියි
     
    • Like
    Reactions: GobbaSira