දැනට මට එක සැරේ තනි වැඩකට කරන්න උනු වියදම් වැඩිම එක තමයි AC Cooler(Condensor) එක දාන්න උනා ලීක් එකක් ඇවිත්. ඒක දාල සම්පූර්න වැඩ ටිකට හැත්ත ගානක් ගියාමචං, reconditioned parts ගන්න තියෙනවද, උදහරණේකට alternator එකක්, ස්ටාටර් මෝටරයක් වගේ, ලෙඩ එන්න පුළුවන් දේවල්නේ බං. Agent ගෙන් ගත්තොත් ලක්ෂයක්වත වෙයිනේ.. උබ ට දැනට කරන්න වුණු expensive ම රෙපෙයාර් එක මොකද්ද, මෙහෙම අහන එක උබට අවුලක් නැතුව ඇති කියලා හිතනවා
ඒ ඇරෙන්න නෝමල් රනින් මේන්ටනන්ස් වලටත් ටිකක් වියදම් වෙනවා බ්‍රේක් පෑඩ් එහෙම ගනන්, තව ක්ලච් එකේ මාස්ටර් සිලින්ඩරේ රෙපෙයාර් කිට් එකක් දැම්මා වොශර් වගයක් ගිහින්, ඔය හැම වැඩටම වගේ තිස් ගනන් හතලිස් ගනන් වගේ ගිහින් තියනවා
uba oke engine mount eka denmada? hydraulic eka?
+ valve clearance adjust karada? mage FD1 eke valve cover, eken oil leak wenawa packing eka dana gaman ma clearance balanna hithuwe. stafford eke man danna ekek innawa u nam kiwwa one na kiyala sadde ahala. eth mata nam hithenawa oka balalama danna. 175k duwala tiyenne den
recon hoyanna amaru na. hoyaganna puluwan.
------ Post added on Jan 25, 2021 at 9:25 PM
මගේ එන්ජින් මවුන්ට් එක කලින් Owner දාල තිබුනෙ
Valve Cover/V-Tec Packing/End Cap සෙට් එකෙන් ඔයිල් ලීක් වෙන එක කාලයත් එක්ක ගොඩක් FD වල එනවා, ස්ටාට් කරලා තියෙද්දි ඔයිල් පොඩ්ඩක් ලීක් වෙන්න ගන්නවා
ඒක හදන්න කම්පැනි දැම්ම කියලා මහ ගානක් යන්නෙ නැහැ 16ක් වගේ යන්නෙ. සේරම පැකින් ටික දාල හැදුවම හරි.