HONDA_FD4_Review

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    9,422
    15,155
    113
    Colombo
    මචං, reconditioned parts ගන්න තියෙනවද, උදහරණේකට alternator එකක්, ස්ටාටර් මෝටරයක් වගේ, ලෙඩ එන්න පුළුවන් දේවල්නේ බං. Agent ගෙන් ගත්තොත් ලක්ෂයක්වත වෙයිනේ.. උබ ට දැනට කරන්න වුණු expensive ම රෙපෙයාර් එක මොකද්ද, මෙහෙම අහන එක උබට අවුලක් නැතුව ඇති කියලා හිතනවා
    දැනට මට එක සැරේ තනි වැඩකට කරන්න උනු වියදම් වැඩිම එක තමයි AC Cooler(Condensor) එක දාන්න උනා ලීක් එකක් ඇවිත්. ඒක දාල සම්පූර්න වැඩ ටිකට හැත්ත ගානක් ගියා
    ඒ ඇරෙන්න නෝමල් රනින් මේන්ටනන්ස් වලටත් ටිකක් වියදම් වෙනවා බ්‍රේක් පෑඩ් එහෙම ගනන්, තව ක්ලච් එකේ මාස්ටර් සිලින්ඩරේ රෙපෙයාර් කිට් එකක් දැම්මා වොශර් වගයක් ගිහින්, ඔය හැම වැඩටම වගේ තිස් ගනන් හතලිස් ගනන් වගේ ගිහින් තියනවා

    uba oke engine mount eka denmada? hydraulic eka?

    + valve clearance adjust karada? mage FD1 eke valve cover, eken oil leak wenawa packing eka dana gaman ma clearance balanna hithuwe. stafford eke man danna ekek innawa u nam kiwwa one na kiyala sadde ahala. eth mata nam hithenawa oka balalama danna. 175k duwala tiyenne den

    recon hoyanna amaru na. hoyaganna puluwan.
    ------ Post added on Jan 25, 2021 at 9:25 PM

    මගේ එන්ජින් මවුන්ට් එක කලින් Owner දාල තිබුනෙ
    Valve Cover/V-Tec Packing/End Cap සෙට් එකෙන් ඔයිල් ලීක් වෙන එක කාලයත් එක්ක ගොඩක් FD වල එනවා, ස්ටාට් කරලා තියෙද්දි ඔයිල් පොඩ්ඩක් ලීක් වෙන්න ගන්නවා
    ඒක හදන්න කම්පැනි දැම්ම කියලා මහ ගානක් යන්නෙ නැහැ 16ක් වගේ යන්නෙ. සේරම පැකින් ටික දාල හැදුවම හරි.
     
    • Like
    Reactions: Htc1

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    23,745
    11,620
    113
    127.0.0.1:8080/Kandy
    දැනට මට එක සැරේ තනි වැඩකට කරන්න උනු වියදම් වැඩිම එක තමයි AC Cooler(Condensor) එක දාන්න උනා ලීක් එකක් ඇවිත්. ඒක දාල සම්පූර්න වැඩ ටිකට හැත්ත ගානක් ගියා
    ඒ ඇරෙන්න නෝමල් රනින් මේන්ටනන්ස් වලටත් ටිකක් වියදම් වෙනවා බ්‍රේක් පෑඩ් එහෙම ගනන්, තව ක්ලච් එකේ මාස්ටර් සිලින්ඩරේ රෙපෙයාර් කිට් එකක් දැම්මා වොශර් වගයක් ගිහින්, ඔය හැම වැඩටම වගේ තිස් ගනන් හතලිස් ගනන් වගේ ගිහින් තියනවා

    මගේ එන්ජින් මවුන්ට් එක කලින් Owner දාල තිබුනෙ
    Valve Cover/V-Tec Packing/End Cap සෙට් එකෙන් ඔයිල් ලීක් වෙන එක කාලයත් එක්ක ගොඩක් FD වල එනවා, ස්ටාට් කරලා තියෙද්දි ඔයිල් පොඩ්ඩක් ලීක් වෙන්න ගන්නවා
    ඒක හදන්න කම්පැනි දැම්ම කියලා මහ ගානක් යන්නෙ නැහැ 16ක් වගේ යන්නෙ. සේරම පැකින් ටික දාල හැදුවම හරි.
    Ah. Engine mount case eka enawa.

    oem valve cover gasket eka 3000 witara wenne. Mama hithuwe gedara di karagannam kiyala. AL eke man thread ekak liyanawa fd maintains. Eke athi denata electronics case dekakata fixes. Digital meter eka ehema.
     
    • Like
    Reactions: NEMISIS

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    4,732
    1,589
    113
    31
    gelioya-Kandy-Boralesgamuwa-Bamba
    ඔවු මචන්
    ඊයෙ ගිහින් ටියුනප් එකක් එහෙම කරන් ආව ස්ටැෆඩ් එකෙන්ම
    ප්ලග් හතර දාල, ඉන්ජෙක්ටර් අනම් මනම් ටික ක්ලීන් කරලා සම්පූර්ණ වැඩේට 35K ගියා

    Plug ekak keeyak unada ban stafford eke?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,422
    15,155
    113
    Colombo
    Plug ekak keeyak unada ban stafford eke?
    6200/=

    Ah. Engine mount case eka enawa.

    oem valve cover gasket eka 3000 witara wenne. Mama hithuwe gedara di karagannam kiyala. AL eke man thread ekak liyanawa fd maintains. Eke athi denata electronics case dekakata fixes. Digital meter eka ehema.
    නෑ බන් කම්පැනි ලාබයිනේ එහෙම බලද්දි, මුන් ජෙනුයින් දාලත් 2000යි නේ ගාන දාල තියෙන්නෙ

    IMG_6072.png

    ------ Post added on Jan 26, 2021 at 9:41 AM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    23,745
    11,620
    113
    127.0.0.1:8080/Kandy
    6200/=

    නෑ බන් කම්පැනි ලාබයිනේ එහෙම බලද්දි, මුන් ජෙනුයින් දාලත් 2000යි නේ ගාන දාල තියෙන්නෙ

    View attachment 110766
    ------ Post added on Jan 26, 2021 at 9:41 AM
    Den ganan wedi wela ban.

    oke ban end cap kiyanne koi side ekada left side eke enne metal ekak. Right side enne plastic. Oya dekema orings witarak change karanna puluwan. So cost eka aduwen karanna puluwan Japan parts dala.

    Vtec gasket ekata 1998 dala spool filter assy ekata 3240 mokdda ban?

    mageth vtec gasket eka danna one oem ganna puluwan 2000 ganakata.

    oya set kama mama home karala update ekak dennam normally oya set ekath ekka ubata valve clearance balanna tibbe.

    badu tika aran man karala kiyannam

    Btw ubata plug ekakata keeyak giyada 6200?

    godak wedi ne ban. Original enne NGK neh. Ganna puluwan ekak 3000 witara max
    ------ Post added on Jan 26, 2021 at 9:59 AM

    Mage yaluwek innawa stafford oya digital meter issue eka gena pora denuwath wela tibbet na. A unata man fb post ekak liwwama godak ayata a issue eka tibba. Man fb eke denma fix eka. Cluster eka danna yanne godak un. So poddak ahapan meter eka case wenna giyoth
    ------ Post added on Jan 26, 2021 at 10:02 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,422
    15,155
    113
    Colombo
    Den ganan wedi wela ban.

    oke ban end cap kiyanne koi side ekada left side eke enne metal ekak. Right side enne plastic. Oya dekema orings witarak change karanna puluwan. So cost eka aduwen karanna puluwan Japan parts dala.

    Vtec gasket ekata 1998 dala spool filter assy ekata 3240 mokdda ban?

    mageth vtec gasket eka danna one oem ganna puluwan 2000 ganakata.

    oya set kama mama home karala update ekak dennam normally oya set ekath ekka ubata valve clearance balanna tibbe.

    badu tika aran man karala kiyannam

    Btw ubata plug ekakata keeyak giyada 6200?

    godak wedi ne ban. Original enne NGK neh. Ganna puluwan ekak 3000 witara max
    ------ Post added on Jan 26, 2021 at 9:59 AM

    නෑ බන් මේ ගනන් ගිය සතියෙ, මම අර ටියුනප් එකක් කරා කිවුවෙ මේ ටිකත් එක්ක කරේ.

    මට පැටලිලා, vtec packing එක තමයි spool filter assay කියලා තියෙන්නෙ, එතකොට මචන් උඹ කියපු ගාන හරි 3240, spool filter assy කියලා
    QTY එක දාල දාල තියෙන්නෙ පාට්ස් වලටනේ, අනික්වා ලේබර් කොස්ට්.
    යට තියෙන්නෙ ලේබර් කොස්ට් එක.
    anyway මට එන්ජින් එක ගැන පට්ටම ඩීට්ල් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් නැහැ කොහොමද පාට්ස් මාරු කරද්දි අත්‍යාවශ්‍ය නොවෙන ඒව කියලා දැනගන්න, ඒක නිසා ගොඩක් වෙලාවට කම්පැනි දාල ලොකු වියදමක් නැත්නම් උන් රෙකමන්ඩ් කරන ටික කරන්නෙ. ගොඩක් ලොකු ගානක් යනවා නම් තමයි ගොඩක්ම හොයලා බලලා කරන්නෙ

    ප්ලග් පිට අඩුයි කියලා දැන දැනමයි බන් මෙතනින් දැම්මෙ. එලියෙ ගන්න නැහැ ප්ලග් මේ දවස් වල. කලින් හිතන් හිටියෙ ප්ලග් ටික මාරු කරන් ගිහින් ටියුනප් එක විතරක් කර ගන්නවා කියලා, tec එකේ ප්ලග් නැහැ කිවුවා, ඒක නිසා මුන්ගෙන්ම දාල කරේ.
     
    vtec packing, ethakota valve cover gasket, other caps maru karanna Rs 2000 gana awl machan. ekai man gedaradi karanna hithuwe,

    vtec packing maru karana eka thama oke tikak wela yana wedakata tiyenne, mokada uda cowling eka ehema galawala karanna one. left side cap ekath tikak amarui. but ban okkoma karanna puluwan 3hrs walata aduwen hodata clean karanna ehema kale aran.

    spark plugs tibba FB ke group eke NGK 3000ta. aparade ban salli ubata bageta bagayak labai ehema kara nam.

    ube end caps wala o'rings witarai dala tiyenne eka awlak na NOK o'rings tiyenawa kade. oya price eken half wei.

    ube valve cover eke price eka 4900neh. OEM ganna puluwan 3250ta. spool gasket eka 2500 wei.

    home karoth total 7000n goda daganna puluwan wei. Ubata time tools ehema case nam ithin agent gawata yana eka 1000% hodai.

    ela. dala washayen idea ekak gatta cost eka gena. Man meka karala update ekak dennam photos ehema dala

    ado plug 4 ta 25,000k neh, GP 1 gatta nam waha tikak bonna wenne, plug 8 ta 50,000k yanwa :eek:
    mage kalin tibba sylphy (2.0L) eke tibba plugs dekka nam pissu hedenawa. NGK LZFR5AQP kiyala 4 prong set ekak tibbe. Oka awith tibbe 2L sylphy ekei 2.5L primera ekei 2.5, 3.0L skyline wage ewage witarai. Lankawe loweth hoyaganna na. Rata tibbat patta ganan. hebei 130000Km duwala tibbath thama tibba hodata.

    1611637492460.png

    Capture.JPG

    130000Km lol. mama car eka denakotat tibbe factory fitted plugs :P
    ------ Post added on Jan 26, 2021 at 10:39 AM
     
    • Like
    Reactions: NEMISIS and Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,212
    3,577

    View attachment 110770

    View attachment 110773

    130000Km lol. mama car eka denakotat tibbe factory fitted plugs :P
    ------ Post added on Jan 26, 2021 at 10:39 AM
    Iridium Plugs neh. 100,000km duwanna puluwan. Mama maru kala normal plug ekak 450i eliye kadekin gatte, Toyota Lanka neme. habai 20,000km walin maru karawa.

    Toyota IST wage ena iriduim plag ekath 4000k wenne Japan Toyota Lanka.

    Ay ban GP1 wage podi car ekata plug 8k dala ewanne. Unge mara experiment wage tyne.
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,422
    15,155
    113
    Colombo
    ado plug 4 ta 25,000k neh, GP 1 gatta nam waha tikak bonna wenne, plug 8 ta 50,000k yanwa :eek:
    ඔවු කෙලම වෙලා යනවා ප්ලග් 8ක් දාන්න ගියා නං
    ගලවපු ප්ලග් හතර ඉකමන් එකේ දාල විකුන ගන්න බැරි වෙයිද දන්නෑ එකක් 500-1000ට වත් :D

    vtec packing, ethakota valve cover gasket, other caps maru karanna Rs 2000 gana awl machan. ekai man gedaradi karanna hithuwe,

    vtec packing maru karana eka thama oke tikak wela yana wedakata tiyenne, mokada uda cowling eka ehema galawala karanna one. left side cap ekath tikak amarui. but ban okkoma karanna puluwan 3hrs walata aduwen hodata clean karanna ehema kale aran.

    spark plugs tibba FB ke group eke NGK 3000ta. aparade ban salli ubata bageta bagayak labai ehema kara nam.

    ube end caps wala o'rings witarai dala tiyenne eka awlak na NOK o'rings tiyenawa kade. oya price eken half wei.

    ube valve cover eke price eka 4900neh. OEM ganna puluwan 3250ta. spool gasket eka 2500 wei.

    home karoth total 7000n goda daganna puluwan wei. Ubata time tools ehema case nam ithin agent gawata yana eka 1000% hodai.

    ela. dala washayen idea ekak gatta cost eka gena. Man meka karala update ekak dennam photos ehema dala

    mage kalin tibba sylphy (2.0L) eke tibba plugs dekka nam pissu hedenawa. NGK LZFR5AQP kiyala 4 prong set ekak tibbe. Oka awith tibbe 2L sylphy ekei 2.5L primera ekei 2.5, 3.0L skyline wage ewage witarai. Lankawe loweth hoyaganna na. Rata tibbat patta ganan. hebei 130000Km duwala tibbath thama tibba hodata.

    View attachment 110770

    View attachment 110773

    130000Km lol. mama car eka denakotat tibbe factory fitted plugs :P
    ------ Post added on Jan 26, 2021 at 10:39 AM
    ඔව NGK තමයි ගලවපු ප්ලග් හතර තියනවා, ලොකු අවුලක් නැහැ තව දුවන්න පුලුවන් ඒවයෙනුත්
    80න් ප්ලග් මාරු කරලා ටියුනප් එකක් කරන්න කියලා මැනුෆැක්චර් කියලා තියනවානේ
    දැන් 97යි ඒක නිසා මේකත් කර ගත්තා, ප්ලග් හතර මාරු උනේ නැත්නම් 10ක් වගේ වැඩේට යන්නෙ.
     
    • Like
    Reactions: Htc1

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,706
    113
    Yako Thama Mekada Padinne Mama me thread eka kiyawala Honda Car heuwa gannath e kale Honda Parts Case nisa wade atharala damma Meka parna kiriye jayata giya thread ekak ne raththath Kiyala thibba meka gana
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,365
    391
    83
    Colombo Sri Lanka
    Mona parts da ban case?? aurudu 3k fd4 1k use karanawa kisi aulak awilla ne

    ------ Post added on Jan 28, 2021 at 12:12 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,422
    15,155
    113
    Colombo
    Mona parts da ban case?? aurudu 3k fd4 1k use karanawa kisi aulak awilla ne

    Mona parts da ban case?? aurudu 3k fd4 1k use karanawa kisi aulak awilla ne
    ------ Post added on Jan 28, 2021 at 12:12 PM

    ඔවු බන් පාට්ස් වල නං කිසිම අවුලක් නැහැ
    බොඩි පාට්ස් නං රී කන්ඩිශන් ගන්න තියනවා කිසිම අවුලක් නැහැ, අනෙක් පාට්ස්නුත් රීකන්ඩිශන් සමහර වෙලාවට තියනවා, ඒත් මම කවදාවත් දාල නම් නැහැ
    ස්ටැෆඩ් එකේ ඕනම පාට් එකක් තියනවා නැත්නං ගෙනල්ලා හරි දෙනවා, බ්‍රැන්ඩ්නිවු බොඩි පාට්ස් උනත් තියනවා.
     
    // "බ්‍රැන්ඩ්නිවු බොඩි පාට්ස් උනත් තියනවා".

    Body parts na kiyanne recondition parts na kiyana ekata ban,

    e.g ekak gathoth Allion Premio 260 dicky back panel eka recondition 23000. Brand new Toyota Lanka 45000 + tax. Ship karanna 3-4 weeks yanwa. e kiyanne car eka one month nikanma kota uda.

    Honda eke oka gathoth oya 23000ta recondition (old part) ekak ganna ba. Aniwa company genalla danna one. Onna oya theory ekata tama parts na kiyanne. Time and Money tiyanwanam parts na kiyana eka valid na. :P
     
    • Like
    Reactions: NEMISIS and Simeone

    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    Mona parts da ban case?? aurudu 3k fd4 1k use karanawa kisi aulak awilla ne

    Mona parts da ban case?? aurudu 3k fd4 1k use karanawa kisi aulak awilla ne
    ------ Post added on Jan 28, 2021 at 12:12 PM
    Ubata daanna wunu parts monaada machan?
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,365
    391
    83
    Colombo Sri Lanka
    Ubata daanna wunu parts monaada machan?
    man serama company machan karanne,
    masa 31k use karanawa denata
    2010 vehicle 1k, 82k original mileage
    shocks 4, vtec seal, another 2 engine oil seals, lower arm bush.... ochchara thama
    serama company karala thiyenne
    onima parts 1k company thiyanawa, ahema nethnam FB ake honda group ake oni tharam gennan un innawa