karala balannaඋන් ඔය කරන්න යන එක මටත් කරන්න හිතිල තිබිච්ච එකක් කාලයක් තිස්සෙ. Farms වලට වටිනව.
ඔව් බන් කරල බලන්න ඕනෙ.karala balanna
1st to the market una nisama hema product /service ekama success wenne ne.
24/7 work karanna wena ekada?ඔව් බන් කරල බලන්න ඕනෙ.
මට ඔය startup culture එක සෙට් නෑ ඒකයි අවුල.
Overall vibe ekama mata set na bn. Fake wage.24/7 work karanna wena ekada?
high risk nisada?
confidence?
no capital?
dn kale startup founder/CEO lawa follow krnna epa. young unwa kohomath epa.Overall vibe ekama mata set na bn. Fake wage.
Hama startup ceo knekgema insta balapan ekama setup eka. Adinne ekama adum. Coffee lover kiyala bruwt hari pennanawa. Podi detath boru hali liynw. Investorsla attract karaganna karana wadane.
danatama thiyanava akkarayakata 5000yiඋන් ඔය කරන්න යන එක මටත් කරන්න හිතිල තිබිච්ච එකක් කාලයක් තිස්සෙ. Farms වලට වටිනව.
Ela machan thanks.dn kale startup founder/CEO lawa follow krnna epa. young unwa kohomath epa.
aduma 40-45 pahu karapu industry experience thiyena porak personally ghilla meet wenna.
ehema nethi 40ta adu un innawa show nathiwa wada karana. e wage ekekwa meet wenna.
or we have Bhanuka in Elakiri. you can DM him![]()
Me pesticides gahanna neme bn. Surveillance. Fully automated using drones.danatama thiyanava akkarayakata 5000yi
wind? rain?Ela machan thanks.
Me pesticides gahanna neme bn. Surveillance. Fully automated using drones.
------ Post added on Jul 2, 2026 at 12:06 AM
Rain නන් අවුලක් නෑ waterproof drones තියෙනව වෙනම. Consumer grade ඒවා නෙමෙයි. ඒ උනාට mavic 3 උනත් වැස්සෙ ප්රශ්නයක් නෑ.wind? rain?
Heavy wind awoth ithin surveillance upset yanawa nedaRain නන් අවුලක් නෑ waterproof drones තියෙනව වෙනම. Consumer grade ඒවා නෙමෙයි. ඒ උනාට mavic 3 උනත් වැස්සෙ ප්රශ්නයක් නෑ.
අනික dry zone farms වල වහින්නෙ කලාතුරකින්.
Heavy wind නෙමෙයි නන්, තමන්ගෙ premise එකකම නන් යවන්නෙ ඒකත් ලොකු අවුලක් නෑ.
මෙහෙමනෙ මචන් farms වගේ large areas වල ලොකුම ප්රශ්නෙ හොරු/intruders ල ඇවිල්ල ගෙඩි කඩන එක.Heavy wind awoth ithin surveillance upset yanawa neda
Surveillance wage deka gaps tiyenna bane?
makes senseමෙහෙමනෙ මචන් farms වගේ large areas වල ලොකුම ප්රශ්නෙ හොරු/intruders ල ඇවිල්ල ගෙඩි කඩන එක.
මිනිස්සු දාලා patrol යන එක අමාරුයි area එකත් එක්ක. ලොකු පිරිසක් සහ වියදමක් යනව. අනික ලංකාවෙ නන් මිනිස්සු නෑ ඕවට හොයාගන්න.
එතකොට ඒ වගේ තත්වයක් තියෙද්දි heavy wind වෙලාවක නවත්තන්න උනත් ලොකු අවුලක් නෙමෙයි.
මොකද ඒ වෙලාව අස්සෙම හොරු ඇවිල්ල ගෙඩි ටික කඩන් යනව කියල හිතුවත් ලොකු හානියක් කරන්න වෙලාවක් නෑ.
මොකද damage එක time bound නෙ.
ගෙදරක බැංකුවක වගේ නන් උඹ කියන එක හරි.
මොකද සමහරවිට කැමරා ඕෆ් වෙන විනාඩි 15 ඇති තියෙන කෝටි ගානක බඩු අරන් යන්න.
ෆාම් එකක එහෙම කරන්න අමාරුයි.
