හිත නිදහසේ නිදාගන්න හැදුවහම මට එන මැසේජ් 😭

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,099
    5,718
    113
    උඹ හිනා මූණක් දැම්මෙ මොකද කියල බැලුව ම තේරුනෙ.කියන්න ගිය එක නෙමෙයි වෙනස් තේරුමක් කියවිලා තියෙන්නෙ:rofl:
    මම උබට නෙමේ කිව්වෙ. :P