සමාජ වාදි මාලිමාව බලයට ආවේ නැත්නම් ගම් වල අඩු කුලේ පර ගොවි හැත්ත තාමත් හිතන් ඉන්නේ මඩ හොදාගෙන උන්ට රජ වෙන්න පුලුවන් කියලා.
Last edited:
උන්ට කොහොමත් ඊලග පාර ඡන්ද ඔනෙත් නැඔය කුල කතාව නිසා ඔකුන්ගේ ඡන්ද බාගයක්වත් හැලිලා ඇති. ගොවියෝ කොහොමත් මුන්ට දෙන්නේ නැහැ. ඉතුරු බිතුරු ටිකක් තමයි දැන් තියෙන්නේ
කුමන පයන්නක් පවසනේදැයි නොතේරේ මිතුර.![]()
සමහරවිට මාලිමාව බලයට ආවේ
නැත්තං ගම වල අදත් කුලේට පර ගොව්
නැත්නං නාම හීනෙන් ඉන්නෙ මමද
හොඳාගෙන උන්ට රජ වෙන්න පුළුවන්
කියල.
ජනගහනයෙන් වැඩිපුරම ඉන්නේ අඩු කුලේ උන්. හුකවලම යනව. නාකි මේ වගේ කුල සින් හොදට මතක තියන් ඉන්නේ.ඔය කුල කතාව නිසා ඔකුන්ගේ ඡන්ද බාගයක්වත් හැලිලා ඇති.
සමහර ගොවියෝ අඩු කුලේ ලුකුමන පයන්නක් පවසනේදැයි නොතේරේ මිතුර.
ආ එහෙමද http තොමාලිමාව බලයට ආවෙ නැත්තං මුකුත් වෙනසක් වෙන්නෙ නෑ.
අපේ රනිල් සර් ප්ලෑන් කරපු වැඩ තමයි මුන් කරන්නෙ![]()
ගොවියො කියන්නේ අමුඩ ගහගෙන මාලිමාවට කඩේ යන සෙට් එකත් නෙවෙය් නේදගොවියො කියන්නෙ හිරු එකෙයි දෙරණෙයි 2000ට වොයිස් කට් දෙන උන්ටත් නෙවෙයි බන්. අදටත් ලොකුම ගොවි සංවිධාන ටික තියෙන්නේ ජෙප්පන්ට. ආණ්ඩුවෙන් ගන්න කාලේ වී ටික හංගගෙන ඉඳලා දැන් ගබඩා පිරුනට පස්සෙ වී ගනිල්ලා කිය කිය අඬන හොරු ටික දෙනෙක්ට ඇඹරෙන්න ඕන නෑ. මේ පාර ඇඹරුනේ නැති උනාම උනුත් බබාලා වගේ ඊලඟ කන්නෙ ඉඳන් වෙලාවට වී ටික ගිහින් දෙයි.
මාලිමාව බලයට ආවෙ නැත්තං මුකුත් වෙනසක් වෙන්නෙ නෑ.
අපේ රනිල් සර් ප්ලෑන් කරපු වැඩ තමයි මුන් කරන්නෙ![]()
අපෝ නෑ.එහෙමයි කියලා අර වොයිස් කට් හිඟන්නන්ට රඟන්න දෙන්න ඕනෙත් නෑගොවියො කියන්නේ අමුඩ ගහගෙන මාලිමාවට කඩේ යන සෙට් එකත් නෙවෙය් නේද![]()
උඹල තූති බබ්බුද? හාල් ගෙන්වන්න වුනා බන්. රජයේ ගබඩාවල තියෙන හාල් දීගන්න බැරිව ලීසිං ක්‍රමයට දෙන්න හදන්නෙත් ඒවා දිරා දිරා යන නිසා.ගොවියො කියන්නෙ හිරු එකෙයි දෙරණෙයි 2000ට වොයිස් කට් දෙන උන්ටත් නෙවෙයි බන්. අදටත් ලොකුම ගොවි සංවිධාන ටික තියෙන්නේ ජෙප්පන්ට. ආණ්ඩුවෙන් ගන්න කාලේ වී ටික හංගගෙන ඉඳලා දැන් ගබඩා පිරුනට පස්සෙ වී ගනිල්ලා කිය කිය අඬන හොරු ටික දෙනෙක්ට ඇඹරෙන්න ඕන නෑ. මේ පාර ඇඹරුනේ නැති උනාම උනුත් බබාලා වගේ ඊලඟ කන්නෙ ඉඳන් වෙලාවට වී ටික ගිහින් දෙයි.
ගෙන්නන්න උනේ කීරි සම්බනෙ බන්. ඒ කීරි සම්බා ඇති තරම් ගැහුවෙ නැති නිසා.නැතුව හිඟයක් නිසා නෙවෙයි. අනිත් හාල් වර්ග රටේ පරිභෝජනයට ඇති තරම් තියෙනවා.උඹල තූති බබ්බුද? හාල් ගෙන්වන්න වුනා බන්. රජයේ ගබඩාවල තියෙන හාල් දීගන්න බැරිව ලීසිං ක්‍රමයට දෙන්න හදන්නෙත් ඒවා දිරා දිරා යන නිසා.