මොනවද නොලන් බොසා මේ කරන ධාතු වැඩ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,892
    11,120
    113
    35
    Spain
    ඔවු බන්, අඩු ගානේ සන්ධ්‍යා කෙල්ලවත් දැම්ම නම් හරි. මේකිට හේරාගේ චරිතය දීල. මොකද හේරා ඕන විදියට වෙස් මාරුකරගන්න පුළුවන් දෙවඟනක් නිසා අවුලක් නැහැ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,713
    11,020
    113
    මට දැන්නම් බුදු සුවර් , මේවානම් ඔස්කාර් අරකාර් මේකාර් වලට වඩා මෙකිනම් දැනෙන්න අරූගේ කටට අරන් වගේ කියන එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,849
    99,038

    මදෑ කලින්ම ටිකට් ගත්තා. 🥺

    පොඩි hope එකක් තියෙනවා නොලන් time line mix කරන සින් එකෙන් මේ අවුල වෙන විදියකට හදලා ඇති කියල.
    ------ Post added on Jul 1, 2026 at 10:04 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,935
    198,248
    113
    Colombo, Sri Lanka
    Brad Garrett No GIF by Food Club FOX
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,713
    11,020
    113
    මදෑ කලින්ම ටිකට් ගත්තා. 🥺

    පොඩි hope එකක් තියෙනවා නොලන් time line mix කරන සින් එකෙන් මේ අවුල වෙන විදියකට හදලා ඇති කියල.
    ------ Post added on Jul 1, 2026 at 10:04 PM
    ඕකා මොකෙක්ක්ද මන්දා ෆෙමිනිස්ට් ගෑනියෙක් ගේ වර්ෂන් එකක් ලු නේද ඔය සිනමාවට නගලා තියෙන්නේ කියන්නේ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,887
    152,672
    113
    ඔවු බන්, අඩු ගානේ සන්ධ්‍යා කෙල්ලවත් දැම්ම නම් හරි. මේකිට හේරාගේ චරිතය දීල. මොකද හේරා ඕන විදියට වෙස් මාරුකරගන්න පුළුවන් දෙවඟනක් නිසා අවුලක් නැහැ.
    'Zendaya' දාලා 'Jason Bourne" franchise එකත් reboot කරන්න යනවා කියලා ආරංචියක් යනවා දැන්. Universal නම් තාම ඔෆීෂියලි කන්ෆර්ම් කරලා නෑ. හොලිවුඩ් උන්ගෙ පිස්සුව දැන් හොදටම තදවෙලා තියෙන්නෙ. 😌
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,892
    11,120
    113
    35
    Spain
    'Zendaya' දාලා 'Jason Bourne" franchise එකත් reboot කරන්න යනවා කියලා ආරංචියක් යනවා දැන්. Universal නම් තාම ඔෆීෂියලි කන්ෆර්ම් කරලා නෑ. හොලිවුඩ් උන්ගෙ පිස්සුව දැන් හොදටම තදවෙලා තියෙන්නෙ. 😌
    මනි ලෝන්ඩරින් කියල දැන් කතා යනවා නේ. අපරාදේ මන් හිතුවේ බලන්න ආස හොඳ කතාවක් ඉතිහාසගතවෙන කතාවක් හදාවි කියල. එත් මේ වගේ අඩුවක් තිබුනම බලන්න හිතෙන්නේ නැහැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,849
    99,038
    113
    'Zendaya' දාලා 'Jason Bourne" franchise එකත් reboot කරන්න යනවා කියලා ආරංචියක් යනවා දැන්. Universal නම් තාම ඔෆීෂියලි කන්ෆර්ම් කරලා නෑ. හොලිවුඩ් උන්ගෙ පිස්සුව දැන් හොදටම තදවෙලා තියෙන්නෙ. 😌
    අපිට කලින්ම හොඳ වර්ෂන් බලන්න පින තිබ්බ
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,358
    2,359
    113
    ඔවු බන්, අඩු ගානේ සන්ධ්‍යා කෙල්ලවත් දැම්ම නම් හරි. මේකිට හේරාගේ චරිතය දීල. මොකද හේරා ඕන විදියට වෙස් මාරුකරගන්න පුළුවන් දෙවඟනක් නිසා අවුලක් නැහැ.
    තප්පර ගානක් ගිය ක්ලික් වෙන්න :lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,887
    152,672
    113
    පොඩි hope එකක් තියෙනවා නොලන් time line mix කරන සින් එකෙන් මේ අවුල වෙන විදියකට හදලා ඇති කියල.
    ------ Post added on Jul 1, 2026 at 10:04 PM
    Cinematography, Soundtrack, cyclops ගෙ සීන් ටිකයි නම් හොදට තියේවි බොහෝදුරට. අනිත් හැමදෙයක්ම වගේ එහෙම්පිටින් ම හායි කියලා මට නම් හිතෙන්නෙ. කතාව එහෙම ගැනත් විශ්වාසයක් තියාගන්න අමාරුයි. "Elliot Page" නම් රගපානවා කියන්නෙ 'Sinon' කියන කැරැක්ටර් එකටලු. 'Achilles' ට නෙවේ.