Toyota Corolla 110 පාවිච්චි කරන/ කරපු අය එන්na

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඩීසල් එක මාර්කට් අඩුයි මෙන්ටෙන්ස් වැඩි ඔස්තාර්ලා නම් කියන්නේ ඔකේ 2c මොල්ලි එන්ජිම සුපිරියක් කියල අරන් බලහං ගෙවිල නැති උනොත් ලක්ෂයක් දෙනවා මම. පට්ට ගහල තියෙන්නේ කිලෝමීටර් ලක්ෂ 5-10 දුවල.

    110 පට්‍රල් ඔටෝ එක මාර්කට්. ඊළඟට මැනුවල් එක.

    45 බජටේ නම් 121 එකක් බලහං 121 මැනුවල් එකක් ගන්න පුළුවන් එක මාර්කට් අඩුයි.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,249
    4,616
    113
    Good cars. But ganna epa echarai kathawa

    - koi vehicle eka service karanna giyat 30-40+ yanawa oil tikatama
    - 25-30yr parana vehicles patta gahala gahala tiyenne. aniwa 50k-60k monthly repairs walata wenama tiyaganna. spare parts ganan

    ehema nattan oya magul amataka karala aluth normal vehicle ekak within 4-5yrs padapu ekak ganna or brand new BAWek wage ganna. electric nam itin no maintenance. 5yrs yanakan itin guranteed mokut aulak na kiala
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,993
    11,377
    113
    35
    Spain
    6 million
    premio ?
    are u nuts

    2013 premio is like 12 million
    2013 දී බන් පර්මිට් එකට ගත්ත බ්‍රෑන්ඩ් නිව් ජී සුපීරියර් එකක් වික්ක ඔය ගාණට.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    පරණ උනාට ඔය කාර් අවුලක් නෑ බං. හොදට බලලා ගනිං. ඩීසල් ගන්න එපා. පරණ ඩීසල් එන්ජින් කියන්නේ පට්ටම වදයක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    අනේ සජදා බං ඔවගේ කාලේ ඉවරයි නේ කොයි වෙල්වේ හොග් ගාලා යයිද කියන්න බැ
    ඩිසල් ගන්නවා නම් හරියට තිතට මෙන්ටේන් සර්විස් කරන්න බලාගෙන ගන්න
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,782
    2,911
    113
    Good cars. But ganna epa echarai kathawa

    - koi vehicle eka service karanna giyat 30-40+ yanawa oil tikatama
    - 25-30yr parana vehicles patta gahala gahala tiyenne. aniwa 50k-60k monthly repairs walata wenama tiyaganna. spare parts ganan

    ehema nattan oya magul amataka karala aluth normal vehicle ekak within 4-5yrs padapu ekak ganna or brand new BAWek wage ganna. electric nam itin no maintenance. 5yrs yanakan itin guranteed mokut aulak na kiala
    අනේ බං දන්න දෙයක් කියපන් නොදන්න මඟුල් දන්නවා වගේ කියවලා මිනිස්සු අමාරුවේ දාන්න එපා corolla 110 එකේ ඔයිල් චෙන්ජ් එකට 40+ යන්නේ කොහෙද කියපන් පරණ උනා කියලා හොඳට නඩත්තු කරපු වාහනයක හැම මාසෙම 60000ක රෙපෙයාර් සෙට් වෙන්නේ නෑ අනිත් එක corolla 110 එකට පාර්ට්ස් ඕන තරම් තියෙනවා එහෙම ගනන් වැඩි සින් එකක් නෑ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    Sprinter eka okema options tikak wedi model eka. body parts tikak adu wenna puluwan. 110 eketh poduwe body parts adu wenewa tika tika. dekama hondha wahana. engimak thiyala gaththath loku case ekak ne. petrol SE limited, Reviera wage ekata yanna. aluth wahana walata wada smooth driving mata nam.
     
    nevertheless

    Active member
  • Feb 28, 2020
    149
    146
    43
    Bandaragama
    Machan alto K10 ekak balapan..theluth krnawa..maintenance pattama labai
    Thank you mcn.
    12 yrs walata kalin use kala sprinter ekak. Dan owa godak parana athi ban. 30 yrs old ne. Body eke dirum thiyanawada balala ganin.
    Wena option mokuth nedda?
    mng advertisment bala bala inne.. meyke post ekk dmma.. wistarata tikk ganna.. thank you mchn wistara walata

    ඩීසල් එපා එන්ජින්, mounts, suspension ලෙඩ එනවා...sprinter body parts අඩුයි...හොදට maintain කරපු petrol එකක් නම් body එක හොද නම්...maintain cost ඉතාම අඩුම reliable කාර් එකක්...

    සමහර කාර් තියනවා perfectly maintain කරපු..
    Thank you mchn.
    12 yrs walata kalin use kala sprinter ekak. Dan owa godak parana athi ban. 30 yrs old ne. Body eke dirum thiyanawada balala ganin.
    Wena option mokuth nedda?
    na mchn. tama advertistment balana gaman inne. wahane nam paranayi.. eth budget ekath ekka hariyana vehicle ekakata mey wage ekk tami balanna wenne
    වැඩිය අතින් අතට ගියෙ නැති හොඳට maintenance කරපු එකක් නම් තව අවුරුදු පහක් හයක් දුවන්න බැරිකමක් නෑ.
    engine oile නම් 4 1/2 විතර යයි ඒකට 12-15 හෝ ඊට වැඩි, ගන්න ඔයිල් එක අනුව. සර්විස් එකත් කරන දේවල් අනුව වෙනස් වෙනව.
    auto gear එක මාකට් වැඩියි මැනුවල් එකත් අවුලක් නෑ fuel consumption එක හොදයි ඒකෙ.
    ඩීසල් එකේ නඩත්තුව ටිකක් වැඩියි කියල කියනව.
    toyota passo එහෙම තියනව ඔය මිලට ඔයිට වඩා වයස අඩු.
    thank you mchn.
    ඩීසල් එක මාර්කට් අඩුයි මෙන්ටෙන්ස් වැඩි ඔස්තාර්ලා නම් කියන්නේ ඔකේ 2c මොල්ලි එන්ජිම සුපිරියක් කියල අරන් බලහං ගෙවිල නැති උනොත් ලක්ෂයක් දෙනවා මම. පට්ට ගහල තියෙන්නේ කිලෝමීටර් ලක්ෂ 5-10 දුවල.

    110 පට්‍රල් ඔටෝ එක මාර්කට්. ඊළඟට මැනුවල් එක.

    45 බජටේ නම් 121 එකක් බලහං 121 මැනුවල් එකක් ගන්න පුළුවන් එක මාර්කට් අඩුයි.
    thank you mchn
    Good cars. But ganna epa echarai kathawa

    - koi vehicle eka service karanna giyat 30-40+ yanawa oil tikatama
    - 25-30yr parana vehicles patta gahala gahala tiyenne. aniwa 50k-60k monthly repairs walata wenama tiyaganna. spare parts ganan

    ehema nattan oya magul amataka karala aluth normal vehicle ekak within 4-5yrs padapu ekak ganna or brand new BAWek wage ganna. electric nam itin no maintenance. 5yrs yanakan itin guranteed mokut aulak na kiala
    hmm.. thank you for the insight bro..
    අනේ සජදා බං ඔවගේ කාලේ ඉවරයි නේ කොයි වෙල්වේ හොග් ගාලා යයිද කියන්න බැ
    ඩිසල් ගන්නවා නම් හරියට තිතට මෙන්ටේන් සර්විස් කරන්න බලාගෙන ගන්න
    thank you mchn
    ------ Post added on Jul 2, 2026 at 8:31 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,942
    6,011
    113
    ඕව ගැන ගොඩක් දිගට ලියපු පරන ත්‍රෙඩ් ටිකක් තිබුනානේ
    හොයලා බලන්න ඒ ටික
     
    • Like
    Reactions: Inigo Montoya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,318
    6,492
    113
    Toyota Tercel Petrol එකක් ගනින්..
    ගොඩක් කාර්බ් ඒවා එන්නෙ, පාර්ට්ස් අඩුයි, විශේෂයෙන් බොඩි පාට්ස්, වාහනත් අඩුයි. අපේ නෑ කෙනෙකුට තියනව 1.3 එකක් මෑන් පොඩි බොඩි රෙපෙයාර් කේස් එකක් කරන නිසා කොහොම හරි අටව ගන්නව. වාහනේ ලස්සනයි ඔක්කොම හොඳයි.
    මැනුවල් තමයි ගොඩක්ම ආවෙ.
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,249
    4,616
    113
    අනේ බං දන්න දෙයක් කියපන් නොදන්න මඟුල් දන්නවා වගේ කියවලා මිනිස්සු අමාරුවේ දාන්න එපා corolla 110 එකේ ඔයිල් චෙන්ජ් එකට 40+ යන්නේ කොහෙද කියපන් පරණ උනා කියලා හොඳට නඩත්තු කරපු වාහනයක හැම මාසෙම 60000ක රෙපෙයාර් සෙට් වෙන්නේ නෑ අනිත් එක corolla 110 එකට පාර්ට්ස් ඕන තරම් තියෙනවා එහෙම ගනන් වැඩි සින් එකක් නෑ
    5ta tibba oil can eka vitarak 18-20. umba filters/ fuel maru karan nadda? oya hodata USE karapu kiana ekei aula tienne. oni service station ekakata gihin ahapan aurudu 2,3 padala oil change karanne. et filter change karan nati un inne. engine 2,3 times head kapapuwa tama tienne. tavat 2,3 srayak kapanna puluwan engine hoda nisa :lol: spares ut oni ekak set wenama eka tama aula. always mokak hari kallak tama amunala tienne. petrol + 2c molli 2ma use kara. vehicle hoda unata dan me kaleta set na. aluth ekak ganin
     
    අනේ බං 110 එකේ මොන ඔයිල් එකෙන් මාරු කරල්ද කියපන්කෝ 40+ යන්නේ ඔයිල් එකටයි ෆිල්ටරෙට විතරක් ඔයිල් චෙන්ජ නොකර අවුරුදු 3ක් පදින උන් මම දන්න අයනම් නෑ 110 වගේ එකක් පදින උන් ඔය පොඩි ලොරි බට්ටෝ වගේ පදින උන් නම් කරනවා ඇති ඔය වාහනවල හෙඩ් කපලා අම්බානෙක දුවල තියෙන්නේ කියන එක නම් හරි ඒත් ඔය කියන තරම් නම් යකා කළු නෑ මේ කාලෙට ගැලපෙන්නේ නැති නිසා තමයි ත්‍රේඩ් එක දාපු එකාට ඕක සජෙස් කරේ නැත්තේ මම මට කියන්න ඕන උනේ උඹ මවන්න හදන තරම් නම් යකා කළු නෑ කියන එක 2c molli පාවිච්චි කරලා නෑ ඒක ගැන දන්නේ නෑ මම කියන්නේ පෙට්‍රල් එක ගැන
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,318
    6,492
    113
    15.000 අඩුවෙන් ඔයිල් ගන්න පුලුවන් 2000-3000 අතර ඔයිල් ෆිල්ටර් තියනව.