Child psychatrist help

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,982
    1
    8,810
    113
    -~උලක් උඩ-~
    හොඳට හොයලා බලලා පෙන්නන්න. වැරදි කෙනෙකුට පෙන්නුවොත් ලමයගෙ ජීවිතේම වෙනස් වෙන්න ඉඩ තියනවා. හොඳ සයිකොලොජිස්ට් කෙනෙකුට පෙන්නුවොත් මොකද. අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ.
     
    • Like
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    277
    429
    63
    28
    Anuradhapura
    Prof. Miyuru Chandrathilake
    Miyuru sir highly recommended 😍👍

    Can recommend Dr.Miyuru Chandradasa
    He is a best child psychiatrist
    ------ Post added on Jul 2, 2026 at 9:30 AM

    හොඳට හොයලා බලලා පෙන්නන්න. වැරදි කෙනෙකුට පෙන්නුවොත් ලමයගෙ ජීවිතේම වෙනස් වෙන්න ඉඩ තියනවා. හොඳ සයිකොලොජිස්ට් කෙනෙකුට පෙන්නුවොත් මොකද. අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ.
    Psychiatrist ලගට ගිහිල්ලා එතනින් පස්සෙ එයා recommend කරන් psychologist කෙනෙක් ලගට යන්න please
    මාස තුනේ හයේ කෝස් කරලා counseling කරන මෝඩ එවුන් තුන් හතර දෙනෙක්ම මම දන්නවා.එහෙම එකෙක් ගාවට නොයා හරිහමන් ඉගනීමක්/experience තියන කෙනෙක් ලගට යන එක වඩා වැදගත් 🙏
    ------ Post added on Jul 2, 2026 at 9:33 AM

    Check vitamin d
    And let him eat good pumpkin and alagoduwo
    ------ Post added on Jul 2, 2026 at 9:35 AM

    mongal lamayektada?
    කවදාවත් මෙහෙම නම් අහන්න එපා සහෝදරයා.ඒක එහෙම අහනකොට ඒ දෙමාපියන්ට හරිම අවුල්.ඒ වෙනුවට විශේෂ අවශ්‍යතා තියන දරුවෙක්ද? කියාඅ අහන්න හුරු වෙන්න🙏.මගෙත් එක්ක තරහා ගන්න එපා.වැරදි දේ අපි හදාගමු 😍
    ------ Post added on Jul 2, 2026 at 9:36 AM
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,540
    6,526
    113
    you might had toxic parents, mine had the same attitudes.. but I'm raising my kids different, also my youngest is ready to call child protective services if i hit him :lol: he is only 6
    I get what you are saying. I also think overprotective parent gonna do some kind of new damage to the kids. Mark my words bro its gonna happen
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    851
    1,407
    93
    ළමයට සෙල්ලං කරන්න දියං ළමය ඉන්න තැන බැනගන්න මගුල් කරන්න එපා ළමයින්ට ඕන නිදහස හරියට පූර්ණ ළමා අවධිය සංවර්ධනය වෙන්න දියං